මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Status
Not open for further replies.

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
thanks oyat.eththatam meken godakm sathutu wenne me nula hadapu aiya.eya wenuwen mn oyat aai thanks krnw:P

e ayya sathuta wedi kamakatdo mekata den enneth nethi nisa eya wenuwen mama onna aphu bump 1k dunna
 
nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
trin triin triin

රටකට ඕනෑ අපමණ අගයක් ...
හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ....
 
funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කරන ජඩ වැඩ වලට පලිය සිරිසේනට ලගදීම හම්බවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    12592285_1044375858956731_3836565629129741725_n.jpg
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    12802873_1728384074064140_3267715672465599808_n.jpg

    ඳ ගොලු බිහිරි නොවන ඕන එකෙකුට ජනවාරි අටෙන් පස්සෙ වෙන දේවල් හොඳට පේනවා ඇහෙනවා...කට්ටියක් FCID යනවා එනවා රනවිරැවෝ පෝරකේට හිරේට යනවා කොටි බදාගෙන ඉඹිනවා, නිදහස් කරනවා, හමුදා පවුල්වල මිනිස්සු යුද්දෙකාලෙ වගේ සැනසීමක් නැතිව අඬනවා.පොහොර වගේ පතෝල වැටකොලුත් අහස උසට ගනන් යනවා, රාජ්‍ය සේවකයො, ගොවියො ශිෂ්‍යයො ගුරැවරැ, සංඝයා වහන්සේලා පාරෙමයි..ඒවිතරක් නෙමෙයි උන්වහන්සේලා පෝලිමේ හිරගෙවල්වල උසාවිවල රස්තියාදු වෙනවා හිරබත් කනවා, අගමැති කියන එකා ජෝකර් කෙනෙක් වෙලා පාරේලිමේන්තුව ඇතුලේම ඉඳගෙන පත්තර කාරයන්ට සජීවි මාධ්‍ය වලට සත්තුන්ගෙ නම් කිය කියා බැන අඬ ගහනවා..ජනාදිපති කියන එකා අහම්බෙන් කොටියට හම්බයට පින්සිද්ද වෙන්න ලැබුන තනතුරෙන් ලෝකෙ වටේම යනවා පුතාල ලෝකේ තියෙන ඉස්තරම්ම රථය මිලදී ගන්නවා...අවුරැදු පහයිනෙ හයයිනෙ ඔක්කොටම තියෙනේනෙ?....

    ඔය ඔක්කොම අස්සෙ කොටියව චුන් කරනේන ජාතික ගීය, නිදහස් උලේල දෙමුහුන් වුනා, විග් නේශ්වරන්ල සම්බන්දන්ලා ඊලාම් වෙනුවට ඩුප්ලිකේට් ඊලාම් ෆෙඩරල් වෙනුවෙන් ප්‍රභාගෙ හීනෙ සැබෑ කරන්න හදනවා, රනවිරැවන්ට දඬුවම් කරන්නම ඕනයි කියලා අපේ පොන්න පාලකයන්ට සහජීවනේ පෙන්වනවා...පාතාලේ මහදවල් ටී පනස්හය අරගෙන අර 80/90 වගේ ගිනි කෙලි සංදර්ශන පෙන්වනවා? මේ ඔක්කොම දැක්කත් නොදැක්ක වගේ ඉඳ ගෙන කැපුවත් කොල/රතු ලේ තියෙන නමට සිංහල ගෝත්‍රික බත් කන හරක් ටිකක් ෆේස්බුක් වලයි, මාධ්‍යයයි හරහා රාජපක්ෂලාට වාතයක් යනකම් බලාගෙන ඉන්නවා ගහන්න? ඉතිනේ මේ වගේ ගොන් සිංහල කාලකන්නි ඉන්න රටකට හරියයිද?
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202

    :yes: :(
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නළුවෙක් නොව මොලයක් නැති හරකෙක්...
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    හස ලකුණ, හද ලකුණ කරගත්, එඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. ජනවාරි 8 වෙනිදා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.
     
    Feb 20, 2015
    588
    203
    0
    හස ලකුණ, හද ලකුණ කරගත්, එඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. ජනවාරි 8 වෙනිදා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    හස ලකුණ, හද ලකුණ කරගත්, එඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. ජනවාරි 8 වෙනිදා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    Status
    Not open for further replies.