ජනමාධ්‍යවලට හා ඊනියා උගතුන්ට සැමදාමත් සාමාන්‍ය ජනයා රැවටීමට නොහැකියි. ලංකාවේත් තත්වය එහෙමයි. එහෙත් 2015 ජනවාරි අටවැනි දා නම් සාමාන්‍ය ජනයා සුළු ප්‍රමාණයක්, විශේෂයෙන් ම අක්මුල් නැති තාක්ෂනික තරූණ තරුණියන් ඊනියා උගතුන්ට හා ජනමාධ්‍යවලට රැවටුණා. අප ඒ තත්වය නැවත ඇතිවීමට ඉඩ නොදිය යුතුයි. මේ ඊනියා උගතුන් හා විද්‍යාඥයන් කවුදැයි ජනතාවට හෙළිදරවු කළ යුතුයි.
-නලින් ද සිල්වා

කමක් නෑ.. සාමාන්‍ය ප්ලේන් එකෙන් ගියා නේ..හෙට අනිත්දා රටත් නැහැ......හිටං
thread eka daapu ekaa aagiya athak na wage neda?![]()
Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.