මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Status
Not open for further replies.

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එක්තරා රටක සිටින රතු, නිල්, කොළ අලි මෙන්න මෙහෙම කිව්වලු
    මැයි දිනයට කලින්
    අපි galleface දුන්නේ හිතලමයි.පුළුවන් නම් galle face ඒකෙන් භාගයක් පුරවලා පෙන්නන්න.
    රැළියේන් පසු
    Galle face පිට්ටනිය පිර‍ෙ ව්වට වැඩක් නෑ තාම රටේ ජාජනාධිපති අගමැති, අප‍ෙ අනික ජන්දයකදි කලිනුත් මේ වගේ සෙනඟ ගෙනල්ලා පරාද වුනා.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එක්තරා රටක සිටින රතු, නිල්, කොළ අලි මෙන්න මෙහෙම කිව්වලු
    මැයි දිනයට කලින්
    අපි galleface දුන්නේ හිතලමයි.පුළුවන් නම් galle face ඒකෙන් භාගයක් පුරවලා පෙන්නන්න.
    රැළියේන් පසු
    Galle face පිට්ටනිය පිර‍ෙ ව්වට වැඩක් නෑ තාම රටේ ජාජනාධිපති අගමැති, අප‍ෙ අනික ජන්දයකදි කලිනුත් මේ වගේ සෙනඟ ගෙනල්ලා පරාද වුනා.


    ගෝල්ෆේස් රැලිය සාර්ථකද අසාර්ථකද

    එස්.බී. - සාර්ථකත් නෑ අසාර්ථකත් නෑ.
     
    Feb 20, 2015
    588
    203
    0
    හස ලකුණ, හද ලකුණ කරගත්, එඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. ජනවාරි 8 වෙනිදා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.

    SLCRI Bump
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    18221552_298500760578891_8794390042455421616_n.jpg
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    හස ලකුණ, හද ලකුණ කරගත්, එඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න.

    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ගෙදර කට්ටියගෙම රෙද්ද උස්සල M3 පැත්තට හැරෙවුවා -Gasa
     
    Status
    Not open for further replies.