එක්තරා රටක සිටින රතු, නිල්, කොළ අලි මෙන්න මෙහෙම කිව්වලු
මැයි දිනයට කලින්
අපි galleface දුන්නේ හිතලමයි.පුළුවන් නම් galle face ඒකෙන් භාගයක් පුරවලා පෙන්නන්න.
රැළියේන් පසු
Galle face පිට්ටනිය පිරෙ ව්වට වැඩක් නෑ තාම රටේ ජාජනාධිපති අගමැති, අපෙ අනික ජන්දයකදි කලිනුත් මේ වගේ සෙනඟ ගෙනල්ලා පරාද වුනා.