මෛත්‍රී පාලනය

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය ආදී අමාත්‍යවරු 53 අතර එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 40 දෙනකු සිටිනවා.
    පාර්ලිමේන්තුව තුළ සිටින මුළු එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරු ගණන 49.
    ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් 81%කට කවර හෝ අමාත්‍ය ධුරයක් ලබාදී තිබෙනවා. අමාත්‍ය වරප‍්‍රසාද ලබාදී තිබෙනවා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනෙ බන් හිටපු උන් විතරද හම්බ කර ගන්න ඔන මුන් චන්ද වලට වියදම් කරපුවා හොයන්න ඔන නැද්ද?
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    අනෙ බන් හිටපු උන් විතරද හම්බ කර ගන්න ඔන මුන් චන්ද වලට වියදම් කරපුවා හොයන්න ඔන නැද්ද?

    සහෝ ගේ කතාවත් ඇත්ත :baffled:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අනෙ බන් හිටපු උන් විතරද හම්බ කර ගන්න ඔන මුන් චන්ද වලට වියදම් කරපුවා හොයන්න ඔන නැද්ද?
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    උඹල කියන ඒවා කව්ද බන් ගණන් ගන්නේ
    උඹත් නිකන් විමලේ වගේ
    :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    ෆෝම් උනේ නෑ නෙ බන්.. කම්මැලී බන්..
    සික්

    2.gif

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,071
    113
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන කුමාරසිංහ සිරිසේන මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් හී නව සභාපතිවරයා ලෙස පත් කර තිබේ.:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    කුමාරසිංහ සිරිසේන මහතා රාජ්‍ය දැව සංස්ථාවේ 2006 වසරේ සිට ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කර තිබේ.

    කෙසේවෙතත් ඉකුත් ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය අපේක්ෂකත්වය ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව කුමාරසිංහ සිරිසේන මහතා වෙත සිය තනතුරු අහිමි වී ඇති බවද සඳහන්.

    කුමාරසිංහ මහතා Land Reclamation & Development Company Ltd and L.R.D.C. Services (Pvt) Ltdහී සමූහ අධ්‍යක්ෂවරයෙකු මෙන්ම අරලිය සමූහ ව්‍යාපාරයේ මූල්‍ය උපදේශකවරයෙකු ලෙසද කටයුතු කර තිබේ.

    2005 වසරේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩු පක්ෂ සභානායක ලෙස කටයුතු කරද්දී ඔහුගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කර ඇත්තේද කුමාරසිංහ සිරිසේන මහතාය.

    මහවැලි අධිකාරියේද අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර ඇති කුමාරසිංහ සිරිසේන මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රාජ්‍ය කළමණාකරන උපාධීධාරියෙකි.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    හෙළයෙක්;17779660 said:

    තව 11 ක් ම ඉන්නවා නෙ :shocked: