මෛත්‍රී පැරදුනාම මොකද වෙන්නේ බන්
මෛත්‍රී පැරදුනාම මොකද වෙන්නේ බන් හිරේ දාවිද? කොහොමත් පවුලේ උන්ටත් හාල් බිස්නස් එකක් කරගෙන ඉදලා ඉවර වෙයි නේද..පැරදුන ගමන් රනිලත් නෑ අනිත් පක්ශත් නෑ..හැබැයි තිස්සටත් ඇපත් නැති වෙයි නේද මේ මාස කීපය සෞඛ්‍ය ඇමති වෙලා ඉදියි..ඊට පස්සේ ගෙදර තමයි..
අපි උබලා කාට චන්දේ දැම්මත් දිනින්නේ මහින්දනේ