මෛත්‍රී බුදුන් පහල වීම

b u m p

Member
May 1, 2015
80
12
0
near me
මචංල මට ප්‍රශ්න කිහිපයක් තිබේ

1. අප ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර මෙලොව බුදුවරුන් කීයක් පහලවී තිබේද ?
2. ඒ එක් එක් බුදුවරයෙක් පහල වන්නේ අවරුදු කීයකට සැරයක්ද ? (අවුරුදු 80000 ?)

gauthama budunta passe buduwaru ki denek pahala wunada :D
saha e aasannayata awadha?naagarjuna,laotsu,......
2.nishchithawa kalayak ?wiwida sadaka walata anuwa.
Gnanawanthayinge pratisathaya...
 
  • Like
Reactions: kinkon

spoofywoofy

Member
Apr 25, 2017
124
9
0
Somewhere on earth
බුදුන් ගේ පහල වීම සිදුවන්නේ අවුරුදු 80000 ට මිනිස් ආයුෂ පැමිණි විට බව මමත් අහලා තියෙනවා. මට හිතෙන විදියට නම් දැන් අපේ සමාජයේ සාරධර්ම පිරිහිලා පිරිහිලා අවුරුදු 10 දක්වා ආයුෂ අඩු වෙමින් යන්නේ. මොකද අපි අත්දැකීමෙන් කියන්න පුළුවන් අපේ මුතුන් මිත්තන් අවුරුදු 100 හෝ ඊට වැඩිය ජිවත් වුනා. එත් දැන් ආයුෂ වල සාමාන්‍ය අගය 70 ගානක් මගේ මතකයේ හැටියට. මේ ත්‍රස්තවාදී කටයුතු සහ එකිනෙකා අතර තියෙන ඊර්ශ්යාව වෛරය ක්‍රෝධය බල තන්හාව වගේ දේවල් නිසා එන්න එන්නම මිනිසුන් අඩු වයසින් මිය යාම අපට පැහැදිලිවම බලාගන්න පුළුවන්. මමත් හිතන්නේ අපේ මේ ආයුෂ අවුරුදු 10 ට අඩු වෙලා නැවත එය අසනක්‍ය දක්වා වැඩි වෙලා නැවත අඩු වෙන කාලයේ එනම් මිනිස් ආයුෂ අවුරුදු 80000 වන කාලයේ අප මෛත්‍රී බෝසතාණන් මෙලොව පහල වේවි.

මා වැරදි නම් නිවැරදි කරන්න. ඔබේ අදහස් ද වටි.
 
  • Like
Reactions: kinkon