මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෛත්‍රී බුදුන් වහන්සේ උපදින්නේ මේ කල්පයේ කියල කියනවනේ. මෙතන කියන විදිහට ලෝක විනාශයක් වෙන්න කලින්නෙ. එතකොට මෛතී බුදුන් වහන්සේ උපදින විට මේ ලෝකය කොහොම තියෙයිද? තාක්ශනේ දියුනු වෙලා තාක්ශනෙන්ම ලෝකෙ විනාශ වෙලා තියෙන්නත් පුලුවන්. න්‍යෂ්ටික බෝම්බයක් වගේ පුපුරලා. මේ ගැන දන්න කෙනෙක් පැහදිලි කරන්න