මෛත්‍රී බුදුන් පහල වීම

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෛත්‍රී බුදුන් වහන්සේ උපදින්නේ මේ කල්පයේ කියල කියනවනේ. මෙතන කියන විදිහට ලෝක විනාශයක් වෙන්න කලින්නෙ. එතකොට මෛතී බුදුන් වහන්සේ උපදින විට මේ ලෝකය කොහොම තියෙයිද? තාක්ශනේ දියුනු වෙලා තාක්ශනෙන්ම ලෝකෙ විනාශ වෙලා තියෙන්නත් පුලුවන්. න්‍යෂ්ටික බෝම්බයක් වගේ පුපුරලා. මේ ගැන දන්න කෙනෙක් පැහදිලි කරන්න
     
    • Like
    Reactions: kavindagk

    sanjihi

    Active member
  • Oct 2, 2008
    119
    61
    28
    47
    kandy
    සාධු! සාධු! සාධු!!!!
    ගොඩක් වැදගත් උනා මිත්‍රයා. බොහොම පිං....
     
    • Like
    Reactions: kinkon

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මහජන සන්තක දේ අයථා ලෙස පරිහරණය කළෝ ද, කපටි වංචනිකයෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.
     
    • Like
    Reactions: kinkon

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    'මත් පැන් බීවෝ ද මත් පැන ට අනුබල දුන්නෝ ද, මත් ද්‍රව්‍ය පැතිර වූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය'

    අපිට දකින්න වෙන්නෙ නෑ ඉතින් :baffled: