මෛත්‍රී බුදුන් ලංකාවෙන් පහල වෙයි ?

osa

Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    බය වෙන්න දෙයක් නෑ මචන්, මුට ලගදිම වැඩක් සෙට් වෙයි
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    කියන්න බෑ කොල්ලනේ,දියසෙන් කුමාරයත් ගාල්ලෙක් පහල වෙලා රට එක් සේසත් කරානෙ.....
    ඉතින් මෛත්‍රී බුදු හාමුදුරැවොත් පහල වෙලාද දන් නෑ.......:rofl:
    මෙික ආසියාචෙි ආශ්චර්යමත් රටනේ බොලවි
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    umbala me aathme niwan dakinne naha! aththa therum ganna honda molayak thiyenna ona.

    methumananta apahasa karala paw purawaganna epa.

    මචන් මිනිහට ඇයි කොන්දේ නැත්තේ ?
    අලුත් බුදුවරුන්ගේ ලක්ෂණයක්ද එක ?
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    Yako, kisima thenaka ahala thiyenawada, gawuthama budurajanan wahanse pera bhawayaka, thaman thamai anaagathe budu wenne kiya kiya kaiwaaru gahuwa? nikan modayo wenna epaa bolaw. e madiwata rahath welath ekkalu kattiya. danne nedda rahathan wahanse kenek kawadawath gihi gei inne nehe kiyala?

    mee harak wage budu dahama kana un passe yanne nethuwa, me thiyena gawuthama budu dahamen prayojanayak ganna balapalla. e wagema siyalu budu warun pahala wenne indiyawe mama danna widihata nam. thawa kalpa gaanak inna wei ekata.

    den thiyena dahamen niwan awaboda kara ganna balapalla. nathnam aayusha awurudu 10 ta adu una kaaleka, hadisiye wath, thaman athin thamange amma merunoth ehema aye goda emak nehe. e hinda dammama pinak dahamak kara ganilla pissu mithyaa matha passe yanne nethuwa...
     
    • Like
    Reactions: royweera

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    umbala me aathme niwan dakinne naha! aththa therum ganna honda molayak thiyenna ona.

    methumananta apahasa karala paw purawaganna epa.

    Ane bola, tho eka parak wath ithipiso gaathawe theruma kiyawala nadda? me dahama akaalikai, onama kenekta onama kaaleka awaboda karagena niwan yanna puluwan. mahansi wena eka ape wedak. harak wage kiyawanna epaa :angry:
     
    Aug 3, 2010
    55
    7
    0
    rahathan wahanse kenek kawadawath gihi gei inne nehe kiyala?

    උමබ කියන්නේ එතකොට දමිත කියන ඒවත් බොරු කියලද ?
    දමිතය කියන්නේ උත් රහත් වෙලා අව්රුදකටත් වැඩයි කියල .
    පුදුමේ කියන්නේ මේ පැතෙවත් ඇවිල්ල නැහැ. උගෙනුත් අහල බලපන් සමහර විට උත් මුගේ අනුගාමිකයෙක් වෙන්න බැරි නැහැ . :lol::lol:
     

    royweera

    Active member
  • Sep 27, 2008
    987
    104
    43
    නියත විවරණ ලබනවා තියා. බුදුන්ව සියසින් දැකලවත් නැති , අඩුම තරමේ එහෙව් බුදුවරයෙකුගේ ගුණවත් නොදන්නා , අඩි පහක්වත් උස නැති . කොන්ඩේ හැලුන උනුත් ලංකාවේ බුදුවෙනවා . ඒවා පිළිගන්න මෝඩ අනුගාමිකයෝත් ඉන්නවා .
    කවද ගැලවීමක් ලැබෙයිද මේ මෝඩ මිනිසුන්ට . ?


    :yes::yes:


    ඌට නියත විවරණ මගෙන් තමා හම්බෙන්නෙ බඩ කට පුරා...:frown:
     

    antirainman

    Member
    Sep 11, 2010
    111
    12
    0
    Heaven
    මූට මොනවද කැවිලා.යකෝ රහත් උනත් දවස් 7න් ගිහි ගේ අත් අරින්න ඕනෙ නැත්තම් පිරිනිවන් පානවා.ඉතින් බුදු කෙනෙක් ගැන කවර කතාද?මොංගල් චරිතෙ.ඕක 2012 මැරෙයි කරන මෝඩ වැඩ නිසා.

    nikarune nodanna deywal dhodala paw puroganna epa sahodaraya.
     

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    Ane bola, tho eka parak wath ithipiso gaathawe theruma kiyawala nadda? me dahama akaalikai, onama kenekta onama kaaleka awaboda karagena niwan yanna puluwan. mahansi wena eka ape wedak. harak wage kiyawanna epaa :angry:

    Machan, think a bit. The reality of things is not as it appears. There are few people in this thread who act as buddhists but they are not. They have another agenda, Don't fall for it.
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    Machan, think a bit. The reality of things is not as it appears. There are few people in this thread who act as buddhists but they are not. They have another agenda, Don't fall for it.

    ඇත්ත කතාව . කීපදෙනෙක්ම ඔය වැඩේ කරනවා . හැබැයි ඉතින් අහන ප්‍රශ්නෙන්ම තේරෙනවා මු කොකටද එන්නේ කියල . හැබැයි ඉතින් උන් දානෙත් නැහැ උන් මහලොකුවට උම්බෑ ගානකොට අපි උන් හරක් කියල දැනගනවා කියල . :lol::lol: