කුණුහරප කිව්හම මෛත්‍රිය ඇති වෙනවනම් කුණුහරප කියන්නත් පුලුවන්. Generally මෛත්‍රිය ඇති වෙන phrases තමයි භාවනා ආකෘතියේ තියෙන්නේ හැමෝටම ගැලපෙන්න ඕනේ නිසා.
කලින් කිව්වා වගේ මෙතන වැදගත් මෛත්‍රිය. වචන නෙමෙයි.
තමන්ට වැඩක් තියෙන නිසා තමන් වඩන්නේ. නැතුව අනිත් අය සුවපත් කරන්න නෙමෙයි. තරහ යන ගතිය වැඩි කෙනෙක්ට මෛත්‍රිය පතුරවන්න පුරුදු වෙලා, ඒ ගතිය නැති කරගන්න පුලුවන්. තව කෙනෙක්ට මෛත්‍රි භාවනාවේ ඉහලම ඵල විදිහට, රූප ධ්‍යාන මට්ටම් වලට ගිහින්, විදර්ශනාවට හැරෙන්න පුලුවන්.