මෛත්‍රී භාවනාවෙන් නිවන් දකිමු!

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,377
    3,686
    113
    මොනර තැන්න
    කුණුහරප කිව්හම මෛත්‍රිය ඇති වෙනවනම් කුණුහරප කියන්නත් පුලුවන්. Generally මෛත්‍රිය ඇති වෙන phrases තමයි භාවනා ආකෘතියේ තියෙන්නේ හැමෝටම ගැලපෙන්න ඕනේ නිසා.

    කලින් කිව්වා වගේ මෙතන වැදගත් මෛත්‍රිය. වචන නෙමෙයි.



    තමන්ට වැඩක් තියෙන නිසා තමන් වඩන්නේ. නැතුව අනිත් අය සුවපත් කරන්න නෙමෙයි. තරහ යන ගතිය වැඩි කෙනෙක්ට මෛත්‍රිය පතුරවන්න පුරුදු වෙලා, ඒ ගතිය නැති කරගන්න පුලුවන්. තව කෙනෙක්ට මෛත්‍රි භාවනාවේ ඉහලම ඵල විදිහට, රූප ධ්‍යාන මට්ටම් වලට ගිහින්, විදර්ශනාවට හැරෙන්න පුලුවන්.
    ඔය එක එක විකාර ආගම් හුත්තවල් ඔලුවෙ දාගෙන ඒව කල්පනා කර කර ඉන්නෙ නැතුව දියුනු වෙන්න උත්සහ කරපන් සල්ලි හම්බ කරන්න උත්සහ කරපන්. උබෙ හොදට කියන්නෙ . උබ රස්සා වක් කරනවනම් ඒක ඔප්ටිමයිස් කරල හොද සැලරි එකකට යන්න බලපන්
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,013
    113
    ලෝබය, ද්වේශය, මෝහ Keles walata nam = බය වෙන්නේ තමන්ගේ කෙලෙස් නිසාම nam . un momba pupurawa gatthe baya nathuwa rahath wela idala da? @dilann meka pahadili karapan apita, ලෝබය, ද්වේශය, මෝහ ekka baya nathuwa momba pupurawa ganna akaraya @Candid-B ,@Emios , @sinhawanshaya

    බය කියන්නෙත් එක කෙලේසයක්. කෙලෙස් වලට මූලික වෙන්නේ ලෝබ, දෝස, මෝහ.

    බය වෙන්නෙත් කෙලෙස් නිසා, බය නැතුව බෝම්බ පුපුරගන්න පුලුවන් වෙන්නෙත් කෙලෙස් නිසා.

    https://pitaka.lk/books/keles-1500/index.html

    ඔය එක එක විකාර ආගම් හුත්තවල් ඔලුවෙ දාගෙන ඒව කල්පනා කර කර ඉන්නෙ නැතුව දියුනු වෙන්න උත්සහ කරපන් සල්ලි හම්බ කරන්න උත්සහ කරපන්. උබෙ හොදට කියන්නෙ . උබ රස්සා වක් කරනවනම් ඒක ඔප්ටිමයිස් කරල හොද සැලරි එකකට යන්න බලපන්

    සමහර විට මන් උත්සහ කරන්නෙත් දියුණු වෙන්න, වෙන්න පුලුවන්. දියුණුව කියලා අදහස් කරන්නේ ලෞකික දියුණුවක් නොවෙන්න පුලුවන්.
    ------ Post added on Apr 18, 2026 at 8:50 AM
     
    • Like
    Reactions: Yeezus