ගිහියෙක්ට නිවන් යන්න පුලුවන්ද?

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,964
    4,394
    113
    ගිහියෙක්ට නිවන් යන්න පුලුවන්ද?
    පුළුවන්.
    නැත්නම් මහන වෙන්නම ඔනෙද?
    මහණ වෙන්නම ඕන කියල එකක් නෑ. හැබැයි රහත් වුනොත් දවස් 7යිලු ජීවත් වෙන්න පුළුවන් ගිහියෙකුට. (ධර්මයේ මම අහල තියෙන විදිහට.)
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    මම නම් කැමති නිවන් නොයා හොඳ වැඩ කර කර නැවත නැවත හොඳ පවුලක ඉපදීමයි.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,814
    16,725
    113
    පුලුවන්.
    ආනාන්තර්ය පාපකර්ම කරලා නැත්තම් පුලුවන් කියලා තියෙන්නේ.

    හ්ම්,
    ඒවගේම ත්‍රිහේතුක ප්‍රතිසන්ධියකින් ඉපදිච්ච කෙනෙක්ට විතරයි මාර්ග පල ලබන්න පුළුවන්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    tama apita meke baya terila ne.buduhamduruwo kivve oluwa ginigatta ekenek niwaganna duwana taram ikmanin meka karaganna kiyala time wate karanne netuwa.sasare baya agata tama danne nethi hinda apith joke kara kara innawa.me next second eke maloth koi loke kohe ipadeyda danne ne.tawa kalpa ganakata kohe goda enna beri tanakata wateida danne ne
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    tawa kalpa ganakata kohe goda enna beri tanakata wateida danne ne
    මෙක ක්ලික් වුනේ දැන්, හිතපන් ආයිත් ඉපදුනෙ කොහෙ හරි අඳුරු ලොකෙක සහා එ ලොකෙ Anxiety එක ඇරෙන්න වෙන දෙයක් නැ, ඔලුව පිස්සු වගෙ, අවුරුදු 1000ක් විතර ඉන්න ඔනේ තැනකුත් නම්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    මෙක ක්ලික් වුනේ දැන්, හිතපන් ආයිත් ඉපදුනෙ කොහෙ හරි අඳුරු ලොකෙක සහා එ ලොකෙ Anxiety එක ඇරෙන්න වෙන දෙයක් නැ, ඔලුව පිස්සු වගෙ, අවුරුදු 1000ක් විතර ඉන්න ඔනේ තැනකුත් නම්.
    1 dawasak awurudu 10000000k witara wage tanaka set unoth.
     
    • Wow
    Reactions: sinhawanshaya

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,964
    4,394
    113
    මම නම් කැමති නිවන් නොයා හොඳ වැඩ කර කර නැවත නැවත හොඳ පවුලක ඉපදීමයි.
    හොඳ වැඩ කලා කියල ඊළඟ භවයෙ හොඳ තැනකම ඉපදෙනව කියන්න බෑ. උඹ උපාදානය කරගන්න (මනසින් අල්ලගන්න අරමුණ )අනුව තමයිලු ඊලඟ ඉපදීම තීරණය වෙන්නෙ.
    ඒත් හොඳ වැඩ/ කුසලකර්ම වල ප්‍රතිඵල කවදාහරි හම්බවෙනවා.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    උඹ උපාදානය කරගන්න (මනසින් අල්ලගන්න අරමුණ )අනුව තමයිලු ඊලඟ ඉපදීම තීරණය වෙන්නෙ.
    මෙක තව පොඩ්ඩක් පැහැදිලි කරන්න
     
    • Like
    Reactions: Udee KJ

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,204
    12,205
    113
    Ohio, USA
    ගිහියෙක්ට නිවන් යන්න පුලුවන්ද? නැත්නම් මහන වෙන්නම ඔනෙද? (සැ.යු. හරි ප්‍රතිපත්ති මත ඉන්න එවුන්, බඩු ගහන නටන ganayo නෙමෙ )
    Saadu Kenek Kiyannema Badu Gahana Ekek ta Kiyana thawath Namak..
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,964
    4,394
    113
    මෙක තව පොඩ්ඩක් පැහැදිලි කරන්න
    කවදහරි උඹ මැරෙන වෙලාවෙ උඹේ හිතට එන සිතිවිල්ල අනුව තමයි ඊලඟ උපත/භවය තීරණය වෙන්නෙ. ඒ කියන්නෙ උඹ කොච්චර හොඳ වැඩ කලත් මැරෙන වෙලාවෙ තරහෙන් කේන්තියෙන් මළොත් බොහෝවිට ප්‍රේත/ යක්ෂ/ අපාය වගේ තැනක උප්පත්තිය ලබන්න ඉඩ තියෙනව. හැබැයි ඒකෙන් උඹ කරල තියෙන හොඳ වැඩවල ප්‍රතීපල නැති වෙන්නෙ නෑ. කවදාහරි උඹ විවිධ ජීවිතවල ඉපදිලා මැරිලා ඉපදිලා මැරිලා ඒ කුසල කර්ම පල දෙන්න කාලයක් ආවම ඒව ලැබෙනව.

    ඒක හින්ද තමයි ධර්මයේ කියන්නෙ නිතර හොඳ සිතිවිලිවලින් ඉන්න කියල. මොකද මනුස්සයෙක් ජීවිතකාලයක් නිතර පුරුදු කරපු දේවල් තමයි මැරෙනකොටත් හිතට එන්න ඉඩ තියෙන්නෙ. කෙනෙක් හිතන් ඉන්නවනං කරන්න තියෙන දහදුරා වැඩ ඔක්කොම කරල මම මැරෙද්දි හොඳ දේවල් හිතනව කියල, ඒක හරි අමාරුයි සාමාන්‍ය තත්වයක් යටතේ.(එහෙම කරපු අයත් ඉඳල තියෙනවලු ඉස්සර ඒත් රහතන් වහන්සේලාගේ බලපෑම යටතේ. එහෙම සුගතිගාමී වුනත් ජීවිතකාලයක් කරපු පව් කම් ඒ සුගති කාලෙන් පස්සෙහරි පල දෙනවා. ඒක නිකං තාවකාලික සහනයක් විතරයි.)
    මට තේරෙන විදියට කිව්වෙ.

    Saadu Kenek Kiyannema Badu Gahana Ekek ta Kiyana thawath Namak..
    එතකොට නබියට කියන තවත් නමක් විදියට කියපන් ස්ත්‍රී දූෂකයා කියල. යුද්ධෙන් අවතැන් වුන ගෑනුන්ටත් අල්ලව විකුණගෙන හේතු හදාගෙන හුකාපු එකට. :ROFLMAO:
    ------ Post added on Nov 14, 2025 at 10:21 AM