ගිහියෙක්ට නිවන් යන්න පුලුවන්ද? නැත්නම් මහන වෙන්නම ඔනෙද? (සැ.යු. හරි ප්‍රතිපත්ති මත ඉන්න එවුන්, බඩු ගහන නටන ganayo නෙමෙ )
Mahana wennama oney neda? Nathnam pawul wunama ba ney?ගිහියෙක්ට නිවන් යන්න පුළුවන්. කවුද කිව්වේ බෑ කියලා.![]()
ඉතින් ළමයි දහයක් හදලා උන්ට සලකගන්න බැරි වෙද්දී මහණ වෙලා ගෑනිවයි ළමයි ටිකයි දාලා ගිහින් නිවන් යන්න පුලුවන්ද?Anagami wenakan gedara inna puluwan.ita passe family ekaka inna be.set wenne ne.automa yawenawa nature eken.
ගිහියෙක්ට සෝවාන් වෙන්න පුළුවන්ගිහියෙක්ට නිවන් යන්න පුලුවන්ද? නැත්නම් මහන වෙන්නම ඔනෙද? (සැ.යු. හරි ප්‍රතිපත්ති මත ඉන්න එවුන්, බඩු ගහන නටන ganayo නෙමෙ )
Niwana kiyanne kohewath gihin geyak gannawa wage ganna ekak newene ban.mamathwayen and mohothen midena ekane.ehema wagakim atharala mahana wenna yana ekai,mohothen midena tattawayata awama gedara wage situation ekaka inna be.e system ekata meyawa match wenne ne.ඉතින් ළමයි දහයක් හදලා උන්ට සලකගන්න බැරි වෙද්දී මහණ වෙලා ගෑනිවයි ළමයි ටිකයි දාලා ගිහින් නිවන් යන්න පුලුවන්ද?
"ගිහිකම නිවන්ට බාධකයක් නොවෙයි.
අවිද්‍යාව, තෘෂ්ණාව, අසමථ සිත — ඒවයි බාධකය."
ගිහියෙක්ට නිවන් යන්න පුලුවන්ද? නැත්නම් මහන වෙන්නම ඔනෙද? (සැ.යු. හරි ප්‍රතිපත්ති මත ඉන්න එවුන්, බඩු ගහන නටන ganayo නෙමෙ )
බඩුවට බෑනෙ .බඩු ගහන අයටත් පුලුවන්. බඩු නොගහන අයටත් පුලුවන්.
ගිහියටත් පුලුවන්. පැවිද්දටත් පුලුවන්.

Marunata passe niwan yana kenek ne.dan inneth hineka.inne hineka kiyala realize wena eka thama niwana.hine athule mama innawa hine athule inna mata hinayak penawa.hinayak athule ipadennwath marennwath puluwandaඅපි හැමෝම නිවන, ස්වර්ගය කියල වචන හදාගෙන මිරිගුවක් පස්සේ දුවනවා වෙන්න බැරිද ?
අපි හැමෝම මැරුණට පස්සේ නිවන් යනවා (නැවත ඉපදීමක් නෑ) වෙන්න බැරිද ?
මිනිස්සු වැරදි කරන්න බය කරන්න, යහපත් සමාජයක් ගොඩනගන්න අපේ මුතුන් මිත්තෝ නිවන, ස්වර්ගය කියල කන්සෙප්ට් හැදුවා වෙන්න බැරිද ?
![]()
බඩුවට බෑනෙ .![]()
Baduwakata tama kalinma puluwan.hitha hayyay.body eka wena kenekta wikuanna hayyay.mamathwaya atha arinna lesiy dharmaya ahunoth.godak buddage kale badu tama niwan dakke godakබඩුවට බෑනෙ .![]()