ගිහියෙක්ට නිවන් යන්න පුලුවන්ද?

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,662
    5,512
    113
    Me Thread Ekata Tikak Adalai,

    Kalayak Tattayo Kiya Kiya Giya Neda Gihi Kenek Ta / Hari Kata Hari Niwan Yanawanan Pera Athme Atapirikara(Siwurak) Dhane Dila Thiyenda Ona Kiyala. Nattan E Niwan Giya Kenata Siwurak Hambune Nattan 7 Days Pirinuwan Panda Wenawa Kiyala.

    E Kiwe Kapati Tattayo Gihiyo Andan Modaya Korala Ata Pirikara/ Siwuru Dhane Gannda.
    Bottom Line Niwanai Siwurai Atara Sambandayak Ne(Aniwarya Ne)

    පුලුවන්.
    ආනාන්තර්ය පාපකර්ම කරලා නැත්තම් පුලුවන් කියලා තියෙන්නේ.
    ආනාන්තර්ය පාපකර්ම කරලා Thibbath Eth Puluwan Someday
    ------ Post added on Nov 13, 2025 at 1:01 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,855
    113
    එකමත් එක රටක
    පුලුවන්.
    ආනාන්තර්ය පාපකර්ම කරලා නැත්තම් පුලුවන් කියලා තියෙන්නේ.
    එහෙම එකක් නෑ බන් . . දේවදත්ත ත් නිවන් දකිනවා කියලා තියෙන්නේ
     
    • Like
    Reactions: Fiona Dabare

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ගිහියෙක්ට නිවන් යන්න පුලුවන්ද? නැත්නම් මහන වෙන්නම ඔනෙද? (සැ.යු. හරි ප්‍රතිපත්ති මත ඉන්න එවුන්, බඩු ගහන නටන ganayo නෙමෙ )
    ගිහි අය 15 -20 කට පමන ප්‍රමානයකට භාවනා කරල නිවන් යන්න කමටහන් දීපු සැබෑ රහතන් වහන්සේ නමක ගේ දේශන අසල ඒ උපදෙස් පිලිපදින්න,,
    https://damruwana.org/
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,670
    5,791
    113
    KALUTHARA
    අපි හැමෝම නිවන, ස්වර්ගය කියල වචන හදාගෙන මිරිගුවක් පස්සේ දුවනවා වෙන්න බැරිද ?

    අපි හැමෝම මැරුණට පස්සේ නිවන් යනවා (නැවත ඉපදීමක් නෑ) වෙන්න බැරිද ?

    මිනිස්සු වැරදි කරන්න බය කරන්න, යහපත් සමාජයක් ගොඩනගන්න අපේ මුතුන් මිත්තෝ නිවන, ස්වර්ගය කියල කන්සෙප්ට් හැදුවා වෙන්න බැරිද ?

    :unsure::unsure::unsure:
    Marunata passe aluth bhawayakata yna ekata kalin bhawa mataka ay sakshi

    Marena ayama aith minissu wela ipadeno nm minissu gana loke fixed ehema nane
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,758
    113
    ඔව්, පුළුවන්,

    සෝවාන්, සකුර්දගාමී, අනාගාමී පල 3ම ලබල ගිහි ගෙදර ඉන්න පුළුවන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,379
    67,718
    113
    Marunata passe ena athmaketa yanna kalin marenna kalin man kiyala ekenek danuth innawada.mamathwaye illusion ekai sihiyen balanna one.marunata passe wena deyak gena newe
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    Marunata passe aluth bhawayakata yna ekata kalin bhawa mataka ay sakshi

    Marena ayama aith minissu wela ipadeno nm minissu gana loke fixed ehema nane
    මිනිස් උප්පත්තිය ඉතා දුර්ලබයි කියලනේ අපිට පොඩි කාලේ ඉදන් ම උගන්නන්නේ. හැබැයි එන්න එන්න ලෝකේ ජනගහනය වැඩිවෙනවා. ඒ කියන්නේ කලින් සත්තු වෙලා හිටපු උනුත් පින් කරලා මිනිස්සු වෙනවා. ඕකට සමහර අය දෙන උත්තරේ තමා මේ ලෝකේ විතරක් නෙමේ ජීවින් ඉන්නේ අපිට නොපෙනෙන තව ලෝක ගොඩක් තියෙනවා කියලා
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Kalayak Tattayo Kiya Kiya Giya Neda Gihi Kenek Ta / Hari Kata Hari Niwan Yanawanan Pera Athme Atapirikara(Siwurak) Dhane Dila Thiyenda Ona Kiyala. Nattan E Niwan Giya Kenata Siwurak Hambune Nattan 7 Days Pirinuwan Panda Wenawa Kiyala.

    E Kiwe Kapati Tattayo Gihiyo Andan Modaya Korala Ata Pirikara/ Siwuru Dhane Gannda.
    Bottom Line Niwanai Siwurai Atara Sambandayak Ne(Aniwarya Ne)

    ඔව් නිවනයි, සිවුරයි අතරේ සම්බන්ධයක් නැහැ.

    පෘථග්ජන හාමුදුරුවොවරු එක එක කතා කියනවා කොහොමත්. කළ්‍යාණ මිත්‍ර හාමුදුරුවොවරු නිවන් දකින විදිහ කියනවා.

    දානය දෙන්න ඕනේ, ආයේ දෙයක් ලැබීමේ බලාපොරොත්තුවෙන් නෙමෙයි.

    ආනාන්තර්ය පාපකර්ම කරලා Thibbath Eth Puluwan Someday

    ඔව්. විපාකය ගෙවෙනකම් තමයි තමයි බැරි. ඇයි බැරි.. කියලා මන් දන්නැහැ. ෂඩ් අසාධාරණ ඣාන වලින් දැකලා බුදු කෙනෙක්ටම දේශනා කරන්න පුලුවන් දේවල් වෙන්නැති.
     
    • Like
    Reactions: Bekam

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,379
    67,718
    113
    මිනිස් උප්පත්තිය ඉතා දුර්ලබයි කියලනේ අපිට පොඩි කාලේ ඉදන් ම උගන්නන්නේ. හැබැයි එන්න එන්න ලෝකේ ජනගහනය වැඩිවෙනවා. ඒ කියන්නේ කලින් සත්තු වෙලා හිටපු උනුත් පින් කරලා මිනිස්සු වෙනවා. ඕකට සමහර අය දෙන උත්තරේ තමා මේ ලෝකේ විතරක් නෙමේ ජීවින් ඉන්නේ අපිට නොපෙනෙන තව ලෝක ගොඩක් තියෙනවා කියලා
    Loke eliyen hoyanna epa.hoyankota hoyankota tawa mawenawa.hine kotchara baluwath aluth hina hadenawa.loke eliyata project wenne tamage projector eken kiyalai balann one.
     
    • Like
    Reactions: techhelpme

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මිනිස් උප්පත්තිය ඉතා දුර්ලබයි කියලනේ අපිට පොඩි කාලේ ඉදන් ම උගන්නන්නේ. හැබැයි එන්න එන්න ලෝකේ ජනගහනය වැඩිවෙනවා. ඒ කියන්නේ කලින් සත්තු වෙලා හිටපු උනුත් පින් කරලා මිනිස්සු වෙනවා. ඕකට සමහර අය දෙන උත්තරේ තමා මේ ලෝකේ විතරක් නෙමේ ජීවින් ඉන්නේ අපිට නොපෙනෙන තව ලෝක ගොඩක් තියෙනවා කියලා

    ඔය එකක්වත් අදාල ප්‍රශ්න නෙමෙයි.

    නිවනක් තියෙනවා. මේහෙම කරොත් දකින්න පුලුවන්.

    'මෙහෙම' නොකර, එලියේ තියෙන හැම දේම ගැන, එලියේ ඉදන් කොච්චර බයිලා ගගහා හිටියත් වැඩක් නැහැ. මැරෙනකම් බයිලා ගහලා, මැරිලා යන්න පුලුවන්.
     
    • Like
    Reactions: techhelpme

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,379
    67,718
    113
    atoms කිව්වේ ?
    අර JJ තොම්සන් ල , රදර්ෆඩ් ල , ඩෝල්ටන් ල හොයාගත්ත atom එක ද ?
    No logical answer ekak hoyana hinda kivve.budunaruwanta eitarai eka kiyanna puluwan.danata ithin atoms anith atoms follow karanawa wage close call answer ekak gamu.universe eke good and bad kiyala ekak ne.gahakata gahuwoth return force ekak anith patta enawa.atoms tamai decide karanne back force eke tarama
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,670
    5,791
    113
    KALUTHARA
    මිනිස් උප්පත්තිය ඉතා දුර්ලබයි කියලනේ අපිට පොඩි කාලේ ඉදන් ම උගන්නන්නේ. හැබැයි එන්න එන්න ලෝකේ ජනගහනය වැඩිවෙනවා. ඒ කියන්නේ කලින් සත්තු වෙලා හිටපු උනුත් පින් කරලා මිනිස්සු වෙනවා. ඕකට සමහර අය දෙන උත්තරේ තමා මේ ලෝකේ විතරක් නෙමේ ජීවින් ඉන්නේ අපිට නොපෙනෙන තව ලෝක ගොඩක් තියෙනවා කියලා
    itin ekat oppu wela tiyenawane onitaram sattu inne ahata pena kubinge idan
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,379
    67,718
    113
    Sowan wenna kotchara amaruda niwana pattakin tiyamu.tama sathara apayen nidahas ne.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,314
    8,288
    113
    Galaha
    පුත්තලමෙ තම්බින්ට තියෙන ප්‍රශ්න බලපන්කො ඉතින්. :P