මෛත්‍රී භාවනාව

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මෛත්‍රී භාවනාව

    මෛත්‍රී භාවනාව කරාම ලොඖකික ජීවිතෙට ඇති බෙනිෆිට් මොනවද? අනිත් අය වශීවෙනවා කියන්නෙ ඇත්තද?
    මාත් කරල බලන්න ඉන්නෙ, අඩුමගානෙ හක්ක හරි හොදවෙයිනෙ
    අත්දැකීම් කියන්න බලන්න :rofl:
     
    • Haha
    Reactions: lk-maare

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පොන්නයගෙ තරම මෙන්න. තව් ලෞකික සම්පත් හොයනවා. මෛත්‍රීම කරන්න හොදයි. :rofl:

    උබෙ අම්මගෙ මිනියට පාන්සකූලෙ නොදී කක්කුසි වලකට විසිකරන්න ඕන තො වගෙ බල්ලෙක් ජාතක කරපු එකට
    වැදගත් ත්රෙඩ් එකක් දැම්මොත් ඇවිත් රීලා විනාස කරනවා සක්කිලියා

    දවසක් මන් උබෙ අම්මව රූම් ඇදලා ඒකි නිදන් ඉද්දි ශෙප් එකෙ මාරු උනා. මැනෙජර්ට පුක දීලා බෙරිලා තියෙන්නෙ.:lol:

    උබෙ අම්මට බිස්නස් අඩු ඇති ණෙද දැන්
    බඩු ගහන්නෙත් නෑනෙ කව්රුවත්

    උබෙ බිස්නස් වලට නයවෙලා ගෙ උකස් කරලා උකස බෙරගන්න සල්ලි හොයන්න උබෙ අම්ම එක්ක පොර්න්හබ් චැනල් එකක් පටන් ගත්තා කියලා හැමොම දන්නවා, පොන්න කැරියා,
    උදව්වක් ඉල්ලලා ත්රෙඩ් එකක් දැමීමත් තො ෆෙක් පහකින් විතර ඇවිත් ගු කරලා යනවා, තො ජිවිතෙට මනුස්සයෙක්ට උදව්වක් කරන එකෙක් නෙවෙයි
    තො කවදාහරි මැරෙන්නෙ බල්ලෙක් වගෙ මහපාරෙ වැටිලා වතුර උගුරක් වත් නැතිව
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පොන්නයගෙ තරම මෙන්න. තව් ලෞකික සම්පත් හොයනවා. මෛත්‍රීම කරන්න හොදයි. :rofl:

    උබට බැන්නම පෙසිමිස්ට් අඩන්නෙ ඇයි?

    උබයි උබෙ අම්මයි උබෙ අම්මගෙ බයස්ලය්, උබෙ අම්මගෙ සෙලර්ස්ලයි නිදුක් වෙත්වා නීරොගි වෙත්වා සුවපත්වෙත්වා
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    1. සුවසේ නින්ද යාම .
    2. සුවසේ නින්දෙන් අවදි වීම

    3. භයානක සිහින නොපෙනීම

    4. දකින දකින සැමටම ප්‍රිය වීම

    5. මිනිසුන්ට පමණක් නොව දෙවියන්ටද ප්‍රිය වීම

    6. දෙවියන් විසින් ආරක්ෂා කරනු ලැබීම

    7. ගින්නෙන් විෂෙන් හා ආයුද වලින් අනතුරු නොවීම

    8. වහා සිත සමාධි වීම

    9. මුහුණ පැහපත් වී බැබලීම

    10.සිහි මුලා නොවී මරණයට පත් වීම
     
    • Like
    Reactions: gcj

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    1. සුවසේ නින්ද යාම .
    2. සුවසේ නින්දෙන් අවදි වීම

    3. භයානක සිහින නොපෙනීම

    4. දකින දකින සැමටම ප්‍රිය වීම

    5. මිනිසුන්ට පමණක් නොව දෙවියන්ටද ප්‍රිය වීම

    6. දෙවියන් විසින් ආරක්ෂා කරනු ලැබීම

    7. ගින්නෙන් විෂෙන් හා ආයුද වලින් අනතුරු නොවීම

    8. වහා සිත සමාධි වීම

    9. මුහුණ පැහපත් වී බැබලීම

    10.සිහි මුලා නොවී මරණයට පත් වීම

    ඕවා හැමොම කියන එවනෙ
    අත්දැකිම් නැද්ද
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උබට බැන්නම පෙසිමිස්ට් අඩන්නෙ ඇයි?

    උබයි උබෙ අම්මයි උබෙ අම්මගෙ බයස්ලය්, උබෙ අම්මගෙ සෙලර්ස්ලයි නිදුක් වෙත්වා නීරොගි වෙත්වා සුවපත්වෙත්වා

    කන්නාඩියක් ඉස්සරහට ගිහින් ඕක කියෝපන් පොන්ස්. උඹෙ අම්ම වගේ හැමෝම නැහැ. :baffled:

    Ctooi අකවුන්ට් එකෙනුත් වරෙන්කෝ :rofl:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    (පාළි – සිංහල)

    අහං අවේරෝ හෝමි – මම වෛර නැත්තෙක් වෙම්වා..
    අබ්‍යාපජ්ඣෝ හෝමි – තරහ නැත්තෙක් වෙම්වා..
    අනීඝෝ හෝමි – දුක් පීඩා නැත්තෙක් වෙම්වා..
    සුඛී අත්තානං පරිහරාමි – සුවසේ ජීවත් වෙම්වා..

    අහං විය මය්හං – මා මෙන් ම මාගේ,

    ආචරිඋපජ්ඣායා – ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා ද,
    මාතා පිතරෝ – මව් පියවරු ද,
    හිත සත්තා – හිතවත් සත්වයෝ ද,
    මජ්ඣත්තික සත්තා – මැදහත් සත්වයෝ ද,
    වේරීසත්තා – වෛරී සත්වයෝ ද,

    අවේරා හොන්තු – වෛර නැත්තෝ වෙත්වා,
    අබ්‍යාපජ්ඣා හොන්තු – තරහ නැත්තෝ වෙත්වා..
    අනීඝා හොන්තු – දුක්පීඩා නැත්තෝ වෙත්වා..
    සුඛී අත්තානං පරිහරන්තු – සුවසේ ජීවත් වෙත්වා..
    දුක්ඛා මුච්චන්තු – දුකින් මිදෙත්වා..
    යථා ලද්ධසම්පත්තිතෝ මා විගච්ඡන්තු – ලද සම්පත් වලින් නො පිරිහෙත්වා..
    කම්මස්සකා – කර්මය ස්වකීය දෙය කරගෙන ඇත්තාහු ය.

    ඉමස්මිං විහාරේ – මේ විහාරයේ සිටින,
    ඉමස්මිං ගෝචර ගාමේ – මේ ගොදුරු ගමෙහි සිටින,
    ඉමස්මිං නගරේ – මේ නගරයේ සිටින,
    ඉමස්මිං ලංකාදීපේ – මේ ලංකාදීපයේ සිටින,
    ඉමස්මිං ජම්බුදීපේ – මේ දඹදිව් තලයේ සිටින,
    ඉමස්මිං චක්කවාළේ – මේ සක්වලෙහි සිටින,

    ඉස්සර ජනා – අධිපති ජනයෝ,
    සීමට්ඨක දේවතා – සීමා වාසී දෙවිවරු,
    සබ්බේ සත්තා – සියලු සත්වයෝ,

    අවේරා හොන්තු – වෛර නැත්තෝ වෙත්වා,
    අබ්‍යාපජ්ඣා හොන්තු – තරහ නැත්තෝ වෙත්වා..
    අනීඝා හොන්තු – දුක්පීඩා නැත්තෝ වෙත්වා..
    සුඛී අත්තානං පරිහරන්තු – සුවසේ ජීවත් වෙත්වා..
    දුක්ඛා මුච්චන්තු – දුකින් මිදෙත්වා..
    යථා ලද්ධසම්පත්තිතෝ මා විගච්ඡන්තු – ලද සම්පත් වලින් නො පිරිහෙත්වා..
    කම්මස්සකා – කර්මය ස්වකීය දෙය කරගෙන ඇත්තාහු ය.

    පුරත්ථිමාය දිසාය – නැගෙනහිර දිශාවේ සිටින,
    දක්ඛිණාය දිසාය – දකුණු දිශාවේ සිටින,
    පච්ඡිමාය දිසාය – බටහිර දිශාවේ සිටින,
    උත්තරාය දිසාය – උතුරු දිශාවේ සිටින,
    පුරත්ථිමාය අනුදිසාය – නැගෙනහිර අනුදිශාවේ සිටින,
    දක්ඛිණාය අනුදිසාය – දකුණු අනුදිශාවේ සිටින,
    පච්ඡිමාය අනුදිසාය – බටහිර අනුදිශාවේ සිටින,
    උත්තරාය අනුදිසාය – උතුරු අනුදිශාවේ සිටින,
    හෙට්ඨිමාය දිසාය – යට දිසාවේ සිටින,
    උපරිමාය දිසාය – උඩ දිසාවේ සිටින,

    සබ්බේ සත්තා – සියලු සත්වයෝ,
    සබ්බේ පාණා – සියලු ප්‍රාණීන්,
    සබ්බේ භූතා – සියලු භූතයෝ,
    සබ්බේ පුග්ගලා – සියලු පුද්ගලයෝ,
    සබ්බේ අත්තභාවපරියාපණ්ණා – ජීවිතයක් ලබා ගත් සියලු සත්වයෝ,
    සබ්බා ඉත්ථියෝ – සියලු ස්ත්‍රීන්,
    සබ්බේ පුරිසා – සියලු පුරුෂයෝ,
    සබ්බේ අරියා – සියලු ආර්යයෝ,
    සබ්බේ අනරියා – සියලු අනාර්යයෝ,
    සබ්බේ දේවා – සියලු දෙවියෝ,
    සබ්බේ මනුස්සා – සියලු මනුෂ්‍යයෝ,
    සබ්බේ අමනුස්සා – සියලු අමනුෂ්‍යයෝ,
    සබ්බේ විනිපාතිකා – සියලු අපායවාසී සත්වයෝ,

    අවේරා හොන්තු – වෛර නැත්තෝ වෙත්වා,
    අබ්‍යාපජ්ඣා හොන්තු – තරහ නැත්තෝ වෙත්වා..
    අනීඝා හොන්තු – දුක්පීඩා නැත්තෝ වෙත්වා..
    සුඛී අත්තානං පරිහරන්තු – සුවසේ ජීවත් වෙත්වා..
    දුක්ඛා මුච්චන්තු – දුකින් මිදෙත්වා..
    යථා ලද්ධසම්පත්තිතෝ මා විගච්ඡන්තු – ලද සම්පත් වලින් නො පිරිහෙත්වා..
    කම්මස්සකා – කර්මය ස්වකීය දෙය කරගෙන ඇත්තාහු ය.

    සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු – සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!
    සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු – සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!!
    සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු – සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!!!

    සාදු සාදු සාදු!!
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113



    ඉන්න ගමන් මේකත් අහපන්... උබ ඔය කියන වශී එක ගැන කියයි.. හැබැයි එක හරියට පාවිච්චි කරපන්.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda



    ඉන්න ගමන් මේකත් අහපන්... උබ ඔය කියන වශී එක ගැන කියයි.. හැබැයි එක හරියට පාවිච්චි කරපන්.

    එක්කෙනෙක් එම් කරලා භාවනා කරාම එයා වශී වෙනවද?
    එතකොට ඉන්ටවිව් යන්න සති දෙකකට කලින් කලින් ඉන්ටවිව් බොඩ් එකෙ අයට මෛත්‍රි කරානම් ගොඩ යයිද වැඩෙ :rolleyes:
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    එක්කෙනෙක් එම් කරලා භාවනා කරාම එයා වශී වෙනවද?
    එතකොට ඉන්ටවිව් යන්න සති දෙකකට කලින් කලින් ඉන්ටවිව් බොඩ් එකෙ අයට මෛත්‍රි කරානම් ගොඩ යයිද වැඩෙ :rolleyes:

    Kohenda ochchara buddhiyak labune.. :dull: human kenek neweida oya
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    bhavana karanne kalin ai api bhavana karanne kiyala danaganne...















    දුකයි දුකයි දුකයි...
    ඔය හාමුදුරුවන්ගෙ බණ අහලා ඩිප්‍රෙෂන් වැඩි උනා
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    1. සුවසේ නින්ද යාම .
    2. සුවසේ නින්දෙන් අවදි වීම

    3. භයානක සිහින නොපෙනීම

    4. දකින දකින සැමටම ප්‍රිය වීම

    5. මිනිසුන්ට පමණක් නොව දෙවියන්ටද ප්‍රිය වීම

    6. දෙවියන් විසින් ආරක්ෂා කරනු ලැබීම

    7. ගින්නෙන් විෂෙන් හා ආයුද වලින් අනතුරු නොවීම

    8. වහා සිත සමාධි වීම

    9. මුහුණ පැහපත් වී බැබලීම

    10.සිහි මුලා නොවී මරණයට පත් වීම

    :yes: අනිවා!
     
    • Like
    Reactions: IKL