හරි එහෙනම් උබ කියපන්කො මොකක් කලොත්ද හොද කියල. මෛත්‍රි බලෙන් එලවන්නද? මරන්නද? නැත්නම් තව අවු 4ක් බලන් ඉන්නද චන්දයක් එනකම්? තව 4ක් යනකම් හිටියොත්නම් රටක් නැත පුතේ.
පලවෙනි විසඳුම දෝශාභියෝගයක් ගෙනත් ජනාදිපතිව එලවලා පාර්ලිමේන්තුව විසුරුවාහැරලා මැතිවරණයක් තියන එක.
දෙවනි එක ඊලඟ අයවැය පරාද කරලා ආණ්ඩුව විසුරුවා හරින එක
තුන්වෙනි එක ස්වර්ගස්ත කරන එක.


