මෛත්‍රී යුගයක ඇරබුම

priyal_hdp

Active member
  • Jan 2, 2009
    315
    38
    28
    මෛත්‍රී යුගයක ඇරබුම


    ඉතිහාසය අපට බොහෝ දේ පවසත්....
    අප සියළු දෙනාගේ ඒකායන පැතුම මල් පල දරා ඇත...

    පරිසරයත් සමග ඒකාත්මිකව ජීවත් වන්න පරිසරය විසින්ම සුරක්ෂිත කරණු ඇත. ඊට එරෙහි වන්නන්ට පරිසරය නිසි දඩුවම් පවරණු ලබයි!... අද දින නික්මයන නායකයාණෙනි!... ඔබට ඒ ධර්මතාවයෙන් ගැළවෙනු නොහැකි විය... ඔබ වැපිරූ බීජවල අස්වැන්න ඔබ හිතුවාටත් වඩා ඉක්මනින් අත්පත් කරදීමට ඔබ ලගට ලංවූ ඒ නඩය කටයුතු කළේය... ඔබට ජන විඥාණය අවබෝධ කරගැනීමට ඔවුන් ඉඩ ලබා නොදුන්නේය. ඔබට මවා පෙන්වු ප්‍රශස්ති වයා පෙන්වූ රටට වඩ අතිශයින්ම වෙනස් රටක් ඔබ ඉදිරියෙ විය. ඔබ ඒ ජනයාගේ මනසට විඥාණයට සමීප වීමට අපොහොසත් විය... කීප දෙනෙකුගේ ක්‍රියාවන් නිසා සකල ලංකාවසීන්ගේම ගෞරවයට පාත්‍රවු ඔබ අවසන අත්වල මඩ තවරා ගත්තේය... ඔබ විසින් ශ්‍රී ලංකීය ජාතියට අත්පත් කරදුන් සියළුම ජයග්‍රහනයන්ට මේ රටේ ජනතාව ණය ගැතිබව සදහන් කරණු කැමැත්තෙමි... මීට වඩා ගෞරවාන්විතව ඔබගේ නික්මයාම සිදුකරන්නට ඔබට තිබු අවස්ථාව මගහරවා ගත්තේ ඔබ විසින්මය!.... ඔබට සුව විශ්‍රාම දිවියක් අපි පතන්නෙමු!...

    නන් අයුරින් මෛත්‍රී පාලනයක් බිහි කිරීම සදහා ස්වෙච්චාවෙන්ම ඉදිරිපත් වූ අප සැම අද ඒ සටනේ කෙල පැමිණියෙමු. දැන් ඔබතුමන්ගේ වාරයයි!....
    අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමණි.... අපි ඔබ දෙසද බලා සිටිමු... ඔබ ඒ වෙනස සිදු කරන තුරු අපි බලා සිටිමු... ඔබට අපගේ සුභාශීංෂණ මෙසේ පුද කර සිටිමු!...

    ඔබ තවත් එක් පාලකයෙක් නොවිය යුතුය... ඔබට සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික, හින්දු ආදී සියළුම ජනවර්ගයන් ඔබ ඉදිරිපත් කල පැහැදිලි වෙනස වෙනුවෙන් තම වටිනා ඡන්දය භාවිතා කර ඇත. රටට අවශ්‍ය ඒ වෙනස සිදුකර ඉතිහාසයේ රං අකුරින තම නම ලියවන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිමි!....

    රටකට ඕනා අපමන අගයක්
    හෙටකට ඕනා මෛත්‍රී යුගයක්!.....

    අපි ඒ යුගය උදාකළෙමු.......


     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    10873421_783211611716358_1254831468130758208_o.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මහින්ද ට එරෙහිව {චන්ද්‍රිකා+ මෛත්‍රී ගේ ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයින් + හෙළ උරුමය+ ටී.එන්.ඒ+ එ.ජා.පෙ + ජ.වි.පෙ+ හකිම්, බදුර්ඩීන් + සරත් ෆොන්සේකා}

    ඔච්චර සුලු ගානකින් පැරදුනා කියන එකත් නම්බුවක්
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මහින්ද ට එරෙහිව {චන්ද්‍රිකා+ මෛත්‍රී ගේ ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයින් + හෙළ උරුමය+ ටී.එන්.ඒ+ එ.ජා.පෙ + ජ.වි.පෙ+ හකිම්, බදුර්ඩීන් + සරත් ෆොන්සේකා}

    ඔච්චර සුලු ගානකින් පැරදුනා කියන එකත් නම්බුවක්
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Country ekata paladai vada keruvoth Sirisena Mahathata hodha anagathayak thiyevi. For example---Obala gihilla thiyenavadha Pradesiya Lekam Karyalayakata, Palatha saba building ekakata, government jobs karana aya pirila gihilla, tables chairs pirila gihilla, building eke thattu ganavak thiyenava, mea serama thattu vala mesa putu vala vadi vela government jobs karana ayagen pirila gihilla. Mea ayata padi [salary] gevana kota , area eke podu janayata sevayak karanna, karmantha [industries] pihituvanna money ithuru vevidha ? Mea palath saba building vala mesa putu rath karamin nikam padi kelamin inna ayava eliyata elavala, ema palath saba buildings vala karmantha [industries] pihituvanna ona.