හදිසි නීතිය පනවලා එලියට බහින හැම එකාටම වෙඩි තියන්න නියෝග කරපු මැදමුලානේ ඒකාධිපතියා රටට හෙලිකරපියව්.බැරි වෙලාවත් හමුදාව ඒක පිලිගත්තනම් මිනිස්සු ලක්ෂයක මල කදන් මහ පාරවල් වල මේ වෙනකොට
රනිල් ට එච්චර කොන්ද පන තියනව ද රටෙන් කෑල්ලක් කොටියට දෙන්න හදපු පොන්නය නෙ ඕකාහිටපු ආණ්ඩුවෙ හොරුයි කියන උන් ආණ්ඩුවට යනවලු නේද යහපාලන පොන්සි ල පව් බන්
ලංකාවෙ මේ වගේ හරක් ඉන්නවා නෙ ඇත්තට.
mama chande dunne mahindata. namuth me kiyana de mama anumatha karanwa. horu innawa nam eka dan allanna one. rate wedi denek my3 wa dinewwe horu . wancha karayo. awanethiya onna owata piliyam karanwa kiyalane... itin eka karanna one .
one shot one kiyana de niyameta kiwwa. karna nokarana eka itin lokkanta barai. hariyata rata goda yanna weda karanwa nam oya nolebuna ithuru 48%th ibema lebei.
thawa dina 98 hode........... just for remind


ithin pako thope maha raja karanna giya balu wade thama kiyanne... eda oka ranil kiuwanam mulu ratama yuddayak wenawa... thopi wage pakku ne maha lokuwata mahindage puka lewwe....![]()
MR danma daduwa denna giyoth prashanayak wenna puluwan..poratath laksha 50+ wadi pirisak innawa ne..unta mala panala inne..balamu mokada wenne kiyala



වේසිගෙ පුතේ රනිල් ඔක ඒදා කිව්වනම් අපේ එවුන් තොපිල වගේ බත්බැලයොන්ගෙ ගෙවල් වලට පැනල තාම තාම පුක්ශණය කරනව.
පින් දියන් රනිල් වහේ මනුස්සයෙක් හිටිය එකට,නැත්නම් තොපිලට වෙන දේ ගැන පොඩ්ඩක් ඔය මලකඩ කාපු ඔලුව පාවිච්චිකරල හිතපන්.






හැගිම්වලට වේදනාවක් ගෙන දුන්නත් ඔබට සමුදිමට සිදුව තිබේ…..සියල්ලන්ම සැකකල හමුදා කුමන්ත්රන හෝ ජිල්මාට් හෝ නැතිව ගෙෘරවාන්විතව සමුගැනිම පිලිබදව ඔබතුමා පිලිබදව ඇත්තේ අපමන ගෞරවයකි…..දේසපාලනයෙන් සදහටම ඉවත්නොවනු මැනවි….විපක්ෂයේ හෝ ඔබව දකින්නට ලැබිමට ප්රිය කරමි….හදා ගන්නට බැරි වැරදි ඔබ කර නැති බව විස්වාස කරමි….පලායන්නේ යැයි බොහෝ දෙනා අනාවැකි කිවද නොබියව මහජන මතයට මුහුනදිමට ඔබට හැකි බව මා මුලසිටම විස්වාස කලෙමි….මෙරට අනාගතයේදි මෙරට රටක් ලෙස(පක්ෂ ලෙස නොව) නිවැරදි මගට ගැනිමටනම් විපක්ෂයේ සිට හෝ ඔබ ඔබට මග ඇරුනු කොටස කල යුතුමය…..මගේ ජිවිතයේ මා භාවිතා කල පළමු ජන්දය මා 2010 දි භාවිතා කලේ ඔබ වෙනුවෙනි….මෙවරද එසේය…සත්තකින්ම මේ ලියන මොහොතේ ඇස්වලින් කදුලු ගලන බව කිව යුතුය…..ඒ ඇයිදැයි මා නොදනිමි…මා ඔබගෙන් හෝ ඔබගේ රජයෙන් හෝ අබමල් රේනුවක දෙයක් ලබාගෙන නැත….නමුත් මා පැතු අපේ යහපත් නායකයා ඔබ වෙතැයි 2010 මා දුටු සිහිනය සම්පුර්න කරන්නට ඔබට නොහැකි විම ගැන මහත් සේ දුක්වෙමි….ඔබට වැරදුන තැන් නැතුවා නොවේ නමුත් ලගම ඥාතියෙකු අත්හැර ගියා වැනි සාංකාවක් හදවතේ පාලනයකින් තොරව වේදනාදෙයි….ඉතිං ආයුබෝවන



