මෛත්‍රී රනිල් රටට ඇත්ත කියපියව් යකෝ

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    01. රටේ හිටපු ජනාදිපති කෙනෙකුට නීතිය ක්‍රියාත්මක කරන්න බෑ.
    02. ව්‍යාවස්ථාව වෙනස් කරලා දඩුවම් කරනවනම් ඒක චන්ද්‍රිකාටත් බලපානවා
    03. හැකියාවක් තිබුනත් මේ වෙලාවේ ඒ දේ කරන්න බෑ. හේතුව අදටත් මහින්දට ලොකු ජන බලයක් තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙනවා.

    මේ අලුත් ආන්ඩුව දැනට දුවන්නේ විදායක බලයෙන්. ඒ නිසා වැඩි සෙල්ලන් දාන්න යන්නේ නෑ.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අනේ ඇමසින් මේ පොඩ්ඩක් ඉවසලා හිටපන්. මම ඔය සිද්ධිය ගැන සිකුරාදම කිව්වම මේකේ ඉන්න ගොබ්බයෝ බොරු කියන්න එපා ගගා ‍රැඟුවා. දැන් ටික ටික එලියට එනවනෙ. චිත්‍රපටි බලලා ලදරු මානසිකත්වය තියෙන මේකේ ගොබ්බයෝ කියන්නම් වගේ හොරු අල්ලන්න බැහැ. හෙමීට ඒක ප්ලෑන් එකක් එක්ක කරන්න ඕනේ. එදා ඒ කේස් එක යට ගැහුවෙත් රටේ ප්‍රශ්න ඇති වෙන එක නවත්තන්න කියලයි කිව්වේ. අද බැසිල්ටයන්න නොදී කේස් එක ඇද්ද නම් සාක්කි නැතුව රෙද්ද උස්ස ගන්නේ අර බෙලි අත්තෙ ඉන්න හරක් ටික ඇයි මහ එකා උන්ගේ බ්‍රේන් වොශ් කරලා නිසා. අන්තිමට අහිංසකයෝ මරන්නේ. පොඩ්ඩක් හිටපන් ඔක්කොම ඔප්පු කරලා කුජීත, පජාත කරලා මරාගේ කැ‍රැට්‍ටුවම එලියට දාලා නිවී සැනසිල්ලේ සෙට් එකම වැරදි කාරයෝ කරලා ජාත්‍යයන්තර නීතියෙන් ආයේ කුදලගෙන ලංකාවට ගේද්දි කොහොමද ආතල් එක. අර දෙපැත්තම සාධාරණව දකිනවා කිය කියා මහින්දට කඩේ යන පොන්නයින්ටයි, කෙලින්ම කඩේ යන උන්ටයි කැවුම් යටට හරවන් ගිලින්න තමයි වෙන්නෙ එදාට. ඉවසපල්ලා ඉවසීමෙන් සැනසීම ලැබේ.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    අපේ රන්ජා ,වන්ෂොට් ගේ කතාව පට්ට පොර නියම නායකයෙක් ලෙස බය නැතුව ඉදිරිපත් විම ගැන සතුටුයි ...

    නමුත් මේවා කරන ක්‍රමයක් තියෙනවා හදිස්සි වෙලා බැ ... තව ටිකක් ඉවසලා බලමු කොහොමත් කට්ටියටම බඩු දෙයි නිතිය ස්වාධිනකරාට පස්සේ සොරිම තමයි .. දැනටමත් UNPඑකෙන් වෙනම මණ්ඩලයක් පත්කරලා මහින්දගේ කැබිනට් එකේ හොරු සහා පවුල් සංස්ථාව ගැන හොයන්න වාර්තා සකස් කරන්න සි ඊ ඩ් එක ප්‍රමුක ... ඒ දේවල් අවශ්‍ය වෙලාවට ලස්සනට කරයි . ටිකක් ඉවසලා ඉමු තම දවස් 2යි බන් ...

    :yes::yes:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    අනේ ඇමසින් මේ පොඩ්ඩක් ඉවසලා හිටපන්. මම ඔය සිද්ධිය ගැන සිකුරාදම කිව්වම මේකේ ඉන්න ගොබ්බයෝ බොරු කියන්න එපා ගගා ‍රැඟුවා. දැන් ටික ටික එලියට එනවනෙ. චිත්‍රපටි බලලා ලදරු මානසිකත්වය තියෙන මේකේ ගොබ්බයෝ කියන්නම් වගේ හොරු අල්ලන්න බැහැ. හෙමීට ඒක ප්ලෑන් එකක් එක්ක කරන්න ඕනේ. එදා ඒ කේස් එක යට ගැහුවෙත් රටේ ප්‍රශ්න ඇති වෙන එක නවත්තන්න කියලයි කිව්වේ. අද බැසිල්ටයන්න නොදී කේස් එක ඇද්ද නම් සාක්කි නැතුව රෙද්ද උස්ස ගන්නේ අර බෙලි අත්තෙ ඉන්න හරක් ටික ඇයි මහ එකා උන්ගේ බ්‍රේන් වොශ් කරලා නිසා. අන්තිමට අහිංසකයෝ මරන්නේ. පොඩ්ඩක් හිටපන් ඔක්කොම ඔප්පු කරලා කුජීත, පජාත කරලා මරාගේ කැ‍රැට්‍ටුවම එලියට දාලා නිවී සැනසිල්ලේ සෙට් එකම වැරදි කාරයෝ කරලා ජාත්‍යයන්තර නීතියෙන් ආයේ කුදලගෙන ලංකාවට ගේද්දි කොහොමද ආතල් එක. අර දෙපැත්තම සාධාරණව දකිනවා කිය කියා මහින්දට කඩේ යන පොන්නයින්ටයි, කෙලින්ම කඩේ යන උන්ටයි කැවුම් යටට හරවන් ගිලින්න තමයි වෙන්නෙ එදාට. ඉවසපල්ලා ඉවසීමෙන් සැනසීම ලැබේ.

    :cool:
     
    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    he he kolla Deputy Minister wenna ballan inne neda ?

    Rajya thanthrika mattamin eka para karana ba eka thama aththa mu ka gahuwata My3 la ta ranilata issella waradi hoyala bala thama meka karana wenne ...
    Nathnam SF ta mahinda karapu dei .... Me karana yana dei athara wensak nethi wenawa ....
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    අනේ ඇමසින් මේ පොඩ්ඩක් ඉවසලා හිටපන්. මම ඔය සිද්ධිය ගැන සිකුරාදම කිව්වම මේකේ ඉන්න ගොබ්බයෝ බොරු කියන්න එපා ගගා ‍රැඟුවා. දැන් ටික ටික එලියට එනවනෙ. චිත්‍රපටි බලලා ලදරු මානසිකත්වය තියෙන මේකේ ගොබ්බයෝ කියන්නම් වගේ හොරු අල්ලන්න බැහැ. හෙමීට ඒක ප්ලෑන් එකක් එක්ක කරන්න ඕනේ. එදා ඒ කේස් එක යට ගැහුවෙත් රටේ ප්‍රශ්න ඇති වෙන එක නවත්තන්න කියලයි කිව්වේ. අද බැසිල්ටයන්න නොදී කේස් එක ඇද්ද නම් සාක්කි නැතුව රෙද්ද උස්ස ගන්නේ අර බෙලි අත්තෙ ඉන්න හරක් ටික ඇයි මහ එකා උන්ගේ බ්‍රේන් වොශ් කරලා නිසා. අන්තිමට අහිංසකයෝ මරන්නේ. පොඩ්ඩක් හිටපන් ඔක්කොම ඔප්පු කරලා කුජීත, පජාත කරලා මරාගේ කැ‍රැට්‍ටුවම එලියට දාලා නිවී සැනසිල්ලේ සෙට් එකම වැරදි කාරයෝ කරලා ජාත්‍යයන්තර නීතියෙන් ආයේ කුදලගෙන ලංකාවට ගේද්දි කොහොමද ආතල් එක. අර දෙපැත්තම සාධාරණව දකිනවා කිය කියා මහින්දට කඩේ යන පොන්නයින්ටයි, කෙලින්ම කඩේ යන උන්ටයි කැවුම් යටට හරවන් ගිලින්න තමයි වෙන්නෙ එදාට. ඉවසපල්ලා ඉවසීමෙන් සැනසීම ලැබේ.

    :yes::yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    MR danma daduwa denna giyoth prashanayak wenna puluwan..poratath laksha 50+ wadi pirisak innawa ne..unta mala panala inne..balamu mokada wenne kiyala

    හිටපු ජනාධිපතිට එරෙහිව ජනාධිපති දූරය තුළදී කරපු කිසිම දේකට ණඩු දාන්න බෑ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    01. රටේ හිටපු ජනාදිපති කෙනෙකුට නීතිය ක්‍රියාත්මක කරන්න බෑ.
    02. ව්‍යාවස්ථාව වෙනස් කරලා දඩුවම් කරනවනම් ඒක චන්ද්‍රිකාටත් බලපානවා
    03. හැකියාවක් තිබුනත් මේ වෙලාවේ ඒ දේ කරන්න බෑ. හේතුව අදටත් මහින්දට ලොකු ජන බලයක් තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙනවා.

    මේ අලුත් ආන්ඩුව දැනට දුවන්නේ විදායක බලයෙන්. ඒ නිසා වැඩි සෙල්ලන් දාන්න යන්නේ නෑ.

    1. මෙහෙම එකක් මම අහලා නෑ, ජනාධිපති හෝ කවුරු වුනත් නීතියට යටත්. එතකොට ඕනෙම කෙනෙකුට නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්. .
    2. ඒක ප්‍රශ්ණයක් නෑ.
    3. මහින්දට ලොකු බලයක් නෑ දැන්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1655273
     
    sl gamer

    Junior member
  • Mar 6, 2014
    255
    20
    18
    SLFP vice chairman Vinayagamurthi Muralidaran alias Karuna Ammanf has also extended his support to the new President Maithripala Sirisena
    -BBC sinhala sandeshaya