01. රටේ හිටපු ජනාදිපති කෙනෙකුට නීතිය ක්‍රියාත්මක කරන්න බෑ.
02. ව්‍යාවස්ථාව වෙනස් කරලා දඩුවම් කරනවනම් ඒක චන්ද්‍රිකාටත් බලපානවා
03. හැකියාවක් තිබුනත් මේ වෙලාවේ ඒ දේ කරන්න බෑ. හේතුව අදටත් මහින්දට ලොකු ජන බලයක් තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙනවා.
මේ අලුත් ආන්ඩුව දැනට දුවන්නේ විදායක බලයෙන්. ඒ නිසා වැඩි සෙල්ලන් දාන්න යන්නේ නෑ.