කට්ටිය මොකද හිතන්නේ පාස්කු ප්‍රහාරේ කේස් එකට මෛත්‍රී ලොක්කට ෂොට් එක ලැබෙයිද?
ගෝටාව ගේන්න ජන්ද දුන්න අපිටම ගේම හම්බ වෙයි වගේ මේ යන විදිහට.
හොරු අල්ලනවා කියලා ආවා අල්ලපු එකෙකුත් නෑ අන්තිමට..

බදුර්දීන් ගස් කපනවා කියලා කෑ ගැහුවා. දැන් ඒකට සක්විති මහින්දගේ රාජ්‍ය අනුග්‍රහයෙන්ම ගස් ටිකට ශොට් එක දෙනවා..

බොරුවට අල්ලලා ඇප දෙනවා..
ඉරාජ් කොලුවා නිදි.

පාස්කු ප්‍රහාරයේ එවුන් අල්ලනවා කීවා සති 3 න් කෝ නෑනේ මේ ආන්ඩුවත් පරන පාරෙම යනවා.
මත් කුඩු , පාතාලය නැති කරනවා කිව්වා ඒක නම් යම් කිසි සතුටුදායක මට්ටමකට යනවා ඒත් ඔක්කොම පොලීසියේ එවුන් ඉන්නේ ඇතුලේ ඉතින් කොහෙද වැඩක් වෙන්නේ..

ගෝටාබයගේ ජ්රන්ප්රියත්වයත් ටික ටික බහිනවා මහින්දගේ බැලයෝ කරන දේවල් වලින්..

අනිකා මයිත්‍රී ,ඕකා වැරදිකාරයා උනත් අර පාස්කු සීන් එකට, හිටපු ජනාදිපතිවරයෙක් නීතිය හමුවට ගේන්න බලතල නෑ වියවස්තාවේ..

අර්ජුන් මහේන්දන් කියලා එකෙක් අල්ලන් කාලයක් දැගලුවා දැන් ඌව මතකත් නෑ..

ඔක්කොම රගපෑම් , මේ ආදරයයි වගේ මේක දැන් අර සිරසේ යන.
