මෛත්‍රී ලොක්කට මොනවා වෙයිද ?

කට්ටිය මොකද හිතන්නේ පාස්කු ප්‍රහාරේ කේස් එකට මෛත්‍රී ලොක්කට ෂොට් එක ලැබෙයිද?

  • ඔව්

    Votes: 26 26.8%
  • නැ

    Votes: 71 73.2%

  • Total voters
    97

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    කට්ටිය මොකද හිතන්නේ පාස්කු ප්‍රහාරේ කේස් එකට මෛත්‍රී ලොක්කට ෂොට් එක ලැබෙයිද?
     
    • Like
    Reactions: D_Mad

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    monawa hari unot SLPP eke sabhapathi nisa e pakshetamai blame eka. mini maruwo , 88/89 ex jeppo, ex LTTE dials okkoma inne okene :D
    poddak berila hitiye pasku scene eka witarai (unp eke tamai okata gawichchi ewun hitiye, jeppange ibrahim hitapu nisa etanata chora una), my3 ekata sambandai kiyala oppu unu gaman e aduwath pohottuwe pirenawa

    Anika monawa unath awulak naha parlimenthu enna puluwanne choka malli wage :P
    Eka nisa shot ekak kiyala deyak kawadwath wadinne unta ;)
     
    • Like
    Reactions: castellain

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,445
    5,557
    113
    Vyawasthawata anuwa hitapu janadipathi kenekta nithiyen daduwam kala nohakiy neda :lol:

    Fb comment ekaka thibune.
     
    • Like
    Reactions: Gunther

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    වෙන්න පුලුවන් නරකම එක ගමු.වැරදිකරු වෙලා මරණ දඩුවම හම්බෙනාවා....ඒත් ඌ පාර්ලිමේන්තුවෙනේ... උබ ඉන්නේ ලංකාවේ නෙමෙයිද? මෙහේ වෙනස් බන්
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,574
    5,471
    113
    වෙන්න පුලුවන් නරකම එක ගමු.වැරදිකරු වෙලා මරණ දඩුවම හම්බෙනාවා....ඒත් ඌ පාර්ලිමේන්තුවෙනේ... උබ ඉන්නේ ලංකාවේ නෙමෙයිද? මෙහේ වෙනස් බන්
    🤣🤣🤣
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    Vyawasthawata anuwa hitapu janadipathi kenekta nithiyen daduwam kala nohakiy neda :lol:

    Fb comment ekaka thibune.
    19 යටතේ පුලුවන් නෙද?ම්ම නීති දන්න කෙමෙක් නන් නෙමෙයි...20න් ආපහු දැම්මනේ එහෙම බෑ කියලා...
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,191
    113
    - උඩරට -
    කට්ටිය මොකද හිතන්නේ පාස්කු ප්‍රහාරේ කේස් එකට මෛත්‍රී ලොක්කට ෂොට් එක ලැබෙයිද?


    ගෝටාව ගේන්න ජන්ද දුන්න අපිටම ගේම හම්බ වෙයි වගේ මේ යන විදිහට. :lol:
    හොරු අල්ලනවා කියලා ආවා අල්ලපු එකෙකුත් නෑ අන්තිමට.. :angry:
    බදුර්දීන් ගස් කපනවා කියලා කෑ ගැහුවා. දැන් ඒකට සක්විති මහින්දගේ රාජ්ය අනුග්‍රහයෙන්ම ගස් ටිකට ශොට් එක දෙනවා.. :confused:බොරුවට අල්ලලා ඇප දෙනවා..
    ඉරාජ් කොලුවා නිදි. :D
    පාස්කු ප්‍රහාරයේ එවුන් අල්ලනවා කීවා සති 3 න් කෝ නෑනේ මේ ආන්ඩුවත් පරන පාරෙම යනවා.
    මත් කුඩු , පාතාලය නැති කරනවා කිව්වා ඒක නම් යම් කිසි සතු‍ටුදායක මට්ටමකට යනවා ඒත් ඔක්කොම පොලීසියේ එවුන් ඉන්නේ ඇතුලේ ඉතින් කොහෙද වැඩක් වෙන්නේ.. :baffled:
    ගෝටාබයගේ ජ්‍රන්ප්‍රියත්වයත් ටික ටික බහිනවා මහින්දගේ බැලයෝ කරන දේවල් වලින්.. :growl:
    අනිකා මයිත්‍රී ,ඕකා වැරදිකාරයා උනත් අර පාස්කු සීන් එකට, හිටපු ජනාදිපතිවරයෙක් නීතිය හමුවට ගේන්න බලතල නෑ වියවස්තාවේ.. :confused:
    අර්ජුන් මහේන්දන් කියලා එකෙක් අල්ලන් කාලයක් දැගලුවා දැන් ඌව මතකත් නෑ.. :lol:
    ඔක්කොම රගපෑම් , මේ ආදරයයි වගේ මේක දැන් අර සිරසේ යන. :lol: