සියලුම සහෝදර සහෝදරියනි ජන මතයට ගරු කරමින් අද ඉදලා මගේ සහයත් ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මෛත්‍රී පාලනයට
මාත් එක්ක ඉන්න තවත් එළකිරි ගිණුම් බොහෝ ගණනක සහයත් ලැබෙනවා.
මෛත්‍රී වේවා!

උබගේ සහයෝගය අපි අගය කොට සලකනවා, හැබැයි උබව පුනුරුත්ථාපනය කරන්න වෙනවා, ඒ උබ මහින්ද මහත්තයට රෙදි නැතිව කඩේ ගියා නිසා, හැම දෙයක් ගැනම බුද්ධියෙන් විමසලා මධ්‍යස්ථව හිතන, මධ්‍යස්ථව දකින, හරිදේ හරි ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් දකින අන්තගාමී නොවූ අය පමණක් අපේ රටට අවශ්‍ය නිසා.