මෛත්‍රී වේවා

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    සපොට් උනාටහ් කමක් නැහැහ් කාටවත් කඩේහ් යන්නහ් එපා ...
     
    Nov 27, 2009
    2,139
    107
    0
    සියලුම සහෝදර සහෝදරියනි ජන මතයට ගරු කරමින් අද ඉදලා මගේ සහයත් ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මෛත්‍රී පාලනයට :)
    මාත් එක්ක ඉන්න තවත් එළකිරි ගිණුම් බොහෝ ගණනක සහයත් ලැබෙනවා. ;)
    මෛත්‍රී වේවා!

    Fake ewwa :lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    සියලුම සහෝදර සහෝදරියනි ජන මතයට ගරු කරමින් අද ඉදලා මගේ සහයත් ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මෛත්‍රී පාලනයට :)
    මාත් එක්ක ඉන්න තවත් එළකිරි ගිණුම් බොහෝ ගණනක සහයත් ලැබෙනවා. ;)
    මෛත්‍රී වේවා!

    උබගේ සහයෝගය අපි අගය කොට සලකනවා, හැබැයි උබව පුනුරුත්ථාපනය කරන්න වෙනවා, ඒ උබ මහින්ද මහත්තයට රෙදි නැතිව කඩේ ගියා නිසා, හැම දෙයක් ගැනම බුද්ධියෙන් විමසලා මධ්‍යස්ථව හිතන, මධ්‍යස්ථව දකින, හරිදේ හරි ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් දකින අන්තගාමී නොවූ අය පමණක් අපේ රටට අවශ්‍ය නිසා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    උබගේ සහයෝගය අපි අගය කොට සලකනවා, හැබැයි උබව පුනුරුත්ථාපනය කරන්න වෙනවා, ඒ උබ මහින්ද මහත්තයට රෙදි නැතිව කඩේ ගියා නිසා, හැම දෙයක් ගැනම බුද්ධියෙන් විමසලා මධ්‍යස්ථව හිතන, මධ්‍යස්ථව දකින, හරිදේ හරි ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් දකින අන්තගාමී නොවූ අය පමණක් අපේ රටට අවශ්‍ය නිසා.

    :):):)
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83

    උබගේ සහයෝගය අපි අගය කොට සලකනවා, හැබැයි උබව පුනුරුත්ථාපනය කරන්න වෙනවා, ඒ උබ මහින්ද මහත්තයට රෙදි නැතිව කඩේ ගියා නිසා, හැම දෙයක් ගැනම බුද්ධියෙන් විමසලා මධ්‍යස්ථව හිතන, මධ්‍යස්ථව දකින, හරිදේ හරි ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් දකින අන්තගාමී නොවූ අය පමණක් අපේ රටට අවශ්‍ය නිසා.

    පල හුට්ටා යන්න ලොකු එක නොදී මම කොහොමත් හැම දෙයක් ගැනම බුද්ධියෙන් විමසලා මධ්‍යස්ථව හිතන, මධ්‍යස්ථව දකින, හරිදේ හරි ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් දකින අන්තගාමී නොවූ කෙනෙක්