මෛත්‍රී සිංහල නම ඇති අසිංහලයෙක්-ඥනසාර

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මෛත්‍රී සිංහල නම ඇති අසිංහලයෙක්-ඥනසාර

හෙළයිනි නැඟිටිවු.. සිංහල නම් ඇති අසිංහලයන් පිරිසක් ඉතිහාසයේ මහා පාවාදීමට ලෑස්තියි..
December 31, 2014 at 2:33 pm | lanka C news
හෙළයිනි නැඟිටිවු.. සිංහල නම් ඇති අසිංහලයන් පිරිසක් ඉතිහාසයේ මහා පාවාදීමට ලෑස්තියි..
සිංහල නම් ඇති අසිංහලයන් පිරිසක් ඉතිහාසයේ මහා පාවාදීමට අන්තවාදීන්ට එක් වී ඇතැයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

‘මේ රට නැවතත් මහා විනාශයකට ඇදවැටෙන සලකණු පේන්න තිබෙන මේ අවස්ථාවේ අපට ඇහැකන් පියාගෙන නිහඩව ඉන්න බෑ. සියලූ දේශපේ‍්‍රමී බලවේග මේ අවස්ථාවේදී අශුද්ධ සංවිධානය පරදවා රට බේරා ගැනීමට පෙරට ආ යුතුයි.

සිංහල නම් තිබුණත් ජාත්‍යන්තර බලවේග හමුවේ රූකඩ බවට පත්ව සිටින මෙම අසිංහලයන් අද ඉස්ලාම් මූලධර්මවාදීන්, ක‍්‍රිස්තියානි අන්තවාදීන් හා එක්ව එක පෙළට ඉදගෙන මේ සිදුකිරීමට සැරසෙන මහා පාවාදීම අප දකින්නේ ඉතිහාසය අප හමුවේ තබා ඇති තීරණාත්මක පරීක්ෂණයක් වශයෙනුයි’ යයිද උන් වහන්සේ කොලඹදී මාධ්‍ය අමතමින් කීය.

1,734 Viewers
 

neonz

Member
Mar 31, 2008
1,349
55
0
10881690_813623745378241_3291211311006067000_n.jpg
 

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මහින්දගෙ පරාජයේ පලමු වෙඩිමුරේ ගැහුවෙ නානසාර ඒක තාම පත්තුවෙනව තැන්ක්යු නානසාර
    නානසාරගෙ ලක්ශ50 තොන්ඩගෙ ලක්ශ 6 මහින්ද දිනුම්
     
    Last edited:

    jeewa

    Member
    Nov 4, 2006
    4
    1
    0
    ඥනසාර පවසයි :lol::rofl:

    ඥනසාර කියන්නේ අසිංහල නමක්.ඒක පාලි නමක්.සංස්කෘත අයත් පවිච්චි කරනවා
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    අසිංහල
    අමුස්ලිම්
    අදෙමළ
    කියල ජාති වලට බෙදිල භේද බින්න වෙන්න ඕන්නෑ අපේ හාමුදුරුවනේ..
    අපි හැමෝම අශ්‍රී ලාංකිකයො..