මෛත්‍රී සිංහල නම ඇති අසිංහලයෙක්-ඥනසාර
හෙළයිනි නැඟිටිවු.. සිංහල නම් ඇති අසිංහලයන් පිරිසක් ඉතිහාසයේ මහා පාවාදීමට ලෑස්තියි..
December 31, 2014 at 2:33 pm | lanka C news

සිංහල නම් ඇති අසිංහලයන් පිරිසක් ඉතිහාසයේ මහා පාවාදීමට අන්තවාදීන්ට එක් වී ඇතැයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.
‘මේ රට නැවතත් මහා විනාශයකට ඇදවැටෙන සලකණු පේන්න තිබෙන මේ අවස්ථාවේ අපට ඇහැකන් පියාගෙන නිහඩව ඉන්න බෑ. සියලූ දේශපේ‍්‍රමී බලවේග මේ අවස්ථාවේදී අශුද්ධ සංවිධානය පරදවා රට බේරා ගැනීමට පෙරට ආ යුතුයි.
සිංහල නම් තිබුණත් ජාත්‍යන්තර බලවේග හමුවේ රූකඩ බවට පත්ව සිටින මෙම අසිංහලයන් අද ඉස්ලාම් මූලධර්මවාදීන්, ක්‍රිස්තියානි අන්තවාදීන් හා එක්ව එක පෙළට ඉදගෙන මේ සිදුකිරීමට සැරසෙන මහා පාවාදීම අප දකින්නේ ඉතිහාසය අප හමුවේ තබා ඇති තීරණාත්මක පරීක්ෂණයක් වශයෙනුයි’ යයිද උන් වහන්සේ කොලඹදී මාධ්‍ය අමතමින් කීය.
1,734 Viewers