මෛත්‍රී හැරෙන්නේ කොයි පැත්තටද

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අර කලින් පොස්ට් එකෙන් කිව්වහ් වගේ මහින්දට නොදෙන්නහ් හේතු 1000ක් තියෙද්දි චන්දේ දෙන්නහ් ඔන එකා කොහෙහ්න් හරි දෙන්නහ් හෙතුවක් සොයාගනි. රටක ජානාධිපතිවරයෙක් පත්වෙන්නේ රටේ මිනිසුන්ගේ උගත් කම අනුවයි :yes:

    ඔව් සැබෑ අදරවන්තයෝ එහමයි
    දාලා යන්න හේතු දහසක් තිබුනත්
    ලගින් ඉන්න එක පොඩි හේතුවක් හරි හොයාගන්නවා
    එක මම දැක්කේ ලස්සන ආදරය කියන fb පේජ් එකේ

    ඒ වගේම

    මහින්දගේ ගේ දහසක් වැරදි තුබුණත් මහින්දගේ සැබෑ වහලා මහිනදගේ කකුල් 2 බදාගෙන ඉන්නව.
    එකයි ඇත්තටම ආදරේ කියන්නේ. නිකම ගොළු හදවත වගේ. උබේ අදර කතවට ජයෙන් ජය
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්දගේ අර්තිකය ලංකාව නය උගුලක හිරකරලා විනස කරලා තියෙන මොහොතක. ලොකුම ප්‍රශ්නය බදුදින්යේ සහය විපක්ශයට කියන එක. මුන් කොහොමත් දෙන්නේ MRට, මනුත් මුන්ට මෙක එලිපිට කියන්න බැරීනිසා කොරහේ ඉන්න කිබුල්ලු ගැන කිය කිය ඉන්නවා.

    :yes::yes::yes: