මෛත්‍රී_කඩ්ඩ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    යකෝ මේක මාර කෙළියක්නේ. UN එකට ගියා කියලා ඉංග්‍රීසියෙන්ම කතා කරන්න කියලා නීතියක් කොහෙද තියෙන්නේ? ඔහෙට එන ජපන්, චීන, රුසියන් තව අප්‍රිකාවෙන් එන උන් යුරෝපේ උන්ටවත් ඉංග්‍රීසි බෑ. ඉතින් තමන්ගේ මවු භාෂාවෙන් කතා කරාම මොනාටද දුක් වෙන්නේ? අනික මහින්ද ඕකට ගිහින් දෙමළෙනුත් කතා කරේ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    තිය තිය ඉන්නේ ඇතුලට වර කුකුලෝහ්...

    කඩ්ඩ බෑ කියලා පහත් කරලා කථා කරනවා නෙමේ... මේ ලියන මටත් හරියට කඩ්ඩ බෑ...නිව්ස් බලද්දි දැක්කේ බන්.. ඇයි බන් අර ජාත්‍යන්තර සමුළුව මෛත්‍රියා සිංහලෙන් අමතන්නේ??? මොකෝ ඉන්න එවුන්ට සිංහල තේරෙනවද? අඩුම ගානේ කොළයක් බලං කියෙව්වා නම් අවුලක් නෑ... කොහොමද බන් ලංකාවේ මතය සිංහලෙන් කියවලා ජත්‍යන්තරයට අරන් යන්නේ...?:baffled:

    Translations :dull: uba hithuwada un ohe nikan idan innawa kiyala mu kiyawaddi? :rofl::P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හැමෝම කියනව ට්‍රාන්ස්ලේට් කල්ල දෙනව කියල මාත් ඕක නොකිය හිටියොත් මේකෙ උන් දැනගගනියි මං ඒ ගැන දැනං හිටියෙ නෑ කියල. :dull: :dull:
    ඒ නිසා ශේප් එකේ හැමෝම කියන එක කියල ලිස්සන්න ඕනෙ :baffled: :baffled:

    එතන උන්ට ඒ වෙලාවෙම ට්‍රාන්ස්ලේට් කල්ල දෙනව බං. :dull: :dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    හැමෝම කියනව ට්‍රාන්ස්ලේට් කල්ල දෙනව කියල මාත් ඕක නොකිය හිටියොත් මේකෙ උන් දැනගගනියි මං ඒ ගැන දැනං හිටියෙ නෑ කියල. :dull: :dull:
    ඒ නිසා ශේප් එකේ හැමෝම කියන එක කියල ලිස්සන්න ඕනෙ :baffled: :baffled:

    එතන උන්ට ඒ වෙලාවෙම ට්‍රාන්ස්ලේට් කල්ල දෙනව බං. :dull: :dull:

    :(:(:( mata neda hint eka gahuwe? :baffled::P
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    හැමෝම කියනව ට්‍රාන්ස්ලේට් කල්ල දෙනව කියල මාත් ඕක නොකිය හිටියොත් මේකෙ උන් දැනගගනියි මං ඒ ගැන දැනං හිටියෙ නෑ කියල. :dull: :dull:
    ඒ නිසා ශේප් එකේ හැමෝම කියන එක කියල ලිස්සන්න ඕනෙ :baffled: :baffled:

    එතන උන්ට ඒ වෙලාවෙම ට්‍රාන්ස්ලේට් කල්ල දෙනව බං. :dull: :dull:

    :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ මන්දා දැන් බයියෝ ටිකට රිදිලා තියෙන්නේ මෛත්‍රී සුද්දෝ ඉස්සරහා සිංහලෙන් කතා කරපු නිසාද උන්ට සිංහල තේරෙන්නේ නෑ කියලා? ඔහේ පලයන්. මෛත්‍රී ඉංග්‍රීසියෙන් කතා කරොත් කියයි ඔන්න ජාතික ඇඳුම ඇඳලා සුද්දගේ භාෂාව කතා කරනවා කියලා. අපේ බන් අපේ රටේ මෙච්චර ගොඩයෝ ඉන්නවද? සන්තෝස වෙයන් බන් සුද්දෝ ඉස්සරහා සිංහලෙන් කතා කරපු එක. උන් ඒක කොහොම හරි ට්‍රාන්ස්ලේට් කරවලා තේරුම් ගනී. :P:lol:
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ප්‍රන්ශ ජනාදිපතිට ඉන්ග්‍රිසි අකුරක් වත් බැරිය, රුසියානු ජනාදිපතිටද එහෙමය. ඉතින් අපේ එකාට බැරි උන එක මොකද ?

    තිය තිය ඉන්නේ ඇතුලට වර කුකුලෝහ්...

    කඩ්ඩ බෑ කියලා පහත් කරලා කථා කරනවා නෙමේ... මේ ලියන මටත් හරියට කඩ්ඩ බෑ...නිව්ස් බලද්දි දැක්කේ බන්.. ඇයි බන් අර ජාත්‍යන්තර සමුළුව මෛත්‍රියා සිංහලෙන් අමතන්නේ??? මොකෝ ඉන්න එවුන්ට සිංහල තේරෙනවද? අඩුම ගානේ කොළයක් බලං කියෙව්වා නම් අවුලක් නෑ... කොහොමද බන් ලංකාවේ මතය සිංහලෙන් කියවලා ජත්‍යන්තරයට අරන් යන්නේ...?:baffled:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ප්‍රන්ශ ජනාදිපතිට ඉන්ග්‍රිසි අකුරක් වත් බැරිය, රුසියානු ජනාදිපතිටද එහෙමය. ඉතින් අපේ එකාට බැරි උන එක මොකද ?

    වැඩිය ඕනේ නෑ ඔය පැති වල බහුතරයක් ඉංග්‍රීසි කතා කරන්නේ නෑ. අපේ මෙහෙ ඇද කුද හොයන උන්ට එල්ලෙන්න වැලක් හොයා හොයා ඉන්නවා ඇරෙන්න වෙන වැඩක් නෑනේ බන්. සිරිසේන ෂර්ට් එක ඇතුලට දැම්මද? එහෙ ගිහින් අතෙන්ද කෑවේ, හිටං ද නිදියන්නේ ලෝකේ නැති ප්‍රශ්න. පවුලේ ප්‍රශ්න වලට වැඩිය ලොකුයි මුන්ට මේවා.:lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මන් දන්නේ නැහැ බන් .නරේන්ද්‍ර මෝඩි ඊයේ පෙරේදා මාර්ක්සකර්බර්ග් එක්ක හින්දියෙන් කතා කලේ .මාර්ක් ට එව්වා තෙරෙන්නේ නැහැ .ඒත් නොතෙරෙන උන්ට පරිවර්තනයක් ගියා .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    good reply machan.rep+++++ ඉංග්‍රීසි බැරිකම අවතක්සේරු කරලා මම කථා කලේ නෑ.. මටත් හරියට කඩ්ඩ බැරි නිසයි මමත් අවංකව සඳහන් කලේ.. මට පැහැදිලි කර ගන්න ඕනී උනේ එහෙම සිංහලෙන් කථා කරද්දි ඒක ඕඩියන්ස් එක කොහොම භාර ගනීද කියන එකයි... මට හිතුනා මයිත්‍රීයා කඩ්ඩෙන් කථා කලා නම් ඔබාමා උනත් කන්දීලා බලයි මොකද්ද මූ මේ කියන්නේ කියලා වගේ එකක්... ඔය අප්‍රිකා වගේ පැත්තේ ගෝත්‍රික නායායෝත් තමන්ගේ මව් භාෂාවෙන් කථා කරනවා ඇති.. ඒක කවුරු හරි ට්‍රන්ස්ලේට් කරනවා ඇති.. මෝඩිගේ වීඩියෝව බලන්න ඕන...

    මාර්ක්ගේ ප්‍රොෆයිල් එකට පලයන් .එකේ තියෙනවා කොලිටියට .
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    eka nam kamak na bn
    mau bashawen katha karai
    ewa translate karala dei ahana unta
    lankawe kiyala kadden wanala demalin kata karana enna ona na
    oya tour eke dakapu ekama hoda de oka witharai
    sinhala minihek sinhalen kata karai
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මෙන්න මේ ෆිල්ම් එක බලන්න. UN එක ඇතුලේ කතාවක්:)

    large_iUukZYj7iwg3fAS69FjZzUxtCl8.jpg
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    කඩ්ඩ බැරි කේස් එකක් නෙමේ බන් .ඔතන මයික් එකෙන් කතා කරනකොට එහෙම්ම අනිත් අයට ට්‍රාන්ස්ලේට් වෙලා ඇහෙනවා .දැක්කද අනිත් උන් සුදු පාට හෙඩ්සෙට් එකක් ඔලුවේ ගහගෙන ඉන්නවා .අන්න එකෙන් ඇහෙනවා තමන්ට ඕන භාෂාවකින් .මහින්දත් සිංහලෙන් තමයි කතා කරේ :dull:
     
    Nov 29, 2011
    354
    30
    0
    ඔව් ගොඩක් රටවල නායකයො තමන්ගෙ මව් භාශවෙන් අමන්ත්‍රනය කරන්නේ...