තිය තිය ඉන්නේ ඇතුලට වර කුකුලෝහ්...
කඩ්ඩ බෑ කියලා පහත් කරලා කථා කරනවා නෙමේ... මේ ලියන මටත් හරියට කඩ්ඩ බෑ...නිව්ස් බලද්දි දැක්කේ බන්.. ඇයි බන් අර ජාත්‍යන්තර සමුළුව මෛත්‍රියා සිංහලෙන් අමතන්නේ??? මොකෝ ඉන්න එවුන්ට සිංහල තේරෙනවද? අඩුම ගානේ කොළයක් බලං කියෙව්වා නම් අවුලක් නෑ... කොහොමද බන් ලංකාවේ මතය සිංහලෙන් කියවලා ජත්‍යන්තරයට අරන් යන්නේ...?
uba hithuwada un ohe nikan idan innawa kiyala mu kiyawaddi? 

හැමෝම කියනව ට්‍රාන්ස්ලේට් කල්ල දෙනව කියල මාත් ඕක නොකිය හිටියොත් මේකෙ උන් දැනගගනියි මං ඒ ගැන දැනං හිටියෙ නෑ කියල.![]()
ඒ නිසා ශේප් එකේ හැමෝම කියන එක කියල ලිස්සන්න ඕනෙ![]()
එතන උන්ට ඒ වෙලාවෙම ට්‍රාන්ස්ලේට් කල්ල දෙනව බං.![]()
![]()

mata neda hint eka gahuwe? 

mata neda hint eka gahuwe?
![]()

හැමෝම කියනව ට්‍රාන්ස්ලේට් කල්ල දෙනව කියල මාත් ඕක නොකිය හිටියොත් මේකෙ උන් දැනගගනියි මං ඒ ගැන දැනං හිටියෙ නෑ කියල.![]()
ඒ නිසා ශේප් එකේ හැමෝම කියන එක කියල ලිස්සන්න ඕනෙ![]()
එතන උන්ට ඒ වෙලාවෙම ට්‍රාන්ස්ලේට් කල්ල දෙනව බං.![]()
![]()

තිය තිය ඉන්නේ ඇතුලට වර කුකුලෝහ්...
කඩ්ඩ බෑ කියලා පහත් කරලා කථා කරනවා නෙමේ... මේ ලියන මටත් හරියට කඩ්ඩ බෑ...නිව්ස් බලද්දි දැක්කේ බන්.. ඇයි බන් අර ජාත්‍යන්තර සමුළුව මෛත්‍රියා සිංහලෙන් අමතන්නේ??? මොකෝ ඉන්න එවුන්ට සිංහල තේරෙනවද? අඩුම ගානේ කොළයක් බලං කියෙව්වා නම් අවුලක් නෑ... කොහොමද බන් ලංකාවේ මතය සිංහලෙන් කියවලා ජත්‍යන්තරයට අරන් යන්නේ...?
එහෙම ගහනවනං කෙලින්ම කෝට් කල්ල ගහනව අසහනකාරයො![]()
![]()

mamath hamoma daana nisai damme...ekai![]()
ආං ඒ වගේ අදාල අය රිද්දගත්තාවෙ

ප්‍රන්ශ ජනාදිපතිට ඉන්ග්‍රිසි අකුරක් වත් බැරිය, රුසියානු ජනාදිපතිටද එහෙමය. ඉතින් අපේ එකාට බැරි උන එක මොකද ?

good reply machan.rep+++++ ඉංග්‍රීසි බැරිකම අවතක්සේරු කරලා මම කථා කලේ නෑ.. මටත් හරියට කඩ්ඩ බැරි නිසයි මමත් අවංකව සඳහන් කලේ.. මට පැහැදිලි කර ගන්න ඕනී උනේ එහෙම සිංහලෙන් කථා කරද්දි ඒක ඕඩියන්ස් එක කොහොම භාර ගනීද කියන එකයි... මට හිතුනා මයිත්‍රීයා කඩ්ඩෙන් කථා කලා නම් ඔබාමා උනත් කන්දීලා බලයි මොකද්ද මූ මේ කියන්නේ කියලා වගේ එකක්... ඔය අප්‍රිකා වගේ පැත්තේ ගෝත්‍රික නායායෝත් තමන්ගේ මව් භාෂාවෙන් කථා කරනවා ඇති.. ඒක කවුරු හරි ට්‍රන්ස්ලේට් කරනවා ඇති.. මෝඩිගේ වීඩියෝව බලන්න ඕන...