මොකෙන් කතා කරත් ලංකාව වගේ රටවල එවුන් කියන ඒව ගැන උන්ට එච්චර උනන්දුවක් නෑ. සම්ප්රදාය හින්ද කතා කරන්ඩ දෙනවා මිසක්. උන් නිදි කිර කිර අහගෙන ඉන්නෙ. ඒ හින්ද මොකෙන් කතා කරත් අවුලක් නෑ.





මහින්ද සිංහලෙන් කතා කරපු එකත් මු සිංහෙලෙන් කතා කරන එකත් සසදන්ට බැ .
මහින්ද කතා කලේ English දැනගෙන සිංහලෙන් ජාතියේ හැගීමට .
මු සිංහලෙන් කතා කරන්නේ English බැරි නිසා .
ඔය ටික තේරුම් ගන්ට බැරි උන් තාම ඔය තර්ක කරන්නේ


ඇහුවොත් සිංහල, තමන්ගේ මව්භාෂාවෙන් කතා කරාම ගොඩ සුද්දන්ට ලජ්ජා හිතිලා ,
මහින්ද කලා නම් කියයි ඔන්න අපේ නායකයා සුද්දෝ ඉස්සරහ දෙකට නැමෙන්නේ නැතුව සිංහලෙන් කතා කල කියල




මහින්ද සිංහලෙන් කතා කරපු එකත් මු සිංහෙලෙන් කතා කරන එකත් සසදන්ට බැ .
මහින්ද කතා කලේ English දැනගෙන සිංහලෙන් ජාතියේ හැගීමට .
මු සිංහලෙන් කතා කරන්නේ English බැරි නිසා .
ඔය ටික තේරුම් ගන්ට බැරි උන් තාම ඔය තර්ක කරන්නේ
ගොඩක් රටවල නායකයො මවු බාශාවෙන් තමයි බන් ඔව වල කතා කරන්නෙ. ඒ වෙලාවෙම බාශා පරිවර්තනය කරනව අනිත් අයටත් තේරෙන්න.
ඔව් ඒ හින්ද සිංහලෙන් කතා කරපු එක අවුලක් නෙමෙයි 
මචන් මම මෙ හිටන් ට කඩෙ යනව නෙමෙ.එත් උබ දැක්කඩ අර ඉන්දිය්වෙ අගමති තුමා බුකියෙ ඔෆිස් එකට ගිහින් මර්ක් ලොක්කත් එක්ක කරන කතව.පොරත් මව් බශවෙන් කත කරන්නෙ.ඉට පස්සෙ පොරගෙන් අහනව ඔබතුම අම්ම ගන කොහොමඩ විස්තර කරන්නෙ කියල.පොර අහට කඩුලු පුරුවගෙන අනුන්ගෙ ගෙවල් වල බැල මෙහෙවර කරල තමන්ගෙ අම්ම තමන් හඩගත්ත විඩිය කියනව.අනික තමනුත් තෙ කඩෙක තෙ හඩපු එකෙක් කියලත් කියනව බොහොම හගීම් බරව.නිකන් හිත පල්ල ලන්කවෙ එකෙක් ඔහොම ඩෙයක් කිවොත් කරොත් මෙකෙ ඉන්න එවුන් කොච්චර නම් කතා කියඉද කියල
good reply machan.rep+++++ ඉංග්රීසි බැරිකම අවතක්සේරු කරලා මම කථා කලේ නෑ.. මටත් හරියට කඩ්ඩ බැරි නිසයි මමත් අවංකව සඳහන් කලේ.. මට පැහැදිලි කර ගන්න ඕනී උනේ එහෙම සිංහලෙන් කථා කරද්දි ඒක ඕඩියන්ස් එක කොහොම භාර ගනීද කියන එකයි... මට හිතුනා මයිත්රීයා කඩ්ඩෙන් කථා කලා නම් ඔබාමා උනත් කන්දීලා බලයි මොකද්ද මූ මේ කියන්නේ කියලා වගේ එකක්... ඔය අප්රිකා වගේ පැත්තේ ගෝත්රික නායායෝත් තමන්ගේ මව් භාෂාවෙන් කථා කරනවා ඇති.. ඒක කවුරු හරි ට්රන්ස්ලේට් කරනවා ඇති.. මෝඩිගේ වීඩියෝව බලන්න ඕන...