මෛත්‍රී_නුදුටු....

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
කොහොමත් මයිත්‍රී මහත්තයට ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ ඕකුන් ගෙන්. මහින්දගේ වහල්ලුම වෙලා ඉන්න ඕනේ වෙලා තියන නිසානේ ඔච්චර ප්‍රශ්න. දෙවන පෙළක් නැති නිදහස් පක්ෂයක් තව ගොඩක් කල් ස්ථාවරව පවතීවි කියල හිතන්න බැහැ. අනික දුෂණ හරියට විමර්ශනය උනොත් සන්දනේ බහුතරයකට සැහෙන ප්‍රශ්නයකට මුණ දෙන්න වෙනවා.එහෙම උනොත් යන විදිහට ඉදිරි කාලේදී jvp එකට සැහෙන බලයක් එන්න ඉඩ තියනවා.​

නිදහස් පක්ෂෙ හයිජැක් කරලා තියන ත්‍රීවීල් පක්ෂ ටික හැලෙනවා මේ චන්දෙන් පස්සෙ. ඊට පස්සෙ දෙවන පෙලක් හැදෙයි :dull:
 
bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පැටියා;18816796 said:
    නිදහස් පක්ෂෙ හයිජැක් කරලා තියන ත්‍රීවීල් පක්ෂ ටික හැලෙනවා මේ චන්දෙන් පස්සෙ. ඊට පස්සෙ දෙවන පෙලක් හැදෙයි :dull:

    නිදහස් පක්ෂේ මිනිස්සු චන්දේ දෙන්නේ ඔය විමල් වාසු තවත් උදවිය කියන කතා වලට නෙවේ. මහින්දට තියෙන කැමැත්ත නිසා, මහින්ද නැත්නම් ගොඩක් මිනිස්සු චන්දෙ නොදී ඉදි
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පැටියා;18816796 said:
    නිදහස් පක්ෂෙ හයිජැක් කරලා තියන ත්‍රීවීල් පක්ෂ ටික හැලෙනවා මේ චන්දෙන් පස්සෙ. ඊට පස්සෙ දෙවන පෙලක් හැදෙයි :dull:

    ඔව් දෙවෙනි පෙළක් හැදෙයි හැබැයි සිංහලයෝන්ගෙන්නම් නෙවෙයි. දැන්ම මොළ හෝදන්න අරං බලපන් TV එකේ යන හකීම්ගේ add ටික. වැව රවුමේ වලාකුළු බැම්මත් add එකට අරං සිංහල මිනිස්සුන් ගේ ඔලුව ගානට අතගාගෙන යන්නේ තව ඉස්සරහට ටොකු අනින්න ගනී.
     
    bhathiya99

    Junior member
  • Nov 10, 2007
    986
    25
    18
    සුසිලා , අනුරලා නිදහස වල් බුරු නිදහසක් කරගත්තා. හොඳ වැඩේ ජාමේ බේරගන්න කඩේ යනවට.:P:P:P
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    මේ පාරත් පොනිලට පිනා අගමැති කම දෙන්නද කොහෙද ට්‍රයි කරන්නේ. ඕක දන්නවා මේ පාරත් UNP චන්දෙන් පරදයි කියලා.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    යහපාලනය දොරේ ගලන විශේෂ පුවතක්

    සිරිසේන විසින් ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානය සීල් තබා වසා දැමේ. එහි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රණය වෙනුවෙන් පවත්වාගෙන ගිය මැතිවරණ කාර්යාල සියල්ල ඉබි යතුරු දමා වසා දමා ඇති අතර මේ යතුරු ජනාධිපති කාර්යාලයෙන් පැමිණි රජිත ජයකොඩි නැමැත්තකු විසින් රැගෙන ගොස් ඇත. තවද විපක්ෂ නායක කාර්යාලයේ පවත්වාගෙන ගිය සන්ධාන මාධ්‍ය ඒකකයද සිරිසේනගේ අණින් වසා දමා ඇත.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    my3 gen metaram bada tibilatat, rate inna anatha weccha paksha okkoma support karalat, unp saha ranilata mahidnawa paradda ganna behe, eken terenawa ranilai unp kiyanne mona taram anata party ekakda kyala, kochchara hulan gehuwat pumba gannama be aliyawa
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    සුසිලා , අනුරලා නිදහස වල් බුරු නිදහසක් කරගත්තා. හොඳ වැඩේ ජාමේ බේරගන්න කඩේ යනවට.:P:P:P

    Aduma gane jathiya gena hithana manussayek gawata hari gyane,
    e wageda my3 mahinda ekka wayireta ranilge ahawal eka lewakanawane.:P:P:P
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    my3 gen metaram bada tibilatat, rate inna anatha weccha paksha okkoma support karalat, unp saha ranilata mahidnawa paradda ganna behe, eken terenawa ranilai unp kiyanne mona taram anata party ekakda kyala, kochchara hulan gehuwat pumba gannama be aliyawa

    eka thamyi ban mun me eka manussayekta ne bayawela dagalanne.paw toyiyange anatha kama.
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    hitan

    983827_363920080453397_4534229279921122233_n.jpg
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    මම නම් හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමන් මේ කරන දේවල් වලින් සන්ධානයට තවත් ඡන්ද ප්‍රමාණයක් වැඩි වෙනව කියලයි. මොකද කෙනෙහිලිකම් කියල තේරෙන දේවල් වෙන්න වෙන්න සන්ධාන පාක්ෂිකයෝ තවත් ඡන්දය දෙන්න අධිෂ්ඨාන කර ගනීවි. මෛත්‍රීපාල මහත්මයා ටිකක් හිතල බලලා වැඩ කරනව නම් හොදයි.
    :)
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    මේ පාරත් පොනිලට පිනා අගමැති කම දෙන්නද කොහෙද ට්‍රයි කරන්නේ. ඕක දන්නවා මේ පාරත් UNP චන්දෙන් පරදයි කියලා.
    :)
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඇයි යකෝ ඔක්කොටම අමාරැ නිදහස් පක්සෙ ගැන‍නේ.. යූඇන්පීයෙ කේස් යනකොට එකෙක් හම් කිව්වෙ නෑ. දැන් තමා ඔක්කොටම මතක් වෙලා තියෙන්නෙ....

    මම මෙච්චර කාලෙකට unp එකට චන්දයක් දීල නැහැ.(ගිය ජනදිපතිවරණේ හැරෙන්න) මොකද ඉස්සර ඉදන් අපිත් නිදහස් පාක්ෂිකයෝ තමා. එත් එක මනුස්සයෙක්ගේ ෆැන්ටසියක් රජ කරවන්න කොහොමත් ආයේ චන්දෙ දෙන්නේ නැහැ.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මම මෙච්චර කාලෙකට unp එකට චන්දයක් දීල නැහැ.(ගිය ජනදිපතිවරණේ හැරෙන්න) මොකද ඉස්සර ඉදන් අපිත් නිදහස් පාක්ෂිකයෝ තමා. එත් එක මනුස්සයෙක්ගේ ෆැන්ටසියක් රජ කරවන්න කොහොමත් ආයේ චන්දෙ දෙන්නේ නැහැ.

    ෂෝක් ඔහොමම යන එකයි තියෙන්නේ ඉක්මනින් තේරෙයි
     
    bhathiya99

    Junior member
  • Nov 10, 2007
    986
    25
    18

    Aduma gane jathiya gena hithana manussayek gawata hari gyane,
    e wageda my3 mahinda ekka wayireta ranilge ahawal eka lewakanawane.:P:P:P

    "Aduma gane jathiya gena hithana manussayek" - කවුද? මහින්දද ? ඇයි අනිත් මිනිස්සු රට ජාතිය ගැන හිතන්නේ නැද්ද? මෝඩ කතා කියන්න එපා.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ෂෝක් ඔහොමම යන එකයි තියෙන්නේ ඉක්මනින් තේරෙයි

    තේරුණ නිසා තමයි මචන් අපහු දෙන්න හිතෙන්නේ නැත්තේ.​
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    තේරුණ නිසා තමයි මචන් අපහු දෙන්න හිතෙන්නේ නැත්තේ.​

    ඔව් තේරුණ වග නම් පේනවා

    සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා කියල කිව්වේ කට කහනවටම වෙන්න බැහැ උබලා වගේ එවුන් ඒ කාලෙත් ඉන්න ඇති
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    උබේ අම්මට කිව්වේ

    වැඩිහිටියෙක්ට ගරු කරන්න දන්නේ නැති උබල වගේ අලුත් පරපුරවල් වැඩි වැඩියෙන් බිහි වෙන්න ඕනේ

    උබේ අම්මාට තාත්තාට මම දිර්ගායුෂ පතනවා අනාගතෙවත් උබව හදාගන්න ලැබෙන්න කියල