කොහොමත් මයිත්රී මහත්තයට ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ ඕකුන් ගෙන්. මහින්දගේ වහල්ලුම වෙලා ඉන්න ඕනේ වෙලා තියන නිසානේ ඔච්චර ප්රශ්න. දෙවන පෙළක් නැති නිදහස් පක්ෂයක් තව ගොඩක් කල් ස්ථාවරව පවතීවි කියල හිතන්න බැහැ. අනික දුෂණ හරියට විමර්ශනය උනොත් සන්දනේ බහුතරයකට සැහෙන ප්රශ්නයකට මුණ දෙන්න වෙනවා.එහෙම උනොත් යන විදිහට ඉදිරි කාලේදී jvp එකට සැහෙන බලයක් එන්න ඉඩ තියනවා.
නිදහස් පක්ෂෙ හයිජැක් කරලා තියන ත්රීවීල් පක්ෂ ටික හැලෙනවා මේ චන්දෙන් පස්සෙ. ඊට පස්සෙ දෙවන පෙලක් හැදෙයි


