මෛත්‍රී_නුදුටු....

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
"Aduma gane jathiya gena hithana manussayek" - කවුද? මහින්දද ? ඇයි අනිත් මිනිස්සු රට ජාතිය ගැන හිතන්නේ නැද්ද? මෝඩ කතා කියන්න එපා.

UNP eke inna rata jathiya gena hithala weda karana ekek pennapan balanna.

වැඩිහිටියෙක්ට ගරු කරන්න දන්නේ නැති උබල වගේ අලුත් පරපුරවල් වැඩි වැඩියෙන් බිහි වෙන්න ඕනේ

උබේ අම්මාට තාත්තාට මම දිර්ගායුෂ පතනවා අනාගතෙවත් උබව හදාගන්න ලැබෙන්න කියල

Ganan ganna epa mchn fake anathayek.original account eken awilla katha karanna konda pana madi.ekayi oya uduburalanne.
toyiyange awasana mohothane meka.
 
bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    18 මහින්දට නවල පුකේ අරින්නේ . අට වෙනිදා නාකි බල්ලා වගේ උදේ පාන්දර මැදමුලනට දිව්වා. ඊයා

    උබල වගේ එවුන් රනිල්ලා මංගලලා වටේ එකතු වෙන්නේ මොකද කියල දැන් නම් තේරුම් ගන්න ලේසියි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යහපාලන පරස්පරය

    මම අතිශය බරපතල උභතෝකෝටිකයකට මැදි වී සිටිමි.

    ඒ උභතෝකොටිකය වන්නේ ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගේ යහ පාලනයයි.
    පෙරේදා එතුමා හිටපු ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින්, එජනිස රජයක් පත්වන්නේ නම් ඔබට වැඩි ජ්‍යෙෂ්ටයන් එහි සිටින බවත් ඔවුන් ගෙන් කෙනෙකුට අගමැතිකම ලබා දී ඔබේ පරිත්‍යාගශීලීත්වය පෙන්වන ලෙසත් ඉල්ලීය.
    ඊයේ එතුමා ම එවන් ජ්‍යෙෂ්ටයන් දෙදෙනෙක් තනතුරු වලින් ඉවත් කොට වෙනත් අයවළුන් පත් කොට ඔවුන් හට අර කලින් තනතුරු වල සිටි ජ්‍යෙෂ්ටයන් දෙදෙනාට විරුද්ධව අධිකරණ වාරණ නියෝග ගන්නා ලෙස දැන්වීය. එපමණක් නොව ඔවුන් දෙදෙනා පක්ෂයේ සාමාජිකත්වයෙන් ද නෙරපා හැරියේය.

    එයින් නොනැවතුනු මෛත්‍රී, ඩාර්ලි පාරේ නිදහස් පක්ෂ කාර්යාලයේ ඒ වන විට මැතිවරණ මෙහෙයුම් වල යෙදී සිටි සියලු ම දෙනා ඉවත් කොට එය සීල් තැබීය.

    තම තනි මතයට පක්ෂයේ තීරණ ගන්නා එතුමා ගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කොහිදැයි මම අතිශය බරපගල භතෝකෝටිකයක හිර වී සිටිමි.

    අවනීතියට එරෙහිව නැගිය යුත්තේ අවනීතිය නොව නීතියයි. නැතහොත් අවනීතිය පලවා හැර නැවත රජ වන්නේ අවනීතියයි.

    මිනිසුන් මහින්ද ප්‍රතික්ෂේප කලා නම්, මෛත්‍රී තවත් මහින්ද කෙනෙකු, නැතිනම් මහින්දට එහා ගිය වියරු පාලකයෙකු වීම ඔහුට සහ ඔහු ගේ යහපාලනයට මනාපය පල කල මිනිසුන් ගේ හිතසුව පිණිස නොවනු ඇත.....

    ගරු ජනාධිපතිතුමනි,
    ඔබේ හෘදය සාක්ෂියෙන් විමසන්න. මේ ප්‍රජාතන්ත්‍රවාදය ද?
    මේ යහපාලනය ද?
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    :shocked::shocked::shocked::shocked: sirawawta? newss walta kiwwa da? mu dasa kariyek ne
     
    ඔව් එපමණක් නොව විපක්ෂ නායක කාර්යාලයේ-අර අපට අගමැතිකම එපා කිව් නිමල් සිරිපාල ද සිල්වා ගේ- තිබූ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයද ඉවත්කරන ලදී.

    මචං අපිට සම්බන්ධතා තියනව දෙපැත්ත ම එක්ක. ඒ අපි මිනිසුන් ව ඇසුරු කරන නිසා ගෞරවාන්විතව. නිවුස් වලට කියන්නේ නැති නිවුස් පවා අපට එන්නේ ඒ නිසා......
     
    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඔව් එපමණක් නොව විපක්ෂ නායක කාර්යාලයේ-අර අපට අගමැතිකම එපා කිව් නිමල් සිරිපාල ද සිල්වා ගේ- තිබූ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයද ඉවත්කරන ලදී.

    මචං අපිට සම්බන්ධතා තියනව දෙපැත්ත ම එක්ක. ඒ අපි මිනිසුන් ව ඇසුරු කරන නිසා ගෞරවාන්විතව. නිවුස් වලට කියන්නේ නැති නිවුස් පවා අපට එන්නේ ඒ නිසා......

    mahinda dinnoth my3 ta address na habai.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mahinda dinnoth my3 ta address na habai.
    මම එසේ නොසිතමි.
    අමාරුවෙන් හෝ මහින්ද මේ පාර්ලිමේන්තු වාරය ඇද ගෙන යනු ඇති. එපමණක් නොව ඔහු මෛත්‍රී සමග යම් සම්මුතියකට එළඹී වැඩ කරනු ද ඇති. උඩින් යම් බලයක් විසින් පාලනය කරනු බලන කල්හී මහින්දට මෙන්ම ඔහු වටා සිටින අනුගාමිකයන් හට ද පිස්සු කෙලීමට අවස්ථා ඇහිරෙනු ඇති.
    එය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් සහ මිනිසුන් ගේ පැත්තෙන් දිනුමක් බව මම විශ්වාස කරමි.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔව් තේරුණ වග නම් පේනවා

    සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා කියල කිව්වේ කට කහනවටම වෙන්න බැහැ උබලා වගේ එවුන් ඒ කාලෙත් ඉන්න ඇති

    මචන් උබෙත් වචන ලස්සනයි. එත් උබලට තේරෙන්නේ නැහැ මිනිහෙක්ගේ මතේට ගරු කරන්නවත්. ඕක තේරුම් ගන්න බැරි නිසා තම කොච්චර මාද්‍ය වලින් මිනිස්සුන්ගේ ඔලු හෝදන්න හැදුවත් මහින්ද මහත්තයව බහුතරයක් මිනිස්සු ප්‍රතික්ෂේප කලේ.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මචං අපිට සම්බන්ධතා තියනව දෙපැත්ත ම එක්ක. ඒ අපි මිනිසුන් ව ඇසුරු කරන නිසා ගෞරවාන්විතව. නිවුස් වලට කියන්නේ නැති නිවුස් පවා අපට එන්නේ ඒ නිසා......

    Oyata oyage real identity eka hodata hangaganna weyi.

    මම එසේ නොසිතමි.
    අමාරුවෙන් හෝ මහින්ද මේ පාර්ලිමේන්තු වාරය ඇද ගෙන යනු ඇති. එපමණක් නොව ඔහු මෛත්‍රී සමග යම් සම්මුතියකට එළඹී වැඩ කරනු ද ඇති. උඩින් යම් බලයක් විසින් පාලනය කරනු බලන කල්හී මහින්දට මෙන්ම ඔහු වටා සිටින අනුගාමිකයන් හට ද පිස්සු කෙලීමට අවස්ථා ඇහිරෙනු ඇති.
    එය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් සහ මිනිසුන් ගේ පැත්තෙන් දිනුමක් බව මම විශ්වාස කරමි.

    Ehema wena eka thama Honda.
    Mahinda wunath eyage palana kaledi elatama hitiyanam.thambiyata demelata ekathu wunata eyawa paraddanna be.sinhala minissu 75-80% wada eyata chande denawa giya parath ehema wunanam.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    UNPය 77 ආණ්ඩු පිහිටුවීමෙන් පසු මේ දක්වා කළ රාජ්‍ය දේපළ කුණුකොල්ලයට විකුණා දැමීම සහ ‍එතැන් සිට කළ දේශපාලන ඝාතනත්, 30 වසරක යුද්ධයක් ඇරඹීමත්,

    JVPය 88-89 කාල වලදී කල දේශපාලන ඝාතනත් ජාතික සම්පත් විනාශ කිරීමත්, දරැවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරමින් රටට කරන විනාශයත්,

    සළකා බැලූකල........

    මහින්ද කලැයි කියන දේශපාලන ඝාතනත්, හොරකමුත් සොච්චමකි..
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මම එසේ නොසිතමි.
    අමාරුවෙන් හෝ මහින්ද මේ පාර්ලිමේන්තු වාරය ඇද ගෙන යනු ඇති. එපමණක් නොව ඔහු මෛත්‍රී සමග යම් සම්මුතියකට එළඹී වැඩ කරනු ද ඇති. උඩින් යම් බලයක් විසින් පාලනය කරනු බලන කල්හී මහින්දට මෙන්ම ඔහු වටා සිටින අනුගාමිකයන් හට ද පිස්සු කෙලීමට අවස්ථා ඇහිරෙනු ඇති.
    එය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් සහ මිනිසුන් ගේ පැත්තෙන් දිනුමක් බව මම විශ්වාස කරමි.

    :yes::yes:
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    chakalakakakakaka............
    20130320162901-1140-big.jpg

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    මම අතිශය බරපතල උභතෝකෝටිකයකට මැදි වී සිටිමි.

    ඒ උභතෝකොටිකය වන්නේ ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගේ යහ පාලනයයි.
    පෙරේදා එතුමා හිටපු ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින්, එජනිස රජයක් පත්වන්නේ නම් ඔබට වැඩි ජ්‍යෙෂ්ටයන් එහි සිටින බවත් ඔවුන් ගෙන් කෙනෙකුට අගමැතිකම ලබා දී ඔබේ පරිත්‍යාගශීලීත්වය පෙන්වන ලෙසත් ඉල්ලීය.
    ඊයේ එතුමා ම එවන් ජ්‍යෙෂ්ටයන් දෙදෙනෙක් තනතුරු වලින් ඉවත් කොට වෙනත් අයවළුන් පත් කොට ඔවුන් හට අර කලින් තනතුරු වල සිටි ජ්‍යෙෂ්ටයන් දෙදෙනාට විරුද්ධව අධිකරණ වාරණ නියෝග ගන්නා ලෙස දැන්වීය. එපමණක් නොව ඔවුන් දෙදෙනා පක්ෂයේ සාමාජිකත්වයෙන් ද නෙරපා හැරියේය.

    එයින් නොනැවතුනු මෛත්‍රී, ඩාර්ලි පාරේ නිදහස් පක්ෂ කාර්යාලයේ ඒ වන විට මැතිවරණ මෙහෙයුම් වල යෙදී සිටි සියලු ම දෙනා ඉවත් කොට එය සීල් තැබීය.

    තම තනි මතයට පක්ෂයේ තීරණ ගන්නා එතුමා ගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කොහිදැයි මම අතිශය බරපගල භතෝකෝටිකයක හිර වී සිටිමි.

    අවනීතියට එරෙහිව නැගිය යුත්තේ අවනීතිය නොව නීතියයි. නැතහොත් අවනීතිය පලවා හැර නැවත රජ වන්නේ අවනීතියයි.

    මිනිසුන් මහින්ද ප්‍රතික්ෂේප කලා නම්, මෛත්‍රී තවත් මහින්ද කෙනෙකු, නැතිනම් මහින්දට එහා ගිය වියරු පාලකයෙකු වීම ඔහුට සහ ඔහු ගේ යහපාලනයට මනාපය පල කල මිනිසුන් ගේ හිතසුව පිණිස නොවනු ඇත.....

    ගරු ජනාධිපතිතුමනි,
    ඔබේ හෘදය සාක්ෂියෙන් විමසන්න. මේ ප්‍රජාතන්ත්‍රවාදය ද?
    මේ යහපාලනය ද?

    Baila kiyawanna epa bn !! karyala wahanna one thamay chandeta kalin,issara ohoma neethiyata weda kale..apita nam me labila tyena nidahasa hondatama athi !! ubata me nidahasa narakay nam parana widiyata nam inna one mahindata gihin deepan.my3ge pakshe aya labuna nidahasa waradi widiyata pavichchi kala,e kiyanne nayakaya kiyana de piliganne na.. ehenam nayakayek path kraganne mokatada,nayakayek path wenne niwardi theendu ganna..ubata mahindata chande denna one nam wate yanna eka excuses dada.. mahindata deepan,eka gataluwak na,e umbe aythiya:)