මෛත්‍රී_පතුරුගසයි

monson

Well-known member
  • May 7, 2007
    25,581
    28,514
    113
    51148720_757159997991640_8840173731855728640_n.jpg
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    yes . MS recent foreign trip will show how money is wasted. All who accompanied are opposition MPs . For what . So do not point to others when you have done the wrong .
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    අපේ මිනිස්සුන්ට මොලෙන් වැඩක් නෑ කද බඩ රැවුල ඌට ලමයි ඉන්නවද හිටගත්තම හොදට පේන්න ඉන්නවද ලමයි හුරතල් කරනවද පන්සල් යනවද සුලු ජාතින් ටික මරල දාන්න පුලුවන් හැකියාවක් තියන්වද, ණයට හරි පාලමක් බිල්ඩිමක් ගහන්න පුලුවන්ද වහලේ උලු ගැලවෙන්න පච හරි කමක් නෑ කියනවනම් අන්න ඌ තමා හරි යන්නේ . නැතුව ඉගෙනගෙන විචාර බුද්ධියකින් රටේ ප්‍රශ්ණ ගැන කතා කරාම මු කවුද මුට දෙශපාලනය ගැන මොනාද දන්නේ, ඌට නඩු කීයක් තියනවද , කොහෙන්ද දැන් ඌට සල්ලි, ඌ කියන ඒවා කරන්න බෑ, ඌ පන්සල් යන්නේ නෑ , ඌ වටේ මිනිස්සු නෑ, ඌ කියන විදියට කරන්නේ කෝමද , ඌ පුද්ගලිකව දියුනු උනාට රටක් කරන්න පුලුවන්ද කියල හිතන්නේ