අපේ මිනිස්සුන්ට මොලෙන් වැඩක් නෑ කද බඩ රැවුල ඌට ලමයි ඉන්නවද හිටගත්තම හොදට පේන්න ඉන්නවද ලමයි හුරතල් කරනවද පන්සල් යනවද සුලු ජාතින් ටික මරල දාන්න පුලුවන් හැකියාවක් තියන්වද, ණයට හරි පාලමක් බිල්ඩිමක් ගහන්න පුලුවන්ද වහලේ උලු ගැලවෙන්න පච හරි කමක් නෑ කියනවනම් අන්න ඌ තමා හරි යන්නේ . නැතුව ඉගෙනගෙන විචාර බුද්ධියකින් රටේ ප්රශ්ණ ගැන කතා කරාම මු කවුද මුට දෙශපාලනය ගැන මොනාද දන්නේ, ඌට නඩු කීයක් තියනවද , කොහෙන්ද දැන් ඌට සල්ලි, ඌ කියන ඒවා කරන්න බෑ, ඌ පන්සල් යන්නේ නෑ , ඌ වටේ මිනිස්සු නෑ, ඌ කියන විදියට කරන්නේ කෝමද , ඌ පුද්ගලිකව දියුනු උනාට රටක් කරන්න පුලුවන්ද කියල හිතන්නේ