මයිත්රී කතාවට දක්ශයි.
මයිත්රී ( බැරිනම් වෙන කවුරු උනත් ) අමාරුවෙන් හරි ජනතාවගේ පැත්ත ගත්තොත් ජනතාව එයත් සමගයි.
ජනතවගේ මුදල් වන්චාකල , හොරුන්ගෙන් මුදල් නැවත අරන් ඔවුනට නීතිය ක්රියාත්මක කලොත් ජනතාවට ඒත්තු යයි කවුද ජනතාව වෙනුවෙන් ඉන්න කෙනා කියලා.ඒක මහින්දටත් බැරිඋනා (නීතිය පැත්තෙන් බැරිඋනා , යුද්දේ පැත්තේන් පුලුවන් උනා). ඒත් ඒක තවම මයිත්රී පෙන්වා නෑ.විශේශයෙන් බරපතල වන්චා පිලිබද කේස් එක. ගොඩයන්න උවමනානම් තව කල් තිබේ. ඔහු සාර්තක වෙනවා කියන්නේ රට සාර්තක වීමයි. හේතුව ඔහු අසාර්තකනම් තව සාර්තක කෙනෙකු එනකල් රටද අසාර්තකව පවති. විශේශයෙන් බරපතල වන්චා පිලිබද කේස් එක. දැන් කියව කියවා හිටියා ඇති මයිත්රී, මිනිස්සුන්ට ඔනේ වැඩ.වැඩ නැති කයිවාරු කාරයෝ මිනිස්සුන්ට එපාවෙලා.
පොලොන්නරුවට මෙගා ඩිවලෝප්මන්ට් ප්ලෑන් එකක් නම් යනවා ඒදේ සමස්ත රටටත් වෙන්න ඔනේ.හැබැයි ඉතින් වෙලාවට යුරියා ටික දෙන්න බැරි, ටැන්කියේ තියන පෙට්රොල් ප්රමානය දන්නැති, අවුරුදු තුනක් වෙලත් එක කෝච්චි පෙට්ටියක් දැම්මේ නැති, සල්ලිටික බාර දුන්නම මාටියාගහන ඇමතිලා ඉන්න. වැඩේ මාට්ටුවෙද්දී ඔව් අපි දඩුවම් දෙන්න ඔනේ කියනා අගමැතිලා ඉන්න රටක නුබත් ජනපති.
මොකෙක්වත් නැත්තන් අර ගෝටාවත් අඩගහගනින් බන් මොනවැරදි තිබ්බත් පොරගේ වැඩ නීට්.