මෛතී‍්‍ර අසාර්ථක ඇයි ?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
:yes::yes::yes: ස්තුතියි මචං.කලින් දැනගෙන හිටියේ නෑ ඒ ගැන.
විවස්තාවේ ජනාදිපතිට බලතල දීලා තියනව මචන් හමුදාවට අණ දෙන්න, නමුත් රටක් හො පාර්ශවයක් සමග යුද වැදීමට හො යුද්දය නැවතීමට ජනාදිපතිට ඒකාදිකාරි බලයක් නැ. පාර්ලිමේන්තුවෙ අනුමැතිය මත තමයි ඒක කරන්න ඔනා. හැබැයි පවතින යුද්දයකට මෙහෙයවීම් කරන්න අවසරය තියනවා. ඒ කිව්වේ හමුදාපතින් පත් කරන්න. අස් කරන්න. නිලයන් උස් පහත් කරන්න වගේ දේවලට කාගෙවත් අනුමැතිය ඔනා නැ. නමුත් යුද්දයක් ආරම්බ කරන්න පාර්ලිමේන්තු අනුමැතිය ඔනා. නැත්තම් බජට් එකෙන් ප්‍රතිපාදන නැනේ..
 
Superman101

Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මේ සීන් එක වැරදියි මචන්. ලන්කාවේ විවස්තාව අනුව සේනාදිනායකයා ජනාදිපති නමුත් යුද්දය හො සාමය පිලිබද තීරන ගත හැක්කේ පාර්ලිමේන්තුවට.

    නැහැ මචන් ව්‍යවස්ථාවේ 7 වෙනි පරිච්චේදයේ විදියට යුද්දය හා සාමය ප්‍රකාශ ප්‍රකාශ කරන්න බලතල තියෙන්නේ විධායක ජනදිපතිට.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    කලබල වෙන්නේ නැතුව ආපහු පොස්ට් එක කියවන්න රත්තරනේ.. සේනාධිනායකයා හමුදාවට අණදෙන්නේ යුද්දය හො සාමය පවත්වාගෙන යාමට පමනයි. ඒක කරන්න. පාර්ලිමේන්තුවේ අනුමැතිය ඔනා. ඒක එසේ නොවෙනවානම්,

    මෙන්න තර්ක දෙක.
    අන්ක එක.
    රනිල් ගහපු සාම ගිවිසුම හැකිලීමට බලය එදා තිබ්බද චන්ද්‍රිකාට ජනාදිපති වෙලා.

    අන්ක දෙක,
    2004 මහින්ද ආනුව වැටෙන්න යනකොට මොන ඉලව්වටද එහෙනම් ජේවීපීය සපොට් එක ඉල්ලුවේ යුද්දේට යන්න යුඇන්පීයේ උනුත් අරගෙන මාවිලාරු සොරොව්ව ඇරියම. පාර්ලිමේන්තුවෙන් අනුමැතිය තොරව ජනාදිපතිට යුද්දය හො හමුදාව ආපසු කැදවීම කල නොහැකියි.

    :lol::lol::lol::lol:
    උබ තාම ජනාධිපතිට තියෙන විධායක බලය ගැන දන්නේ නෑ වගේ. දැන් නම් පොඩ්ඩක් තටු කපලා තියෙන්නේ ඒත් අවශ්‍ය නම් ඕකත් හොඳටෝම ඇති රට අනිත් පැත්තට උනත් පෙරලන්න. 19න් මහ ලොකු දෙයක් කරේ නෑ. ඇත්තම කිව්වොත් කරගන්න බැරි උනා. හැබැයි වෙච්ච සංශෝධන වටිනවා. ජේ ආර් කියන්නේ එසේ මෙසේ පොරක් නෙවෙයි ඌ පට්ට කපටියෙක්. ජේ ආර් ඕක ගෙනල්ලා කිව්වේ ගෑනියෙක් මිනිහෙක් කරන්නත්, මිනිහෙක් ගැහැනියෙක් කරන්නත් විතරයි බැරි කියලා. පාර්ලිමේන්තුව විධායක ජනාධිපති ධූරයේ අල්ලේ තියලා නටවන්න පුළුවන් තැනක් වෙන්නයි හැදුවේ. ඇමතිවරු ඕනේත් නෑ බන් තනි අතින් රට පාලනය කරන්න පුළුවන් බලයක් තියෙනවා. පාර්ලිමේන්තුවෙන් යුධ ප්‍රකාශ කරන්න එපා කිව්වත් විධායක ජනාධිපතිට නිශේධ බලයකින් යුධ ප්‍රකාශ කරන්න පුළුවන්.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    කලබල වෙන්නේ නැතුව ආපහු පොස්ට් එක කියවන්න රත්තරනේ.. සේනාධිනායකයා හමුදාවට අණදෙන්නේ යුද්දය හො සාමය පවත්වාගෙන යාමට පමනයි. ඒක කරන්න. පාර්ලිමේන්තුවේ අනුමැතිය ඔනා. ඒක එසේ නොවෙනවානම්,

    මෙන්න තර්ක දෙක.
    අන්ක එක.
    රනිල් ගහපු සාම ගිවිසුම හැකිලීමට බලය එදා තිබ්බද චන්ද්‍රිකාට ජනාදිපති වෙලා.

    අන්ක දෙක,
    2004 මහින්ද ආනුව වැටෙන්න යනකොට මොන ඉලව්වටද එහෙනම් ජේවීපීය සපොට් එක ඉල්ලුවේ යුද්දේට යන්න යුඇන්පීයේ උනුත් අරගෙන මාවිලාරු සොරොව්ව ඇරියම. පාර්ලිමේන්තුවෙන් අනුමැතිය තොරව ජනාදිපතිට යුද්දය හො හමුදාව ආපසු කැදවීම කල නොහැකියි.

    විවස්තාවේ ජනාදිපතිට බලතල දීලා තියනව මචන් හමුදාවට අණ දෙන්න, නමුත් රටක් හො පාර්ශවයක් සමග යුද වැදීමට හො යුද්දය නැවතීමට ජනාදිපතිට ඒකාදිකාරි බලයක් නැ. පාර්ලිමේන්තුවෙ අනුමැතිය මත තමයි ඒක කරන්න ඔනා. හැබැයි පවතින යුද්දයකට මෙහෙයවීම් කරන්න අවසරය තියනවා. ඒ කිව්වේ හමුදාපතින් පත් කරන්න. අස් කරන්න. නිලයන් උස් පහත් කරන්න වගේ දේවලට කාගෙවත් අනුමැතිය ඔනා නැ. නමුත් යුද්දයක් ආරම්බ කරන්න පාර්ලිමේන්තු අනුමැතිය ඔනා. නැත්තම් බජට් එකෙන් ප්‍රතිපාදන නැනේ..

    pissuda ban umbata ..lankawe widayaka janadipatita karanna bari magulak na..parliment eken ahanna oni na..wiyawastawe balatala tiyenawa yuddaya ho samaya prakashayta path karanna

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :lol::lol::lol::lol:
    උබ තාම ජනාධිපතිට තියෙන විධායක බලය ගැන දන්නේ නෑ වගේ. දැන් නම් පොඩ්ඩක් තටු කපලා තියෙන්නේ ඒත් අවශ්‍ය නම් ඕකත් හොඳටෝම ඇති රට අනිත් පැත්තට උනත් පෙරලන්න. 19න් මහ ලොකු දෙයක් කරේ නෑ. ඇත්තම කිව්වොත් කරගන්න බැරි උනා. හැබැයි වෙච්ච සංශෝධන වටිනවා. ජේ ආර් කියන්නේ එසේ මෙසේ පොරක් නෙවෙයි ඌ පට්ට කපටියෙක්. ජේ ආර් ඕක ගෙනල්ලා කිව්වේ ගෑනියෙක් මිනිහෙක් කරන්නත්, මිනිහෙක් ගැහැනියෙක් කරන්නත් විතරයි බැරි කියලා. පාර්ලිමේන්තුව විධායක ජනාධිපති ධූරයේ අල්ලේ තියලා නටවන්න පුළුවන් තැනක් වෙන්නයි හැදුවේ. ඇමතිවරු ඕනේත් නෑ බන් තනි අතින් රට පාලනය කරන්න පුළුවන් බලයක් තියෙනවා. පාර්ලිමේන්තුවෙන් යුධ ප්‍රකාශ කරන්න එපා කිව්වත් විධායක ජනාධිපතිට නිශේධ බලයකින් යුධ ප්‍රකාශ කරන්න පුළුවන්.

    pissuda ban umbata ..lankawe widayaka janadipatita karanna bari magulak na..parliment eken ahanna oni na..wiyawastawe balatala tiyenawa yuddaya ho samaya prakashayta path karanna

    අඩේ එහෙමද බන්. සොරි එහෙනම් මම වැරදියි..

    2.gif
    2.gif
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Best Points

    * ශී‍්‍ර ලංකා දේශපාලනයට අලූත් මුහුණකට ඉඩක් වෙන් වී තිබුණු බව පිළිගත යුතු සත්‍යයකි.
    * මහින්දගේ ඥාති කැලත්සහචරයනුත් රටේ උඩු පිනුම් යටි පිනුම් ගහමින් යුද්දේ විකුණං ගජ රාමෙට රට කෑමට පටන් ගැනීමය.
    * රනිල් ජාතියට රටට ආදරයක් නැති නිකමෙක්
    * දැන් මෛතී‍්‍රට යහපාලනය අමතකය
    *මෛතී‍්‍ර එක එකාගේ ඕනෑ එපාකම් ඉටු කරන්න බිල්ලට දුන්න අවාසනාවන්ත චරිතයක් බව නොකියාම බැරිය
     
    Last edited:

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    අඩේ එහෙමද බන්. සොරි එහෙනම් මම වැරදියි..

    2.gif
    2.gif

    හරි හෝ වැරදි උබේ තර්ක දෙකට උත්තරයක් අවේ නැහැ මචන් තාම
    අඩුම ගානේ පලවෙනි තර්කයටත්.......
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Best Points

    * ශී‍්‍ර ලංකා දේශපාලනයට අලූත් මුහුණකට ඉඩක් වෙන් වී තිබුණු බව පිළිගත යුතු සත්‍යයකි.
    * මහින්දගේ ඥාති කැලත්සහචරයනුත් රටේ උඩු පිනුම් යටි පිනුම් ගහමින් යුද්දේ විකුණං ගජ රාමෙට රට කෑමට පටන් ගැනීමය.
    * රනිල් ජාතියට රටට ආදරයක් නැති නිකමෙක්
    * දැන් මෛතී‍්‍රට යහපාලනය අමතකය
    *මෛතී‍්‍ර එක එකාගේ ඕනෑ එපාකම් ඉටු කරන්න බිල්ලට දුන්න අවාසනාවන්ත චරිතයක් බව නොකියාම බැරිය

    :yes: ඔය ලියලා තියෙන සියලු ඒවා හොඳම පොයින්ට්ස් ලෙස දැනෙන්නා සේම වර්තමාන දේශපාලන කියවීම අනුව මට මේවාද හැඟේ.

    • දැන් මහින්ද සමග එකතු වී සිටින සෙට් එක පූසන් නොවේය. උංගේ අරමුණේ ඇත්තේ නැවත සුපුරුදු කෙළි කවට සැපයන් ලැබ ගැනීමය.

    • මහින්ද දැන් කෙසේ කීවත්, එදා රජ කල මහින්දව ආදර්ශයට ගැනීමට හැකි තත්වයක නොතිබුනේය.

    • ඩීල් නැති පක්ශයක් සෙවීම කලුනික සෙවීමට වඩ තාරමක් අපහසු වනු ඇත.

    • නීතිය ක්‍රියාත්මක කිරීම දේශපාලන ඔනෑ එපාකම් මත සිදුවන බව පෙනේ. එයින් එෆ්සීඅයිඩී ගිය දේශපාලුවන් හරි උන් වන්නේ නැත. ඩීල් වන තුරු උන්ව නීතියේ නාමයෙන් හුරතල් කරනු දැකිය හැකිය.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    කලබල වෙන්නේ නැතුව ආපහු පොස්ට් එක කියවන්න රත්තරනේ.. සේනාධිනායකයා හමුදාවට අණදෙන්නේ යුද්දය හො සාමය පවත්වාගෙන යාමට පමනයි. ඒක කරන්න. පාර්ලිමේන්තුවේ අනුමැතිය ඔනා. ඒක එසේ නොවෙනවානම්,

    මෙන්න තර්ක දෙක.
    අන්ක එක.
    රනිල් ගහපු සාම ගිවිසුම හැකිලීමට බලය එදා තිබ්බද චන්ද්‍රිකාට ජනාදිපති වෙලා.

    අන්ක දෙක,
    2004 මහින්ද ආනුව වැටෙන්න යනකොට මොන ඉලව්වටද එහෙනම් ජේවීපීය සපොට් එක ඉල්ලුවේ යුද්දේට යන්න යුඇන්පීයේ උනුත් අරගෙන මාවිලාරු සොරොව්ව ඇරියම. පාර්ලිමේන්තුවෙන් අනුමැතිය තොරව ජනාදිපතිට යුද්දය හො හමුදාව ආපසු කැදවීම කල නොහැකියි.

    Mahindata yuddaya prakasha karanna balaya tiyanawa eth parliament support eka oni budget eka pass karanna

    Mahindata JVP support kala budget ekata yudde karanna 2005, 2006..
    2007 JVP mahinda ekka kokka dala wirudda wenawa kiyala antimata chande nodi indala pissuwak keliya ekenuth mahinda 2007 budget eka pass karagatta ;) UNP eka anatha una. JVP ekata mahindaya ekka mona mala unat yudde wena widiyata un hitiya. 2008n passe Mahindata Jeppo ona une na ona taram power eka tibba parliement eke
     
    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    මම දකින හැටියට, මයිත්‍රී බිහිඋනේ මහින්ද නිසා.. මහින්දගේ ක්‍රියාකලාපය තමයි, මයිත්‍රී වගේ කෙනෙක් රටේ ජනාදිපති කලේ. නිසැකවමු මයිත්‍රී ඉලග සැරේ චන්දේ ඉල්ලුවොත් පැරදෙනවා. ඒකට හෙතුව, මිනිස්සු මයිත්‍රිට කැමති නිසා චන්දේ දුන්නා නෙමෙයි. මහින්දගෙන් ගැලවෙන්න ඊලගට ඉන්න එකාට ගැහුව. ඔය තැන මයිත්‍රී නෙමෙයි නිමල් සිරිපාල ගත්තත් එදා චන්ද්දේ දිනනවා.

    හරියට හරි පුතා
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මේක ලියපු කෙනා සාමන්යෙන් දේශපාලනය ගැන හොයලා බලන කෙනෙක් නම් නෙමෙයි...මොකද my3 ට නිකම් ලොතරැයියක් ඇදුනා වගේ ජනාදිපති කම හම්බ උනා කියලා ලියලා තියෙන්නේ...නිකන්ම කැබිනට් ඇමති කෙනෙක් විදියට...
    my3 කියන්නේ ශ්‍රී ලංකා එකේ 2 වැනි නායකයා මහින්ද කලේ 2 වැනි පෙළ නායකත්වය යට කර ගෙන හිටියා තමන්ගේ බලේට අබියෝගයක් වෙන හින්දා...මහින්දට 1 වෙනි පාර ජනදිපතිවරනෙට ඉල්ලන්න ශ්‍රී ලංකා එකේ ඉඩ හදලා දුන්නෙත් ඔය my3 ම තමයි...නැත්තන් චන්ද්‍රිකා දෙන්න හැදුවේ my3ta my3 එපා කියලා මහින්දට දෙන්න කිව්වා ...ගොඩක් අය හිතනවා වෙන කවුරු හරි පොදු අපේක්ෂකයා උනත් ඒ වෙලාවේ දිනනවා කියලා...ඒක වෙන්නේ නෑ මොකද my3 එලියට එනකොට චාටර් චරිතයක් නෙමෙයි...මහින්දට ඇත්තටම කර කියා ගන්න දෙයක් නැති උනා...
    එක්කෙනෙක් ත්‍රෙඩ් එකක කියලා තිබුනා my3 කියන ඒවා කිසිම තේරුමක් නෑ කියලා...මහින්දම මේ ලගදි කියලා තිබුනා මන් ලග හිටපු හොදම කතිකයා පැන්නේ කියලා...එක තම ජනදිපතිවරනේදී මහින්ද ප්‍රසිද්ද විවාදෙකට අවේ නැත්තේ
    දැන් ත්‍රෙඩ් එකේ කතාවට එමු මහින්දට අලුත් පක්ෂයක් දැන් හදලා විහින් නහින්න යන්නේ...මහින්දට පක්ෂේ හදන්න තිබ්බේ මහා මැති වරනේදී එහෙම කළා නම් my3 ටයි ශ්‍රී ලංකා එකටයි බඩුම තමා...දැන් පක්ෂයක් හදන එකෙන් වෙන්නේ ඔය ඉන්න ටිකෙනුත් බාගයක් නැති වෙන එක විතරයි....
    ගොඩක් අය හිතනවා my3 කියන්නේ පන නැති නායකයෙක් කියලා..එත් ඇත්තටම my3 මිනිස්සුන්ගේ පැත්තෙන් බලනවා ටිකක් දැන් මිනිස්සුන්ට...ඉස්සර ඇමතිලා හිටියේ මිනිස්සුන්ව බල්ලට දාලා දැන් ඒ ගතිය ටිකක් අඩු වෙලා තියනවා එත් නැති වෙලා නෑ...my3 ගේ සමහර තීරණ වැඩ නම් මටත් හරි යන්නේ නෑ.... ඉස්සරහට වෙන දේවල් අනුව my3 බයියන්ගේ දෙවියා වෙන්නත් පුළුවන් බොහෝ දුරට...

    චන්ද්‍රිකා හැඩුවේ අනුර ව ගේන්න.. ඒකනේ තකහනියේ කසාදයක් කරගත්තේ..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මම දකින හැටියට, මයිත්‍රී බිහිඋනේ මහින්ද නිසා.. මහින්දගේ ක්‍රියාකලාපය තමයි, මයිත්‍රී වගේ කෙනෙක් රටේ ජනාදිපති කලේ. නිසැකවමු මයිත්‍රී ඉලග සැරේ චන්දේ ඉල්ලුවොත් පැරදෙනවා. ඒකට හෙතුව, මිනිස්සු මයිත්‍රිට කැමති නිසා චන්දේ දුන්නා නෙමෙයි. මහින්දගෙන් ගැලවෙන්න ඊලගට ඉන්න එකාට ගැහුව. ඔය තැන මයිත්‍රී නෙමෙයි නිමල් සිරිපාල ගත්තත් එදා චන්ද්දේ දිනනවා.

    නිමල් සිරිපාල නෙවෙයි මචං රනිල් වික්‍රමසිංහ ඉල්ලුවනම් එක එක ඩමී දාගන්නෙ නැතුව උඹ හිතන්නෙ මොකෝ වෙන්නෙ...?
    මිනිස්සු වෙනස බලාගෙන ඡන්දෙ දෙයිද...?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    චන්ද්‍රිකා හැඩුවේ අනුර ව ගේන්න.. ඒකනේ තකහනියේ කසාදයක් කරගත්තේ..

    අම්මටසිරි අනුර ලොක්ක කසාද බැඳලද හිටියෙ එතකොට...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පොදු අපේක්ෂකයා විදියට එනකොට හිටන්ට හොද ප්‍රතිරූපයක් තිබුණ. ඒත් විධායක ජනාධිපති බලතල තිබිලත් කොන්දක් නැතිකම හින්ද මුලදි ඇමති මණ්ඩලේටත් පස්සේ මුලු රටටමත් පීචන් උනා.... අපරාදෙ හොර බොරැ අඩු මිනිහෙක් විනාස උනා......වගකීමක් දුන්නම තමයි මනුස්සයෙක්ගෙ හැකියාව පේන්නේ.... බලන් යද්දි පොරත් රනිල්ට දෙවැනි නැ වගේ
     
    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    කොහොම වුණත් මෛතී‍්‍ර එක එකාගේ ඕනෑ එපාකම් ඉටු කරන්න බිල්ලට දුන්න අවාසනාවන්ත චරිතයක් බව නොකියාම බැරිය..
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මම දකින හැටියට, මයිත්‍රී බිහිඋනේ මහින්ද නිසා.. මහින්දගේ ක්‍රියාකලාපය තමයි, මයිත්‍රී වගේ කෙනෙක් රටේ ජනාදිපති කලේ. නිසැකවමු මයිත්‍රී ඉලග සැරේ චන්දේ ඉල්ලුවොත් පැරදෙනවා. ඒකට හෙතුව, මිනිස්සු මයිත්‍රිට කැමති නිසා චන්දේ දුන්නා නෙමෙයි. මහින්දගෙන් ගැලවෙන්න ඊලගට ඉන්න එකාට ගැහුව. ඔය තැන මයිත්‍රී නෙමෙයි නිමල් සිරිපාල ගත්තත් එදා චන්ද්දේ දිනනවා.

    ඔව ප්‍රතික්ශප කිරිමක් ලෙසටයි මිලග බලවෙගයට ජන්දය දුන්නේ නමුත් මෛත්‍රී අනාගත්තා, යකෝ වෙන පොදු අපෙක්ශයෙක් හිටියෙම නැද්ද? නැහැ මගේ හිතේ