මෛත‍්‍රිට නියෝජ්‍ය අගමැතිකම

minister.

Junior member
  • Apr 7, 2012
    74
    15
    8
    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් නියෝජ්‍ය අගමැති ධුරයක් ස්ථාපිත කර එය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදෙන ලෙස එම පක්ෂය විසින් රජයට යෝජනා කර ඇතැයි වාර්තා වෙයි.

    18 සහ 19 සංශෝධන අහෝසි කිරීමට ගෙන ඒමට නියමිත 20 වැනි සංශෝධනයේ කොටසක් ලෙස මෙම යෝජනාව ඇතුළු කර ගන්නා ලෙසද ඉල්ලීමක් කර තිබේ.

    මේ යෝජනාව සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශකයෙක් සඳහන් කලේය.

    මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීනව අසුන් ගන්නා බවට පැතිර යන වාර්තා අසත්‍ය බවත් ඉදිරියටත් රජය සමග එක්ව සිටින බවත් එම ප්‍රකාශකවරයා තවදුරටත් කියා සිටියේය.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    ඔය තියෙන්නේ .... කියල කට ගත්තද ?


    https://elakiri.com/threads/ආප්පයෝන්ට.1949837/
    තුනෙන් දෙක ගත්තෙ රට ගැන හිතලා නෙමෙ නෙ බන්
    උන්ට සැප විඳින්න
    දොලපිදෙනි දුන්නෙ නැත්තම් ආණ්ඩුව අස්ථාවරයි
    20 වෙනි සීන් එක ගෙනල්ලා
    ද්විත්ව පුරවැසි සීන් අයින් කරලා ,බැසිලා අගමැති කරලා මහින්ද අයින් වෙයි සෞඛ්‍ය ගැටලු නිසා
    මෛත්‍රී උප අගමැති

    මෛත්‍රීලාගෙ සෙට් එකෙ සපොර්ට් එක ගන්න ඔනි නිසා තමා ඔය තනතුර හදන්නෙ .
     
    • Like
    Reactions: D_Mad

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    හරි.. තව ලොකු තනතුරක් හදනවා .. අනාගතේ මේ තනතුර අන්තවාදීන්ට හොද ලන්සුවක් වෙයි.. :baffled:
    ඕක හැදුවට ඕක ඌට දෙන්නේ නෑ.ඔක හදන්නේ බැසිල්ට.බැසිල් හුගක් මහන්සි උනා ගෝටාටත් වඩා. දැන් බැසිල් දුකෙන් ඉන්නේ මල්ලි ජනාධිපති ,අයියා අගැමෙති එයාට මොකක්වත් නැති නිසා.ඒක නිසා ඩුවල් එක අයින් කරලා නැෂනල් ලිස්ට් එකෙන් ඇතුලට ඇවිල්ලා නියෝජ්‍ය අග්‍රාමත්‍ය සහ නිවාස නගර ටෙලිකොම් සහ සන්නිවේද ඇමතිකම ගන්න බලන් ඉන්නේ.මෙතන සිරා කලින් වගේම බෝලයක් බස්සන්නේ.මතකනේ ජනාධිපති අපේක්ෂක කම දෙන්නම් කියලා පාර්ලිමන්ට් එක විසිරුවා හැරියා.පස්සේ ඒක දුන්නේ නෑ.සිරිසේන ගැන දැඩි කෝපයක් රාජපක්ෂ පවුලටම තියෙනවා.එයාලවා එයාගේ හිටපු ඇමතිවරු සිරගත කරා.වද දුන්නා.රාජපක්ෂ්ලාගේ දරුවො දෙන්නා හිරේ දැම්මා.අන්ත බලු වැඩ කරා.ශිරන්තිව අල්ලගෙන රහස් පොලිසියට අරගෙන ගියා.රනිල් තමයි එයාලව බේරාගත්තේ.අන්තිම කාලේ රනිල් එක්ක වලියක් ගියාට පස්සේ සිරා බොරුවට එයත් රාජපක්ෂලව හෝදා ගත්තා.පාස්කු කේස් එක නිසා සිරිසේනව සිරගත වෙනවා
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ආප්පයාට උපඅගමැතිකම දුන්නාම ඌව නඩත්තු කරන්න ඕනෙත් මහජනතාව නේ... මේවා අහද්දිත් අප්පිරියයි.
     

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    තුනෙන් දෙක ගත්තෙ රට ගැන හිතලා නෙමෙ නෙ බන්
    උන්ට සැප විඳින්න
    දොලපිදෙනි දුන්නෙ නැත්තම් ආණ්ඩුව අස්ථාවරයි
    20 වෙනි සීන් එක ගෙනල්ලා
    ද්විත්ව පුරවැසි සීන් අයින් කරලා ,බැසිලා අගමැති කරලා මහින්ද අයින් වෙයි සෞඛ්‍ය ගැටලු නිසා
    මෛත්‍රී උප අගමැති

    මෛත්‍රීලාගෙ සෙට් එකෙ සපොර්ට් එක ගන්න ඔනි නිසා තමා ඔය තනතුර හදන්නෙ .

    moka dila hari hora kaala hari stable goverment ekak tibbanam hodai, 2004 - 2015 wenakam kohomahari rata develop una, 2015 idan 20 wenakam stable goverment ekak netuwa ratatama kela una,

    mannam kemati 90% hora kaala hari 10% walin hari rata diyunu wenawanam, mokutma netuwa apassata yanawata wage meka hodai
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    තුනෙන් දෙක ගත්තෙ රට ගැන හිතලා නෙමෙ නෙ බන්
    උන්ට සැප විඳින්න
    දොලපිදෙනි දුන්නෙ නැත්තම් ආණ්ඩුව අස්ථාවරයි
    20 වෙනි සීන් එක ගෙනල්ලා
    ද්විත්ව පුරවැසි සීන් අයින් කරලා ,බැසිලා අගමැති කරලා මහින්ද අයින් වෙයි සෞඛ්‍ය ගැටලු නිසා
    මෛත්‍රී උප අගමැති

    මෛත්‍රීලාගෙ සෙට් එකෙ සපොර්ට් එක ගන්න ඔනි නිසා තමා ඔය තනතුර හදන්නෙ .
    මහින්ද අයින් වෙන්නේ නෑ මැරෙනකම්.බල පෙරේතකම ඇවිල්ල නිදන් ගත රෝගයක්.ගෝටා යන්නෙත් නෑ.දුම්මල ගහන්න වෙයි උන්ව යවන්න.ආන්ඩුවට සිරිසේන නැතත් තුනෙන් දේක් තියෙනවා.සිරිසේනගේ 18න් ඕනිනම් තුන් දෙනෙක් විපක්ෂෙට යයි.අනිත් අය බලේ තියෙන තැන ඉන්නවා.
     
    • Like
    • Haha
    Reactions: D_Mad and Aki992

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    Mona Huththata me yakawa aith gattada ban? Polonnaruwe un witharada koheda muta kamathi
    මූ පොළොන්නරුවෙ වැඩ කරලා තියෙනවා සැහෙන්න උගෙ පාලන කාලෙ.
    මූව තියාගත්තොත් පොහොට්ටුවටත් කෙලිනවා .
    අනිවා ඩෙෆා.
    තුනෙන් දෙකෙ උද්දාමෙන් ඉන්න බයි හාමිලාට පෙන්නෙ නැහැ ඕක .
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    සිරාට කොහොමත් අපි ඕක දෙන්න දෙන්නේ නෑ.මේ ආන්ඩුව සිරිසේනට ඕක දුන්නොත් අපි මේ ආන්ඩුවට වැඩි කල් යන්න දෙන්නේ නෑ.ඕකා අපේ පක්ෂෙට කරපු දේට ඕකටා හෙන ගහනවා
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ව්‍යවස්ථා හදන්නේ රටේ අනාගතේ වෙනුවෙන් එක එකාගේ හිත හදන්න තනතුරු දෙන්න නෙවේ.

    මම හිතන්නේ ඕකට සහය ලැබෙන්නේ නැහැ. එත් ඉතින් කියන්න බැහැ මෛත්‍රී 2/3 ට සහය දෙන්න ඕක කොන්දේසියක් කලොත්.

    ඕක දැන් මෛත්‍රීට ගියාට ඉදිරියට කාට යයිද කවුද දන්නේ?
     
    • Haha
    Reactions: Harshalakshan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තුනෙන් දෙක ගත්තෙ රට ගැන හිතලා නෙමෙ නෙ බන්
    උන්ට සැප විඳින්න
    දොලපිදෙනි දුන්නෙ නැත්තම් ආණ්ඩුව අස්ථාවරයි
    20 වෙනි සීන් එක ගෙනල්ලා
    ද්විත්ව පුරවැසි සීන් අයින් කරලා ,බැසිලා අගමැති කරලා මහින්ද අයින් වෙයි සෞඛ්‍ය ගැටලු නිසා
    මෛත්‍රී උප අගමැති

    මෛත්‍රීලාගෙ සෙට් එකෙ සපොර්ට් එක ගන්න ඔනි නිසා තමා ඔය තනතුර හදන්නෙ .


    ethokta minissu vote kare april 21 attack Sirisena waga kiyanna ona nisa daduwam karanna neweida,
    vote karala thiyenne 20 genalla Sirisena sathutu karanna 21 attack ekata
    hodai ban ehema wenawanam nethnam paw Sirisena