මෛත‍්‍රීපාල එජාපය රැවැට්ටුවා-තිස්සගෙන් &

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේතරම් ජනතා විරෝධයක් , දූෂණයක් ඒකාධිපතිවාදයක් ගැන රටක් කතාකරන වෙලේ , මහින්දගේ ලඟ හිටපු එවුන් ඒකාගේ පාදඩ කම ගැන පතුරු ගහද්දී
    වසර 20ක් විපක්ශයේ ප්‍රධානම පක්ශය වන එජාපයේ ප්‍රධාන ලේකම් මහින්දට සෙට් වෙනවා.
    ඇඬෙනවා ඕයි අපේ යුඑන්පී ශ්‍රීලංකා දෙපැත්තට බෙදිලා මිනිස්සු කරන මේ රෙද්දේ දේශපාලනය දැක්කම
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    tissa-cartoon.jpg