මෛත‍්‍රීපාල 20ක් සමඟ එනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මෛත‍්‍රීපාල 20ක් සමඟ එනවා

එළැඹෙන ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහද නැතහොත් ඇමති මෛතී‍්‍රපාල සිරිසේනද යන්න ඉදිරි දින 02 ඇතුලත තීරණය කරන බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.

ඇමති මෛතී‍්‍රපාල සිරිසේන සහ තවත් අමාත්‍යවරුන් 20 කට අධික පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පරාජය වෙනුවෙන් කටයුතු කරන බව දැනුම්දී ඇති බව එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.

මන්ත‍්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්‍ෂයට ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ජයග‍්‍රහණය කිරීමට අවස්ථාව තිබුණත් සන්ධාන ගතවීම එය වඩාත් පහසුකරනු ඇති බවයි.

15,109 Viewers
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්දගේ ආන්ඩුවේ ලොකු පලුවක් ගැලවෙනවා.
 
aruna1

Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    mithri wadak athi ekek da ban? mu neda health minister hitiye? health service eka winasa wenna ariya neda? beheth wath genne nathuwa?
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රනිල් නම් වැඩක් නැහැ.මෛතී‍්‍රපාල ආවොත් අපේ කට්ටියම චන්දෙ දෙනවා..මෛතී‍්‍රපාල තමා නියම සුදුස්සා..:yes:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රාජපක්ෂවරු තනිවන සලකුණු! සන්ධාන මන්ත්‍රීවරු 34 ක් පොදු අපේක්ෂකයා වෙනුවෙන් සූදානම්!

    source:http://sinhalanews.readsrilanka.com/...6%AB%E0%B7%94/

    මහින්ද බැලුවේ නාමල් ගේ වයස හරියනකන් ජනාදිපති වෙලා ඉන්න..මොකද ජනාදිපති වෙන්න අවම වයස 35යි නේ..අන්න එතන තමා මිනිහට වැරදුන තැන..:yes:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මහින්ද බැලුවේ නාමල් ගේ වයස හරියනකන් ජනාදිපති වෙලා ඉන්න..මොකද ජනාදිපති වෙන්න අවම වයස 35යි නේ..අන්න එතන තමා මිනිහට වැරදුන තැන..:yes:

    :yes::yes::yes::yes:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මහින්ද බැලුවේ නාමල් ගේ වයස හරියනකන් ජනාදිපති වෙලා ඉන්න..මොකද ජනාදිපති වෙන්න අවම වයස 35යි නේ..අන්න එතන තමා මිනිහට වැරදුන තැන..:yes:

    ඔව් ඒකයි සහෝදරයෙක්ටවත් ජනදිපතිකම දුන්නේ නැත්තේ. නාමල්ට 35 ලබනකන් කොහොම හරි අල්ලන් ඉන්න තමයි හදන්නේ. මු ආත්ම කීයකට හම්බ කරන්නද දන්නේ නැහැ යන්නේ. මහින්දගේ පව්ලේ හොරකන් කරන්නේ නැති එකම එකා ගොටාභය විතරයි. එත් පොර කොලබ හදන්න ගිහින් කරපු වැඩ හින්ද මිනිස්සු එච්චර කැමති නැහැ.
     
    • Like
    Reactions: Truth Hurts

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔව් ඒකයි සහෝදරයෙක්ටවත් ජනදිපතිකම දුන්නේ නැත්තේ. නාමල්ට 35 ලබනකන් කොහොම හරි අල්ලන් ඉන්න තමයි හදන්නේ. මු ආත්ම කීයකට හම්බ කරන්නද දන්නේ නැහැ යන්නේ. මහින්දගේ පව්ලේ හොරකන් කරන්නේ නැති එකම එකා ගොටාභය විතරයි. එත් පොර කොලබ හදන්න ගිහින් කරපු වැඩ හින්ද මිනිස්සු එච්චර කැමති නැහැ.

    :yes::)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් ඒකයි සහෝදරයෙක්ටවත් ජනදිපතිකම දුන්නේ නැත්තේ. නාමල්ට 35 ලබනකන් කොහොම හරි අල්ලන් ඉන්න තමයි හදන්නේ. මු ආත්ම කීයකට හම්බ කරන්නද දන්නේ නැහැ යන්නේ. මහින්දගේ පව්ලේ හොරකන් කරන්නේ නැති එකම එකා ගොටාභය විතරයි. එත් පොර කොලබ හදන්න ගිහින් කරපු වැඩ හින්ද මිනිස්සු එච්චර කැමති නැහැ.

    දැන් උන් කොටි වලිගෙ අල්ලාගෙන තියෙන්නේ. අතරියොත් කොටියා කනවා. ඕකුන්ට බලය නැතුව ඉන්න බහ බන්. එකයි ඔය වෙලා තියෙන්නේ. මුන්ට ඕනි හැමදාම ලංකාව මුන් පාලනය කරන්න. මුන්ට බලය නැති උන ගමන් එරෝසන් ලා මුන්ගේ පස්සේ යන්නේ නැහැ. ජැක්සන් ගිරුවාපත්තුව ගැන කියවන්නේ නැහැ. ඔන්න ඕකයි

    මුන්ට

    * බලය ඕනි

    * තමන් රජවරු කියලා පෙන්නන ඕනි (ඉස්සර කුමාරවරු මුතු මැණික් ඇදුම් අන්දනේ වටින් ඒවා. මු මුගේ ළමයින්ට ලක්ෂ ගණන් වල ඇදුම් අරන් දෙන්නේ එකයි. )

    * තමුන් හෙන උසස පෙළපතක කියල පෙන්න ඕනි ( ජැක්සන් , සුරියප්පෙරුම ඒවාට අරන් තියන් වන්දි වට්ටයෝ)

    * මිනිසුන්ගෙන් වැදුම් ගන්න ඕනි

    ඕව ඔක්කොටොම අසිමිතව මුදල් ඕනි. එකයි මුන් මේ සල්ලි කන්නේ

    මුන්ට පිස්සු බන්. මුන් දැන් ඇත්තටම් හිතං ඉන්නේ මුන් රජවරු දෙවිවරු කියලා, මොකද බත් බැලයෝ කතා කරන්නේ එහෙමනේ. දැන් මුන් උපරිමෙටම පිස්සු වැටිලා වියරු වැටිලා තියෙන්නේ. බලමු ඉස්සරහට විරුද්දවදින්ට වෙන දේ මුන් දින්නොත්
     
    waligamaya

    Well-known member
  • දැන් උන් කොටි වලිගෙ අල්ලාගෙන තියෙන්නේ. අතරියොත් කොටියා කනවා. ඕකුන්ට බලය නැතුව ඉන්න බහ බන්. එකයි ඔය වෙලා තියෙන්නේ. මුන්ට ඕනි හැමදාම ලංකාව මුන් පාලනය කරන්න. මුන්ට බලය නැති උන ගමන් එරෝසන් ලා මුන්ගේ පස්සේ යන්නේ නැහැ. ජැක්සන් ගිරුවාපත්තුව ගැන කියවන්නේ නැහැ. ඔන්න ඕකයි

    මුන්ට

    * බලය ඕනි

    * තමන් රජවරු කියලා පෙන්නන ඕනි (ඉස්සර කුමාරවරු මුතු මැණික් ඇදුම් අන්දනේ වටින් ඒවා. මු මුගේ ළමයින්ට ලක්ෂ ගණන් වල ඇදුම් අරන් දෙන්නේ එකයි. )

    * තමුන් හෙන උසස පෙළපතක කියල පෙන්න ඕනි ( ජැක්සන් , සුරියප්පෙරුම ඒවාට අරන් තියන් වන්දි වට්ටයෝ)

    * මිනිසුන්ගෙන් වැදුම් ගන්න ඕනි

    ඕව ඔක්කොටොම අසිමිතව මුදල් ඕනි. එකයි මුන් මේ සල්ලි කන්නේ

    මුන්ට පිස්සු බන්. මුන් දැන් ඇත්තටම් හිතං ඉන්නේ මුන් රජවරු දෙවිවරු කියලා, මොකද බත් බැලයෝ කතා කරන්නේ එහෙමනේ. දැන් මුන් උපරිමෙටම පිස්සු වැටිලා වියරු වැටිලා තියෙන්නේ. බලමු ඉස්සරහට විරුද්දවදින්ට වෙන දේ මුන් දින්නොත්
    :yes::yes::yes:
     
    Rambo5

    Active member
  • Jun 22, 2014
    276
    203
    43
    මාම ගෙදර ගියාට පාඩුවක් නම් වෙන එකක් නැහැ. මොකො දැනටම පරම්පරා 14කටම හම්බු කරගෙන නෙ ඇත්තෙ. :frown:
     
    • Like
    Reactions: Fox C2

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    දැන් උන් කොටි වලිගෙ අල්ලාගෙන තියෙන්නේ. අතරියොත් කොටියා කනවා. ඕකුන්ට බලය නැතුව ඉන්න බහ බන්. එකයි ඔය වෙලා තියෙන්නේ. මුන්ට ඕනි හැමදාම ලංකාව මුන් පාලනය කරන්න. මුන්ට බලය නැති උන ගමන් එරෝසන් ලා මුන්ගේ පස්සේ යන්නේ නැහැ. ජැක්සන් ගිරුවාපත්තුව ගැන කියවන්නේ නැහැ. ඔන්න ඕකයි

    මුන්ට

    * බලය ඕනි

    * තමන් රජවරු කියලා පෙන්නන ඕනි (ඉස්සර කුමාරවරු මුතු මැණික් ඇදුම් අන්දනේ වටින් ඒවා. මු මුගේ ළමයින්ට ලක්ෂ ගණන් වල ඇදුම් අරන් දෙන්නේ එකයි. )

    * තමුන් හෙන උසස පෙළපතක කියල පෙන්න ඕනි ( ජැක්සන් , සුරියප්පෙරුම ඒවාට අරන් තියන් වන්දි වට්ටයෝ)

    * මිනිසුන්ගෙන් වැදුම් ගන්න ඕනි

    ඕව ඔක්කොටොම අසිමිතව මුදල් ඕනි. එකයි මුන් මේ සල්ලි කන්නේ

    මුන්ට පිස්සු බන්. මුන් දැන් ඇත්තටම් හිතං ඉන්නේ මුන් රජවරු දෙවිවරු කියලා, මොකද බත් බැලයෝ කතා කරන්නේ එහෙමනේ. දැන් මුන් උපරිමෙටම පිස්සු වැටිලා වියරු වැටිලා තියෙන්නේ. බලමු ඉස්සරහට විරුද්දවදින්ට වෙන දේ මුන් දින්නොත්

    තාම වියරු වැන්නේ නෑ අන්තිම ටිකේ තමා ඕකුන්ට පිස්සු හැදෙනවා :yes:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    එත් ඔය 20 34 කියන ගණන් නම් ෂුවර් නෑ . ආණ්ඩුවේ ඉන්නේ 95% හොරු . ඕකුන් මහින්දයව දාලා යන්නේ නෑ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තාම වියරු වැන්නේ නෑ අන්තිම ටිකේ තමා ඕකුන්ට පිස්සු හැදෙනවා :yes:
    දැනට ම පිස්සු හැදිල ඉන්නේ.........
    උඹ දන්නව ද අද කොළඹ නගරය ම චක බ්ලොක්!
    අර දිවි නැගුම සැට්ටඹි රැල ගෙන්නලා කොළඹට......
    මාළඹේ ඉදන් බොරැල්ලට වෙනදා විනාඩි 25න් යන එක අද පැය එකහමාරයි!!!!!
    මිනිස්සු අම්ම මෝ නැතුව ලොක්කගෙයි බැසිල් ගෙයි පලු අරිනවා ට්‍රැෆික් එකේ.........

    මහින්දට ගෙදර යන්න වෙන පාටයි, මෛත්‍රී ආවොත් පොදු අපේක්ෂකය විදියට.....

    ඌත් අපිව රවට්ටයි ද බං......
    චන්ද්‍රිකා රැවැට්ටුවා......
    මහින්ද රැවැට්ටුවා.......

    මට නම් අවංකව ම කිසිම එකෙක් ශුවර් නැත..........:dull::dull::dull:
     
    waligamaya

    Well-known member
  • දැනට ම පිස්සු හැදිල ඉන්නේ.........
    උඹ දන්නව ද අද කොළඹ නගරය ම චක බ්ලොක්!
    අර දිවි නැගුම සැට්ටඹි රැල ගෙන්නලා කොළඹට......
    මාළඹේ ඉදන් බොරැල්ලට වෙනදා විනාඩි 25න් යන එක අද පැය එකහමාරයි!!!!!
    මිනිස්සු අම්ම මෝ නැතුව ලොක්කගෙයි බැසිල් ගෙයි පලු අරිනවා ට්‍රැෆික් එකේ.........

    මහින්දට ගෙදර යන්න වෙන පාටයි, මෛත්‍රී ආවොත් පොදු අපේක්ෂකය විදියට.....

    ඌත් අපිව රවට්ටයි ද බං......
    චන්ද්‍රිකා රැවැට්ටුවා......
    මහින්ද රැවැට්ටුවා.......

    මට නම් අවංකව ම කිසිම එකෙක් ශුවර් නැත..........:dull::dull::dull:

    :dull::dull::yes: