මෛත‍්‍රීපාල 20ක් සමඟ එනවා

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔව් ඒකයි සහෝදරයෙක්ටවත් ජනදිපතිකම දුන්නේ නැත්තේ. නාමල්ට 35 ලබනකන් කොහොම හරි අල්ලන් ඉන්න තමයි හදන්නේ. මු ආත්ම කීයකට හම්බ කරන්නද දන්නේ නැහැ යන්නේ. මහින්දගේ පව්ලේ හොරකන් කරන්නේ නැති එකම එකා ගොටාභය විතරයි. එත් පොර කොලබ හදන්න ගිහින් කරපු වැඩ හින්ද මිනිස්සු එච්චර කැමති නැහැ.

    Magulak katha karanawada? oya sahodarayongen darunuma eka and lokuma hora gota. 2 basil, 3 mahinda. Gota ge games oyala danne ne.
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    jvp එකට මොකොමත් ඕනි නැහැ මහින්ද අයින් කරලා ඒ වගේ වෙන කෙනක් ගෙන්න
    එකතුවෙන්වද නැද්ද කියන එක තීරණය වෙන්නේ කොන්දේසි උන තමයි
    අනික මතක තියාගන්න මහින්ද ගියාට පස්සේ එන්නෙත් විදායක ජනාදිපති කෙනෙක්. ක්‍රමය අවසන් කලත් එයාගේ කාල සීමාව එවර වෙනකම් එය විදායක ජනදිපති
    අනික මෙය මහින්ද වගේ නොව්වෙයි කියලා තියන සහතිකය

    මගේ පුද්ගලික මතයනම් පොදු අපේක්ෂකයාට සහය නොදෙන එක හොදයි කියලා
    ජනතවගේ පැහැදීම් නිසා චන්ද අඩු උනත්....
    පක්ෂයේ හරය දිය කරගන්නේ නැතුව ඉන්න පුළුවන් නම් එච්චරයි

    ජෙප්පොන්ගේ චන්ද 1000කින් 2000කින් මොනවා කරන්නද බන් :P:P
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ජෙප්පොන්ගේ චන්ද 1000කින් 2000කින් මොනවා කරන්නද බන් :P:P

    Uncle.. nikam puka denne nethuwa innawada.. 2005di mahinda dinuwe JVP eka nisa kiyala uncle danne nedda? 2005 di JVP eka hitiye neththam, melahakata mahinda ge aanduwa den karana wede, UNP eke aanduwakin karanawa balanna thibba.
    oya wedak nehe ne uncle, wayasata giyata danna magulakuth ne, dannawa kiyala loku talk dannath enawa, wayasata giyahama tikak oya wage scene wenawa thamay, narakada poddak game pansale hamuduruwo gennala bana tikak wath aha gaththoth..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Uncle.. nikam puka denne nethuwa innawada.. 2005di mahinda dinuwe JVP eka nisa kiyala uncle danne nedda? 2005 di JVP eka hitiye neththam, melahakata mahinda ge aanduwa den karana wede, UNP eke aanduwakin karanawa balanna thibba.
    oya wedak nehe ne uncle, wayasata giyata danna magulakuth ne, dannawa kiyala loku talk dannath enawa, wayasata giyahama tikak oya wage scene wenawa thamay, narakada poddak game pansale hamuduruwo gennala bana tikak wath aha gaththoth..

    ඕවට රිප්ලයි කරන්න එපා බන්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පැටියා;17405144 said:
    මහින්දට දඬවම් කරන්න බෑ. ඒත් බේබිලා තුන්දෙනා දාන සපත්තු දෙකේ ඉඳලා හොයලා නඩු දාන්න ඕනෙ. :dull:

    :lol::lol::lol::lol: ඉරිසියාව™
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පැටියා;17405161 said:
    එහෙම කියලා මහින්දට තව රට කන්න දෙන්න ඕනෙද? මාර කතානෙ මේවා.
    ඉඟරු දීලා මිරිස් ගත්ත වගේ වුනත් ඒකාධිපතියන්ට හැමදාම ජිංගල්බෙල් නෑ කියලා පෙන්නන්න හොඳ චාන්ස් එකක් මේක.

    මහින්ද මේ පාරත් දිනුවොත් ඩෙඟා නටයි :angry:

    :yes::yes: එහෙම නටන්න ඕනි මේ දෙන උන්ට ත්රෙන්න. බදටම ගහන්න ඕනි කන්න නැති වෙන්නම
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    උන් තියරිය දිග අරිනව මිස මේ මල්වට්ටියට අත ගහන්න යන පාටක් නෑ නේ බං...සෙද්ද!!!:dull:

    :yes::yes::yes::yes::yes::yes: patan aran aye bageta dala giyoth nam un iwarai me sere. mokada issarata wada den chanda wala ugath chanda goda wedi lankawa purama. i mean adyapanayak lebu kiyana eka
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    Etakota Mahinda nekath balala, sastara ahala dinanawa qva eka boru wenawa....
    Balamu neda
    Mona wunat, hambayontai, demaluntai rata yanne netuwa ona ekak...
    Balan inmu....
    Mun okkoma pena pena inna ewun ne....
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ගමේ බයියා මේ පාර නැකත් බලලා වැඩ කරන්න ගිහින් හත්පොලේ ගූ ගාගෙන වගේ
    මහින්දයාගේ සාත්තර බලපු එක මෙලහකටත් පන්නලද නැහැ
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මහින්ද ඉල්ලන් කෑවා නේද? හොඳ වැඩේ ඕකුන්ට. ඕනෑවට වඩා බල තන්හාවට ගියාම ඔහොම වෙනවා මහින්ද මහත්තයෝ.

    බලමුද කවුද ඉල්න්කන්නෙ කියලා.. :D