මෛත‍්‍රී නොබෙල් සාම ත්‍යාගයට නිර්දේශ ‍වෙ

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    මෛත‍්‍රී නොබෙල් සාම ත්‍යාගයට නිර්දේශ ‍වෙ

    ජනපති මෛත‍්‍රී නොබෙල් සාම ත්‍යාගයට නිර්දේශ ‍වෙලා.

    2017 වසරේ නොබෙල් සාමා තෑග්ග සදහා නිර්දේශීත පුද්ගලයින් අතරට ශ‍්‍රී ලංකා ජනාධීපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඇතුළු කර ඇත. නෝර්වේ ඔස්ලෝහි සාමය පිලිබද පර්යේෂණ ආයතනයෙන් නිකුත් කල වාර්තාවේ දැක්වෙන්නේ ශ්‍රීලංකාව තුල සාමය සහ සංහිඳියාව ඇති කිරීමට කර ඇති කැපකිරීම සලකා ජනාධිපතිවරයා මෙසේ නොබෙල් සාම ත්‍යාගය සදහා නිර්දේශ කර ඇති බවයි.
    මෙම වසරේ ඔක්තොම්බර් 06 වනදා නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමට නියමිත අතර ඒ සදහා ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයාද ඇතුළුව නර්දේශ කර ඇති පුද්ගලයින් මෙසේය.
    01 ඇමරිකානු සිවිල් ස්වාධීන සංගමය (ACLU) සහ සූසන් එන්. හර්මන්
    02 බටහිර අප්‍රිකා රාජ්‍යයන්ගේ ආර්ථික ප්‍රජාව (ECOWAS)
    03 ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
    04 සුදු හෙල්මට්ස් (සිරියානු සිවිල් ආරක්ෂක) සහ රයිද් අල් සෙල්හ්
    05 ජීන් නැකට් බැනියර්, සැන්ටේට් කහින්ඩෝ බින්දු සහ වෛද්ය ඩෙනිස් මුක්වේගේ
    2017-09-27
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපේ එකාට නොබෙල් දෙන්න ඕන කිසිම වැඩක් නොකර රට අරාජික කරාට වෙන්ටෑ මයෙහිතේ....
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    රවීයටත් ලෝකෙ හොඳම මුදල් ඇමැති සම්මාන ලැබුණේ,මට නම් දැන් ඔය සම්මාන ගැන විශ්වාසයක් නෑ
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    giphy.gif
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපේ එකාට නොබෙල් දෙන්න ඕන කිසිම වැඩක් නොකර රට අරාජික කරාට වෙන්ටෑ මයෙහිතේ....

    රැජින මේස් ගලවලා අතට අත දුන්න නිසා වෙන්න ඇති :yes: නැත්නම් ඇහැට නොපෙනෙන සංවර්ධනේ නිසාද? :confused:
     
    අපේ එකාට නොබෙල් දෙන්න ඕන කිසිම වැඩක් නොකර රට අරාජික කරාට වෙන්ටෑ මයෙහිතේ....

    ඒක දෙන්නේ සුද්දන්ට ඕන විදිහට රට අරාජික කරන්න තමයි. ඕක මැන් ලව්වා අළුත් ව්‍යවස්ථාව කොහෙම හරි සම්මත කරවන්න ගහන ගැටයක්
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    ඒක දෙන්නේ සුද්දන්ට ඕන විදිහට රට අරාජික කරන්න තමයි. ඕක මැන් ලව්වා අළුත් ව්‍යවස්ථාව කොහෙම හරි සම්මත කරවන්න ගහන ගැටයක්

    :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    දෙමළට හම්බයට දෙන දීමට ඕකාට නොබෙල් තෑගී 5ක් ම දෙන්න වටිනව
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,118
    3,965
    113

    ඒක දෙන්නේ සුද්දන්ට ඕන විදිහට රට අරාජික කරන්න තමයි. ඕක මැන් ලව්වා අළුත් ව්‍යවස්ථාව කොහෙම හරි සම්මත කරවන්න ගහන ගැටයක්
    :yes::yes::yes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඇයි යකෝ විජයකලා එක්ක සහයෝගෙන් හිටියෙ. වෙන එකෙක්ටවත් එහෙම ඉන්න පුලුවන් උනාද? :cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    දෙමළට හම්බයට දෙන දීමට ඕකාට නොබෙල් තෑගී 5ක් ම දෙන්න වටිනව
    :lol:
    ඇයි යකෝ විජයකලා එක්ක සහයෝගෙන් හිටියෙ. වෙන එකෙක්ටවත් එහෙම ඉන්න පුලුවන් උනාද? :cool:

    :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මතක ද රුසියාව බිද වට්ටපු මිකායිල් ගොර්බචොෆ්ටත් නොබෙල් තෑග්ග දුන්නා.......

    ලොල්ස්....
    නොබෙල් තෑග්ග දීල න් ගේ වැඩේ කරගන්නවා...
    අපේ නොට්ටිගේ පුතාලට ඔය *ක ලොකුයි හරි.....
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    මුව මුරුංග ඇත්තේ තියලා වැඩේ කරගන්න යන්නේ අනේ පව් බන් දැන් ඕක හීන දකිනවා ඇති..:lol::lol: