මෛත්‍රී නොබෙල් සාම ත්‍යාගයට නිර්දේශ වෙ
ජනපති මෛත්‍රී නොබෙල් සාම ත්‍යාගයට නිර්දේශ වෙලා.
2017 වසරේ නොබෙල් සාමා තෑග්ග සදහා නිර්දේශීත පුද්ගලයින් අතරට ශ්‍රී ලංකා ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු කර ඇත. නෝර්වේ ඔස්ලෝහි සාමය පිලිබද පර්යේෂණ ආයතනයෙන් නිකුත් කල වාර්තාවේ දැක්වෙන්නේ ශ්‍රීලංකාව තුල සාමය සහ සංහිඳියාව ඇති කිරීමට කර ඇති කැපකිරීම සලකා ජනාධිපතිවරයා මෙසේ නොබෙල් සාම ත්‍යාගය සදහා නිර්දේශ කර ඇති බවයි.
මෙම වසරේ ඔක්තොම්බර් 06 වනදා නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමට නියමිත අතර ඒ සදහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාද ඇතුළුව නර්දේශ කර ඇති පුද්ගලයින් මෙසේය.
01 ඇමරිකානු සිවිල් ස්වාධීන සංගමය (ACLU) සහ සූසන් එන්. හර්මන්
02 බටහිර අප්‍රිකා රාජ්‍යයන්ගේ ආර්ථික ප්‍රජාව (ECOWAS)
03 ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
04 සුදු හෙල්මට්ස් (සිරියානු සිවිල් ආරක්ෂක) සහ රයිද් අල් සෙල්හ්
05 ජීන් නැකට් බැනියර්, සැන්ටේට් කහින්ඩෝ බින්දු සහ වෛද්‍ය ඩෙනිස් මුක්වේගේ
2017-09-27

නැත්නම් ඇහැට නොපෙනෙන සංවර්ධනේ නිසාද? 