මොංගල් සෞදිය

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    Saudi_410px_13_04_18.jpg


    කඩවසම් බව යනු සාමාන්‍යයෙන් පිරිමියෙකු හට වාසිදායක තත්ත්වයක් උදාකළද, එය පරහක් වී රටින් පිටුවහල් කිරීමට හේතුවක් වූ පුවතක් සෞදි අරාබියෙන් වාර්තා වේ.
    සෞදි අරාබියේ රියාද් අගනුවර පැවැත්වෙන වාර්ෂික සංස්කෘතික උළෙලකට සහභාගී වීමට එක්සත් එමීර් රාජ්‍යයෙන් පැමිණි පිරිමින් තිදෙනෙකු මෙම සිද්ධියට මුහුණ දී තිබේ.
    එලාෆ් නම් අරාබි පුවත්පතේ වාර්තා කර ඇති ලෙස, මොවුන් තිදෙනා කඩවසම් වැඩි හෙයින් කාන්තාවන් ඔවුන්ට ආකර්ෂණය වේ යැයි පවසමින් සෞදි අරාබියේ ආගමික හමුදා විසින් මොවුන්ව අත්අඩංගුවට ගෙන එක්සත් එමීර් රාජ්‍යයේ අබුඩාබි අගනුවරට පිටුවහල් කර තිබෙන බව විදෙස් වාර්තා වල දැක්වේ.

    උපුටාගැනීම:http://srilankamirror.lk/sinhala/world/7698-saudi-arabia-deports-3-men-for-being-too-handsome
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    කොල්ලෝ ගැහුව්වේ නෑනේ

    ඒකට කොරන්න දෙයක් නෑ අල්ලගෙ කැමැත්ත,
    අල්ල අවරුදු 9 දැරිවියෝ දුෂණය කොලාට මොකෝ
    කොල්ලෝ ගැහුව්වේ නෑනේ