මොංගෝලීයතාව, නපුංසකතාව ඇයි මෙහෙම උනේ?

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මචන් දන්නේ නැති නිසා අහන්නේ.. මැද පෙරදිග ඉන්න අරාබි පවුල් වල ගොඩක් මේ වගේ ලමයි ඉන්නවා.. එකට හේතුව නෑදෑයෝ හරි එක ලේ තියෙන අය බැඳලා ලමයි හදුවමලු,දැන් ඔය කිව්වනේ මේක වෙන්නේ බොහෝ දුරට වයසට ගිහින් ලමයි හදන ගෑනු අයට කියල.. එත් මන් එහෙම දැකපු ගොඩක් අම්මල තරුණයි ,,,හේතුව පහදා දෙන්න

    With every pregnancy, there is a small chance of having a child with Down's syndrome.
    There's currently no clear evidence to suggest that anything done before or during pregnancy increases or decreases this risk, although some people are more likely to have a child with Down's syndrome than others.
    The main factor that increases the chance of having a baby with Down's syndrome is the age of the woman when she becomes pregnant. For example, a woman who is:
    20 years of age has a risk of one in 1,500
    30 years of age has a risk of one in 800
    35 years of age has a risk of one in 270
    40 years of age has a risk of one in 100
    45 years of age has a risk of one in 50 or greater


    The chance of having a child with Down's syndrome is also increased if you have previously had an affected pregnancy.
    source :- http://www.nhs.uk/Conditions/Downs-syndrome/Pages/Causes.aspx
     
    • Like
    Reactions: machan :D

    The_GOD

    Banned
    Jul 23, 2015
    85
    7
    0
    දරුවනි,

    folic acid භාවිතයෙන් මෙම තත්වය වලක්වා ගත හැකිද????
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මෙහෙ නම් මචන් pregnant වෙලා පලවෙනි scan එකේදී බලනවා downs syndrome තියෙනවද කියල. පොඩි එකාගේ scan එකෙන් බෙල්ලේ විෂ්කම්භය දිග පළල හෙම බලල තමා කියන්නේ chance එකක් තයෙනවාද නැද්ද කියල

    P.S එතකොට HITMAN ටත් මොන්ගල්ද බන්? ඌටත් 47 තියෙනවනේ (Chromasone)
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    දරුවනි,

    folic acid භාවිතයෙන් මෙම තත්වය වලක්වා ගත හැකිද????

    ඔව් මතන්, බිත්තර රතු හාල් සහ යකඩ වැඩිපුර තියෙන දේවල් කන්න දීපන්
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    Nice thread :cool:
    පොඩි ප්‍රස්න ටිකක්.. 21 වෙනි සෙට් එකේ විතරද මේ අවුල වෙන්නෙ? අනික් ඒව දෙකට නොබෙදුනත් අවුලක් නැද්ද (නැත්තං ඒවයින් වෙන වෙන අවුල්ද?)
    අම්මාගෙ පැත්තෙන් විතරද මේක වෙන්නෙ? එතකොට මත්ද්‍රව්‍ය දුම් බොන පිරිමි අයට දාව මෙහෙම ළමයි හැදෙනව කියන එක බොරුද?
    දැන ගන්න අහන්නෙ :)

    9+ ~♥~
     

    Dtpro

    Active member
  • Aug 31, 2010
    714
    17
    28
    MAHAgedara
    11.gif