මොංගෝලීයතාව, නපුංසකතාව ඇයි මෙහෙම උනේ?

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,391
    2,388
    113
    මචං ළමයෙක් ඉපදෙන්න කලින් මේ වගේ ලෙඩක් ළමයට තියෙනවද කියලා දැනගන්න විදිහක් තියෙනවද.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඒ උනාට වෛද්‍ය විද්‍යාත්මකව හොයාගෙන තියනව වයසට ගියපු කාන්තවන්ට හම්බෙන ළමයින් තමයි ගොඩක් මේ වගේ වෙන්නෙ කියලා. ඔන්න ඒක නිසා පරක්කු නොවී අද හෙටම වැඩ පටන් ගන්න
    මේ වගේ අයගේ දෙමාපියෝ ගොඩක් වයසයි එක නම් දැකල තිනවා
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    කාලෙකින් වැදගත් thread එකක් දැක්ක

    :yes:කාලෙකින් වැදගත් thread එකක් දැක්ක.:yes:
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මචං ළමයෙක් ඉපදෙන්න කලින් මේ වගේ ලෙඩක් ළමයට තියෙනවද කියලා දැනගන්න විදිහක් තියෙනවද.

    පුලුවන් බන්. වෙන රටවල් වල නම් සාමාන්යෙන් ගැබ් ගෙන මාස 3කට කලින් ඕක චෙක් කරල බලනව. බලල මොකක් හරි ඔහොම අවුලක් තියනව නම් ගැබට මාස 3කට අඩුයි නම් ගබ්සා කරන්නත් නීතියෙන් අවසර ලැබෙනව.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,391
    2,388
    113

    පුලුවන් බන්. වෙන රටවල් වල නම් සාමාන්යෙන් ගැබ් ගෙන මාස 3කට කලින් ඕක චෙක් කරල බලනව. බලල මොකක් හරි ඔහොම අවුලක් තියනව නම් ගැබට මාස 3කට අඩුයි නම් ගබ්සා කරන්නත් නීතියෙන් අවසර ලැබෙනව.

    මෙහෙත් එහෙම බලන තැන් තියෙනවද මචං. මෙහෙත් එහෙම නීතිමය පැත්තක් තියෙනවද.

    තෑන්ක්ස් මචෝ ඉන්ෆො වලට
    11.gif