මොකක්දෝ අමුතු පෙරලියක්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,213
    34,830
    113
    මොකක්දෝ අමුතු පෙරලියක්

    මොකක්දෝ අමුතු පෙරලියක් වේගන යනවා කිවලා උඹලට පේන්නේ නැද්ද? කළින් මහින්ද වාදියෝ වෙලා හිටපු උනුත් දැන් 225 ම එපා කියන තැනකට තල්ලු වෙලා නේද? සිස්ටම් චේන්ජ් වේගෙන එනවද මන්දා. රනිලාගේ ගෝලයොයි මහින්දයගේ ගෝලයොයි දොගොල්ලෝම කට හින්දා නහින තැනකට පත්වෙලා වගේ හිතෙන්නේ නැද්ද? උන් දෙගොල්ලෝ කියන කතා හින්දම ජනතා අප්‍රසාදයට පත් වෙලා වගේ නේද?
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    හ්ම්... ඒ වගේ තමා...
    චම්පික ගොයියා ගේමු කරලියට....
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    පෙරලියක් වෙනවා. වෙන්නේ මෙහෙමයි, රට ආයෙ අඳුරු යුගයකට යනවා. දේශපාලනිකව අස්තාවර වෙනවා. ආර්ථිකය වැටෙනවා. පුළුවන්කම තියෙන අය රට යාගන්න බලන්න.
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    owe machan meka hodai. munge atthe thawaya janathawata therigena enne. ratata hodak wei. nathnam nathatama nathi wei
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    පෙරලියක් වෙනවා. වෙන්නේ මෙහෙමයි, රට ආයෙ අඳුරු යුගයකට යනවා. දේශපාලනිකව අස්තාවර වෙනවා. ආර්ථිකය වැටෙනවා. පුළුවන්කම තියෙන අය රට යාගන්න බලන්න.

    බින්දුවටම කෙල වෙලා යන්න ඕනේ එතකොට තමා බහුතරේට තේරෙන්නේ සිස්ටම් චෙන්ග් එකක් ඕනේ කියල
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,318
    1
    13,243
    113
    Gotham City
    මොකක්දෝ අමුතු පෙරලියක් වේගන යනවා කිවලා උඹලට පේන්නේ නැද්ද? කළින් මහින්ද වාදියෝ වෙලා හිටපු උනුත් දැන් 225 ම එපා කියන තැනකට තල්ලු වෙලා නේද? සිස්ටම් චේන්ජ් වේගෙන එනවද මන්දා. රනිලාගේ ගෝලයොයි මහින්දයගේ ගෝලයොයි දොගොල්ලෝම කට හින්දා නහින තැනකට පත්වෙලා වගේ හිතෙන්නේ නැද්ද? උන් දෙගොල්ලෝ කියන කතා හින්දම ජනතා අප්‍රසාදයට පත් වෙලා වගේ නේද?

    93 ඉඳන් මෙ රටෙ ජනාධිපති තීරණය කළෙ ප්‍රභාකරන්
    ප්‍රෙමදාසව මැරුවා, ඒ නිසා වීජ්තුංග ජනාධිපති උනා,
    94 චන්ද්‍රිකා ආවා යු ඇණ් පි එකෙ අපෙක්ෂකයෙක් හිටියෙ නැහැ එවන්න, ගොඩාක් අය බෝම්බෙට ගිහින් ගාමිණි දිසානයකගෙ වයිෆ් තමා ඉදිරිපත් උනෙ.
    චන්ද්‍රිකා දින්නා .
    2000 දි ආයෙ චන්ද්‍රිකා දින්නා ඒත් කොටි බෝම්බෙට අහුවෙලා සානුකම්පිත ඡන්ද හරහා,
    2005 දි මහින්ද දින්නා ,යුද්ධෙ දිනන්න අවැසි නායකත්වයක් රටෙ මිනිස්සු බලාපොරොත්තු උන නිසා.
    2010 දි මහින්ද දින්නා යුද්ධෙ දිනපු නිසා.

    2015 දි තත්වෙ වෙනස්,
    මිනිස්සුන්ට යුද්ධය මතක නැහැ. මහින්දගෙ ඒකාධිපති වියරුව විතරයි දැක්කෙ.
    රනිල් වැඩක්ම නැහැ.
    ඒක නිසා ඒ වෙලාවෙ හිටං ව ඉදිරිපත් කරලා යු ඇන් පි එක නැවත බලයට ආවා.
    ඒ වෙලාවෙ තිබ්බෙ මහින්ද විරොධයක්.
    2020 දි අළුත් වාතාරවණයක් නිර්මාණය උනා අප්‍රේල් 21 වෙනිදා ප්‍රහාරයෙන්.
    එතකන් රට කරවන්න උගතුන් ඔනි, වියතුන් ඔනි කිය කියා නටාපු එවුන් දැන්

    දැන් මෙ රටෙ පාලකයා තීරණය වෙන්නෙ මෙන්නෙ මේ මුස්ලිම් අන්තවාදය තුරන් කරන්න පුළුවන් කියන කාරණාවට සාධාරණයක් කරන්න පුළුවන් කෙනෙක්ව.
    බලමු .

    2015 දි 8 වසරෙ හිටිය පොඩි එකාට 2020 දි ඡන්ද බලය හිමි වෙනවා.
    ඔය සෙට් එක හැදෙන්නෙ ෆේස්බුක් යු ටියුබ් වල දකින දේවල් එක්ක.
    කොටින්ම අවුරුදු 35 මෙහා සේරම පරපුර ඔය ලයින් එකෙ තමා ඉන්නෙ.
    ඉතිං ඒ කාලෙ වගෙ නෙමෙ නෙ? දකින දෙවල් වැඩි, අහන දේවල් වැඩි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,318
    1
    13,243
    113
    Gotham City
    පෙරලියක් වෙනවා. වෙන්නේ මෙහෙමයි, රට ආයෙ අඳුරු යුගයකට යනවා. දේශපාලනිකව අස්තාවර වෙනවා. ආර්ථිකය වැටෙනවා. පුළුවන්කම තියෙන අය රට යාගන්න බලන්න.

    එහෙම ගියයි කියලාත් දැන් යනන් හොඳ රටක් නැහැ බන් .
    යුරොපෙත් බංකොලොත් ,
    ඔසි නිව්සිලන්ඩ් උනත් තව ටික කාලෙකින් සොරි වෙගෙන එන්නෙ.
    ඒ කාලවල් වල මිග්‍රෙට් වෙලා තත්වෙක ඉන්න මිනිස්සුන්ට නම් අවුලක් නැහැ.
    ඒත් අළුතෙන් ගිහින් කරනන් දෙවල් හරි අඩුයි.

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    බම්බුවේ පෙරලිය. ඔය බන් උබ මම වගේ Internet use කරන පොඩි පිරිසක් බන්. ගම් වලට ගියාම ඉන්න ගොඩක් උන්, තව හැට පැනල හොට බිම ඇනිච්ච නාකි තාමත් කැපුවත් කොල, නිල්, රතු. ඕව වෙනස් වෙන්න ඔය සෙට් එකම මැරිල යන්න ඕන. ;)
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    බින්දුවටම කෙල වෙලා යන්න ඕනේ එතකොට තමා බහුතරේට තේරෙන්නේ සිස්ටම් චෙන්ග් එකක් ඕනේ කියල

    සමහරවිට අලුතෙන් එනවයි කියන අය එක්ක මේ දේ වෙන්නත් පුලුවන්. මොකද රටක් පාලනය කරනවා කියන එකට යම්කිසි පුහුනුවක් ඕනේ. බයිසිකලයක් පදින්න පුලුවන් එකාට එක පාර ප්ලේන් එකක් එලවන්න දෙන්නෙ නෑනේ. කොහෙවත් ඉන්න නරියෙකුට දීලා ඌ වැඩේ හාන්නත් ඉඩ තියෙනවා. කොයි පැත්තෙන් ගියත් රටට හොඳ කාලයක් එන බවක් පෙන්න නැහැ
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    එහෙම ගියයි කියලාත් දැන් යනන් හොඳ රටක් නැහැ බන් .
    යුරොපෙත් බංකොලොත් ,
    ඔසි නිව්සිලන්ඩ් උනත් තව ටික කාලෙකින් සොරි වෙගෙන එන්නෙ.
    ඒ කාලවල් වල මිග්‍රෙට් වෙලා තත්වෙක ඉන්න මිනිස්සුන්ට නම් අවුලක් නැහැ.
    ඒත් අළුතෙන් ගිහින් කරනන් දෙවල් හරි අඩුයි.

    ඒකත් ඇත්ත බං. ඒත් ඔසී නිව්සීලන්ඩ් නැත්නම් ස්කැන්ඩිනේවියන් රටකට පැනගත්තොත් කිසි කතන්දරයක් නැතුව කාලයක් ඉන්න පුලුවන්. මෙහෙ හිටියොත් යන්න වෙන්නෙ සරනාගතයො විදියට :dull:
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    සමහරවිට අලුතෙන් එනවයි කියන අය එක්ක මේ දේ වෙන්නත් පුලුවන්. මොකද රටක් පාලනය කරනවා කියන එකට යම්කිසි පුහුනුවක් ඕනේ. බයිසිකලයක් පදින්න පුලුවන් එකාට එක පාර ප්ලේන් එකක් එලවන්න දෙන්නෙ නෑනේ. කොහෙවත් ඉන්න නරියෙකුට දීලා ඌ වැඩේ හාන්නත් ඉඩ තියෙනවා. කොයි පැත්තෙන් ගියත් රටට හොඳ කාලයක් එන බවක් පෙන්න නැහැ

    අනේ බන් මොන යකා ආවත් ඔච්චර තමයි මොකෝ මොකා ආව කියල ඌට විතරක් ඕන දේවල් කරන්න බෑනේ. උගේ වටේ ඉන්න උන්ටික සතුටු කරගෙන ගැහිල්ලක් තියෙන්නේ. ඔය මොකා ආවත් එකම සෙට් එක නේ බන් සැරින් සැරේට රට කරන්නේ. උන් වසට යනකොට උන්ගෙ ළමයි එවනව. :lol:
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,005
    5,305
    113
    තොටිල්ලේ

    93 ඉඳන් මෙ රටෙ ජනාධිපති තීරණය කළෙ ප්‍රභාකරන්
    ප්‍රෙමදාසව මැරුවා, ඒ නිසා වීජ්තුංග ජනාධිපති උනා,
    94 චන්ද්‍රිකා ආවා යු ඇණ් පි එකෙ අපෙක්ෂකයෙක් හිටියෙ නැහැ එවන්න, ගොඩාක් අය බෝම්බෙට ගිහින් ගාමිණි දිසානයකගෙ වයිෆ් තමා ඉදිරිපත් උනෙ.
    චන්ද්‍රිකා දින්නා .
    2000 දි ආයෙ චන්ද්‍රිකා දින්නා ඒත් කොටි බෝම්බෙට අහුවෙලා සානුකම්පිත ඡන්ද හරහා,
    2005 දි මහින්ද දින්නා ,යුද්ධෙ දිනන්න අවැසි නායකත්වයක් රටෙ මිනිස්සු බලාපොරොත්තු උන නිසා.
    2010 දි මහින්ද දින්නා යුද්ධෙ දිනපු නිසා.

    2015 දි තත්වෙ වෙනස්,
    මිනිස්සුන්ට යුද්ධය මතක නැහැ. මහින්දගෙ ඒකාධිපති වියරුව විතරයි දැක්කෙ.
    රනිල් වැඩක්ම නැහැ.
    ඒක නිසා ඒ වෙලාවෙ හිටං ව ඉදිරිපත් කරලා යු ඇන් පි එක නැවත බලයට ආවා.
    ඒ වෙලාවෙ තිබ්බෙ මහින්ද විරොධයක්.
    2020 දි අළුත් වාතාරවණයක් නිර්මාණය උනා අප්‍රේල් 21 වෙනිදා ප්‍රහාරයෙන්.
    එතකන් රට කරවන්න උගතුන් ඔනි, වියතුන් ඔනි කිය කියා නටාපු එවුන් දැන්

    දැන් මෙ රටෙ පාලකයා තීරණය වෙන්නෙ මෙන්නෙ මේ මුස්ලිම් අන්තවාදය තුරන් කරන්න පුළුවන් කියන කාරණාවට සාධාරණයක් කරන්න පුළුවන් කෙනෙක්ව.
    බලමු .

    2015 දි 8 වසරෙ හිටිය පොඩි එකාට 2020 දි ඡන්ද බලය හිමි වෙනවා.
    ඔය සෙට් එක හැදෙන්නෙ ෆේස්බුක් යු ටියුබ් වල දකින දේවල් එක්ක.
    කොටින්ම අවුරුදු 35 මෙහා සේරම පරපුර ඔය ලයින් එකෙ තමා ඉන්නෙ.
    ඉතිං ඒ කාලෙ වගෙ නෙමෙ නෙ? දකින දෙවල් වැඩි, අහන දේවල් වැඩි.

    :yes::yes::yes::yes::love:
    +
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,677
    13,426
    113
    බම්බුවේ පෙරලිය. ඔය බන් උබ මම වගේ Internet use කරන පොඩි පිරිසක් බන්. ගම් වලට ගියාම ඉන්න ගොඩක් උන්, තව හැට පැනල හොට බිම ඇනිච්ච නාකි තාමත් කැපුවත් කොල, නිල්, රතු. ඕව වෙනස් වෙන්න ඔය සෙට් එකම මැරිල යන්න ඕන. ;)

    ඔව් එක ඇත්ත එත් මේ පාර ස්වාධින අපේක්ෂකයෙක් කප් එක ගහන සින් එකක් තියෙන්නේ
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    ehema kiyanawa unp un nam.... api nam unp ekata chade delath ne. dunna eka ge weda gena pasu thaweemak ne. oya degolloma ekai. 225 epa wage kiyanne jeppoi, unp unui. ara renawaka karala boru sinhala jathi alayak mawagena enna hadanne. ahuwenna epa owata
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    අනේ බන් මොන යකා ආවත් ඔච්චර තමයි මොකෝ මොකා ආව කියල ඌට විතරක් ඕන දේවල් කරන්න බෑනේ. උගේ වටේ ඉන්න උන්ටික සතුටු කරගෙන ගැහිල්ලක් තියෙන්නේ. ඔය මොකා ආවත් එකම සෙට් එක නේ බන් සැරින් සැරේට රට කරන්නේ. උන් වසට යනකොට උන්ගෙ ළමයි එවනව. :lol:

    Agree. හිතාගන්න බෑ මොන ලබ්බක් වෙයිද කියල. පුලුවන් වෙලාවේ වෙන රටකට පැන ගන්නත් හිතෙනවා මේ system එක හැදෙනවද බලන් ඉන්නේ නැතුව
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    තාම ගූටාබයගේ වහල්ලු ටික ඉන්නව! ලංකාවට ඇමරිකන් හමුදාවක් එපා
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    පෙරලියක් වෙනවා. වෙන්නේ මෙහෙමයි, රට ආයෙ අඳුරු යුගයකට යනවා. දේශපාලනිකව අස්තාවර වෙනවා. ආර්ථිකය වැටෙනවා. පුළුවන්කම තියෙන අය රට යාගන්න බලන්න.

    එතකොට බැරි එකා.:rofl: අන්නඕකයි දැන් ඉන්න සමහර සිංහල එකාගේ තියන ජරා ගතිය. අනිත් උන්ට බොම්බ ගැහුවත් තමන් බේරිලානම් කමක් නෑ. නෑ අපි මෙක වෙනස් කරමු කියන්න එකෙක් නෑ.:sorry: