මොකක්දෝ අමුතු පෙරලියක්
මොකක්දෝ අමුතු පෙරලියක් වේගන යනවා කිවලා උඹලට පේන්නේ නැද්ද? කළින් මහින්ද වාදියෝ වෙලා හිටපු උනුත් දැන් 225 ම එපා කියන තැනකට තල්ලු වෙලා නේද? සිස්ටම් චේන්ජ් වේගෙන එනවද මන්දා. රනිලාගේ ගෝලයොයි මහින්දයගේ ගෝලයොයි දොගොල්ලෝම කට හින්දා නහින තැනකට පත්වෙලා වගේ හිතෙන්නේ නැද්ද? උන් දෙගොල්ලෝ කියන කතා හින්දම ජනතා අප්‍රසාදයට පත් වෙලා වගේ නේද?

අන්නඕකයි දැන් ඉන්න සමහර සිංහල එකාගේ තියන ජරා ගතිය. අනිත් උන්ට බොම්බ ගැහුවත් තමන් බේරිලානම් කමක් නෑ. නෑ අපි මෙක වෙනස් කරමු කියන්න එකෙක් නෑ.