Think Out Of the Box
පෙට්ටියෙන් එලියේ හිතන්න
පෙට්ටියෙන් පිට හිතන කොට කොච්චිය ගිහිල්ලා අරුන්ගේ කෑලි සවලෙන් තමා අහක් කරන්න වෙන්නේ.
Think Out Of the Box
පෙට්ටියෙන් එලියේ හිතන්න
ඒ උඹේ විසඳුම...නරකමත් නෑ... 5ක් මැරෙන්න දෙනවද...
3 ක් මැරෙන්න දෙනවද...
1ක් මැරෙන්න දෙනවද...
කියන එක තමා තෝරගන්න අමාරුම නේද මචන්

අහිංසක මනුස්සය ගැට ගහපු කතාවක් කියල නැහැනෙ
උබ මුල් දෙකම ගැට ගහල කියල එතනම කියල. අහිංසක මනුස්සයාගේ කොටසේ විතරක් එහෙම කියල නෑ.
පොස්ට් එකේ අවුලක්ද? හිතා මතා කරපු දෙයක්ද?
මේක මේ කාගේ ජීවිතද වැඩිපුර වටින්නෙ කියල අහන එකක්ද , නැත්තන් වචනයක් එහා මෙහා වෙච්ච තැනක් අල්ලගෙන කෝච්චිය කාවවත් යටකරගෙන යන්නේ නැති විදිහේ උත්තරයක් එන එකක්ද ?
මේක ෂුවර් එකටම කියපන්, අවම වශයෙන් එක්කෙනෙක් හරි කෝච්චියට යටවෙනවද ?![]()
මෙහෙමයි.. Original බන්.. ලිව්වෙ මම මයි මේක... මේකෙ මීට වඩා ටිකක් වෙනස් Version එකක් තියෙනවා. මම ඒක වෙනස් කරල ලිව්වෙ. මම හෙට දාන්නම් මට දැනුන උත්තරේ...මටත් ඕන මේකට හොඳ මොළේකින් එල විසඳුමක්...
අනිවා එක පීල්ලක් උඩින් කෝච්චිය යනවමයි බන්
නැත්තන් මෙහෙම කරන්න පුලුවන් බං.. ලීවර 3 එහේ මෙහා කරල කෝච්චිය පීලි පන්නනෝ.. යකඩ බඩුනෙ ඒව.. සල්ලි කාරයයි ජනධිපති ඉන්න නිසා උන් අලුත් කෝච්චියක් දාවි.. පීලි පන්නල වෙනමම පැත්තකට යවන එක තමයි කරන්න තියෙන්නෙ..

පීලි පන්නන්න ට්රයි කළාට බං එන්නේ බඩු කෝච්චියක් කියල මේකේ නෑ නේ.. පීලි පැනල කෝච්චියේ එන සෙනග ඊට වඩා ගාණක් මැරුනොත්![]()
සෙනඟ ඉන්න කෝච්චියක් කියල කියන්නෙත් නෑනෙ බං කොහේවත්


අපි නොහිතුවට මේක ලොකු තේරුමක් තියෙන කතාවක් නෙ. සර්ච් කරද්දී දැක්කේ, සැහෙන සාකච්චා වෙන වැදගත් මාතෘකාවක් මිනිස්සුන්ගේ මනස වැඩකරන හැටි ගැන. කැමති අය "Trolley Problem" කියල හොයල බලන්න.
සිරා බං. අපි නොහිතුවට මේක ලොකු තේරුමක් තියෙන කතාවක් නෙ. සර්ච් කරද්දී දැක්කේ, සැහෙන සාකච්චා වෙන වැදගත් මාතෘකාවක් මිනිස්සුන්ගේ මනස වැඩකරන හැටි ගැන. කැමති අය "Trolley Problem" කියල හොයල බලන්න.

අපි නොහිතුවට මේක ලොකු තේරුමක් තියෙන කතාවක් නෙ. සර්ච් කරද්දී දැක්කේ, සැහෙන සාකච්චා වෙන වැදගත් මාතෘකාවක් මිනිස්සුන්ගේ මනස වැඩකරන හැටි ගැන. කැමති අය "Trolley Problem" කියල හොයල බලන්න.



